බිබිලේ දොඩම් වලට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ටිකක් නිකන් කන්ස්පිරසි තියාරිතයක් වගේ කතාවක් කියවනන් ලැබුණේ


    https://www.google.com/url?q=https://m.facebook.com/wdinudaya/photos/a.1637887726515694/1638572249780575/?type=3&sa=U&ved=2ahUKEwi9oO294a-DAxVk-DgGHfg6Ck4QFnoECAUQAg&usg=AOvVaw25KAuAGEs-iqJKhNpO3f2E
    ------ Post added on Dec 27, 2023 at 7:22 PM

    Israel ewunta mokadda thiyana uwamanawa
    Api 1980 wala world orange production eken 1% k wath supply kare nane
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    Israel ewunta mokadda thiyana uwamanawa
    Api 1980 wala world orange production eken 1% k wath supply kare nane
    උං දැන් එහෙ හදනවා,
    Jewsla කොහොමත් එහෙමයි ,
    අනිත් උන්ට නැගිටීමක් නෑ,
    උන් ඒකාලෙම ටාගට් කරල future competitorsලට උකෝල පස්සෙ තමා උං ගේමට එන්ටර් වෙන්නෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තටම මොකද උනේ
    පිට කවුරුත් ගේම් දුන්නෙ නෑ. ස්වභාවික වරණයකට ලක්වුණා.

    ඒවට ලෙඩ හැදුනම දාන්න බෙහෙතක් කලුවොන්ට තිබුනෙ නෑ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,795
    113

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Israel ewunta mokadda thiyana uwamanawa
    Api 1980 wala world orange production eken 1% k wath supply kare nane
    ඒකනේ කලුවෝ. උන්ට ඔය දොඩම් ගෙඩිය වඳ කරනවට වඩා වෙන වැඩ තියෙනවා. ඕකත් අපෙ කලුවො ගොතපු කතාවක් වෙන්ටෑ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    උඹලා ඔය පෝස්ට් එකේ අන්තිමට මෙහෙම එකක් තියනවා දැක්කද. ක්‍රෙඩිබිලිටි එකක් ගන්න වෙනවට තමයි ඕක දාල තියෙන්නෙ

    මේ හා සමාන කතාවක් ලංකාවේ ඇපල් හා පෙයාර්ස් වගාවන්ටද සිදුවූවායැයි පැරණි ඇපල් ගොවියකු මා හා කියූ කතාව මම මීට කලින් කියා තිබේ.

    ( මේ නිල සමීක්ශන වාර්ථාවක් නොවන බවත්, පාර තොටේ අහම්බෙන් මුනගැසෙන පැරණි ගොවීන් ,මිනිසුන් කියන කතා බවත්, මෙහි තොරතුරු නිවැරදි වීමට හෝ වෙනස් වීමට ඉඩ ඇති බවත් විශේෂයෙන් සදහන් කරමි. )

    ඔය ඇපල් මාටින්ගෙ කතාව මම English වලින් වෙන රටවල වෙන වෙන පලතුරු දාල හදලා තියන කතා කියවලා තියනවා, ඇපල් කතාව නං 100%ක් ඒ English එක කවුරු හරි සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා වයිරල් ගියපු එකක් .

    ඔය කියලා තියන Citrus tristeza virus (CTV) එක අමුතුවෙන් ලංකාවට එහෙම එවන්න තිබුනෙ නැහැ, ඕක ආසියානු රටවල කොහොමත් පැතිරිලා තිබුනෙ. දැං ලෝකෙ බේරිලා තියෙන්නෙ බොහොම පොඩි ප්‍රදේශ ටිකක විතරයි. US වල එක state එකකින් තව state එකකට citrus ශාක කොටස් වත් අරගෙන යන්න දෙන්නෙ නැහැ ඕක පැතිරෙන එක නතර කරන්න

    ලෝකෙ වැඩිපුරම දොඩම් එක්ස්පෝට් කරන්නෙ Spain, ඊට පස්සෙ South Africa, China වගේ රටවල් තියනවා. Spain වල සම්පූර්ණ දොඩම් වගා කරලා තියන බිම් ප්‍රමානෙ බැලුවොතින් සම්පූර්ණ ලංකාව විතර ප්‍රමානෙක උන් වගා කරනවා

    ඔය ටිකත් එක්ක හිතලා බලන්න ලංකාවෙ දොඩම් වලින් ලෝකෙ මාකට් එකකට පොඩ්ඩක්වත් දැනෙන වෙනසක් කරන්නවත් ලෝකෙටම දොඩං එක්ස්පෝට් කරන්න තිබුනු චාන්ස් එක වෙන රටිකින් නැති කරා කියන එක ලොජිකල්ද කියලා. එහෙම කරනවා නං ලංකාව වගේ මේ අක්කර පොඩි ගානක් වවන රටක දොඩං වලට කෙලවන්නෙ නැතිව අර ලෝකෙ දොඩං ලොකුවට වවන රටවලට කෙලවලා උන්ට මාකට් එක අල්ලගන්න තිබ්බානේ

