බිඳුනු_හදවත_සුවපත්_කරමු

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඇත්තටම ෙගාඩක් වටින උපෙදස් ටිකක් යාලුවා.. සබැ ආදරයක් නමි එය හැම විටම දුක් බරයි එ වෙග්ම ‍ශක්තිමත්..

    ආදෙර් මහ පුදුම ෙදයක් එකට මුලු ජිවිතකාලයම සතුට වෙගම් දුක ෙදන්නත් පුලුවන්, සදහටම ෙකෙනක්ව ඇලුමි කරන්නත් , ෙෙවර කරන්නත් පුලුවන්.. එකයි ආදෙර මහ පුදුම ෙදයක් කියන්ෙන්.. සැබැ ආදරවන්තයින්ට දුකක් කරදරයක්
    ෙවන්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    මම දකින සහ සිතන විදියට සැබැ ආදෙර යනු හිමි විම ම් ෙනාව ඇයෙග් සිනහාව දැක සතුටු විම..
    :D

    +++++ rep :yes:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    විරහව කියන්නේ අපි කටත් පොදු දෙයක්.. අපි අපේ ජීවිතේට කවුරු හරි ලංකරගෙන සතුටු වෙනවා වගේම කවදා හරි අපිට එයාගෙන් ඇත වෙන උනාම ලොකු දුකක් ඇති වෙනවා. එක ලෝකේ හැටි එක කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමයි. බැලුවොත් මේ ලෝකේ අන්තිමට ඉතුරු වෙන්නේ දුක විතරයි. ඒවා අත්දැකීමක් කරගෙන ජීවත් වෙන්න ඕනේ.
    ස්තුත්යි සහෝ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලෝකේ ස්වභාවය ඒක නම් දුක් වෙලා වැඩක නැ නේද ? අපි සංසාරයේ ඔයවගේ කී පාරක්‌ නම් වෙන වෙන්න ඇත්ද? තමන්ට කවදා හරි සියලුදෙනාගෙන් වෙන් වෙන්න වෙනවා. ඒක නිසා බුදුන් වහන්සේ දේශනා කරපු විදිහට කිසිම දේකට ඇලෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වුනා නම් ඔයවගේ දේවල් simple

    මෙතන ගැටලුව තියෙන්නේ ඒක හරියට තේරුම් ගන්න කවුරුවත් සූදානම් නැති එකයි. සෑම දෙයක්ම නැසෙනසුලුයි කියලා හිතලා වෙන්වීම වලට මුහුන්දෙන්න ඔනේ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනුන් ගැන හිතල මෙහෙම ලියන එක වටිනවා සහෝදරයා.... +රෙප් දුන්නා....