    අනික ඔය එක්ස්පෝට් කරන්න ලස්සන කහපාටට දොඩං හැදෙන්න ලංකාවෙ දේශගුනේ හරියන්නෙ නැහැ, ඒ පාට එන්න සහ අර ඇඹුල් නැතිව පැණිම රසට දොඩම් ඉදෙන්න ඒ දොඩම් හැදෙන කාල සීමාවෙ එක කාලෙකට හිමවැටෙන්න වගේ ගොඩක් පහල උශ්නත්වයක් තියෙන්න ඕන
    අපේ රටවල සාපේකශව පැණිරස දොඩම් හැදෙන එක ඇත්ත. මාත් හිටවලා තියනවා ඒවා, නමුත් ඔය ලොකුවට එක්ස්පෝට් කරනන් පුලුවන් අර මෙහෙත් ඉම්පෝට් කරලා තියන කහම කහ පාට පොඩ්ඩක්වත් ඇඹුල් නැති වෙන්න දොඩං හදන එක ලංකාවෙ කරන්න බැහැ. ඒ වර්ගෙම ගෙනත් මෙහෙ හිටෙවුවත් අර වගේ පැණි රසට වත් කහපාටට වත් එන්නෙ නැහැ ක්ලයිමේට් එකේ වෙනස නිසා

    මේ ආටිකල් එක ආයෙ එන්න හේතුව වෙලා ඇත්තෙ දැං ඔය ඉම්පෝට් කරපු දොඩං මෙහෙ බල්ලොන්ට ගහන්න පුලුවන් තරං ලාබෙට ගන්න තියන නිසා වෙන්න ඇති. මේ දවස්වල සමහර තැන්වල ඒ දොඩං ගෙඩි 20ක් විතර රුපියල් 400ක් වගේ වෙන්නෙ.


    හොඳම කෑල්ල මේක.
    ඔය ආටිකල් එකේම තියන විදියට ඔය සීන් එක වෙලා තියෙන්නෙ 1940 ගනන් වල
    Israel කියලා රටක් හැදුනෙත් 1948දි. :D :D
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    පිට කවුරුත් ගේම් දුන්නෙ නෑ. ස්වභාවික වරණයකට ලක්වුණා.

    ඒවට ලෙඩ හැදුනම දාන්න බෙහෙතක් කලුවොන්ට තිබුනෙ නෑ
    ඒ කියන කතාවේ සිද්දි වල සැක තැන් නැතුවමත් නෙවෙයි. වැඩි ඉඩක් ඇත්තේ ඔහොම එකක් වෙන්න කියල තමා හිතෙන්නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඒ කියන කතාවේ සිද්දි වල සැක තැන් නැතුවමත් නෙවෙයි. වැඩි ඉඩක් ඇත්තේ ඔහොම එකක් වෙන්න කියල තමා හිතෙන්නේ.
    ඒ පෝස්ට් එක දාපු එකාත් ලියලා තියනවා පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන් අහල ලියපු කතාවක්ය මේක නිවැරදි නොවෙන්න ඉඩ තියනවාය කියලා. උඹල ඒව විස්වාස කරනවා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    ඇත්තටම මොකද උනේ
    මේවා අපිවත් නිවැරදි ව ජනගත කරන්න ඕනා. නැත්තම් 2000න් පස්සේ එවුනුත් තවත් මෝඩයෝ වෙනවා.වැරදි ඉතිහාස කතා නිසා.

    කතාව මෙහෙමයි.
    ලංකාවේ කෘෂිකරුමේ අවුරුදු දහස් ගානක් කරත්, හරියට නිසිආකාරව හොදට පලදාවක් ගන්න පුලුවන් පරික්ෂණ කරන්න ආයතන ඒකක පිහිටුවන්නේ මැත ඉතිහාසේ. හාල් අර්තාපල් හැමබොගෙම හොද පලදාව ගන් ක්‍රම හොයාගන්නේ මැත ඉතිහාසේ. අලුත් ලෙඩ හොයාගන්න පිලියම් කරන්න එහෙම දැනුම අඩුයි.

    අනෙක් හැම බෝගයම වගේම ⁣ ⁣දොඩම් වගාව හැමදාම ලෙඩ එක්ක දිව්වේ. කිප වරක්ම විනාස වුනා රටෙන්ම. ආයිත් තැනින් තැන ඉතිරි වුන ඒවා වවලා තමයි කරගෙන ගියේ. ඕවාට පිලියම් දෙන්න තාක්ෂණ තිබුනේ නැ. 80 කාලෙත් ඔයවගේ අලුත් ලෙඩකින් විනාස වුනා. පිලියම් තිබ්බේ නැ. මම හිතන්නේ මෙතන අයගේ දෙමාපියෝ ඇති අපේ වයස් වල. අහලා බලන්න කෘෂිකර්මේ කරද්දි මේවා ඒකාලේ ඉගෙන ගන්න ඇති.මතක ඇති.

    ඕය ලෙඩ ආවාම පිටරටින් තමයි විද්‍යාඥයො ඇවිත් පරික්ෂන කලේ.
    මම හිතන්නේ, පසුකාලිනව මේ විදේස කුමන්ත්‍රණ කතා කන්ස්පිරිසි ගොඩ නගන අය මේ පිට රටින් ලෙඩ ගැන හොයන්න ආපු අය කතාවට ඇදගෙන මේවා රිශ්‍රායල හා විදේස බහුජාතික කුමන්ත්‍රණ කියන කැල්ල අලවනවා කියලා. නැතුව අපි එ කාලවල වලත් මේ කාලවත් ජිවත් වුන අය හැටියට ඕවා අහලා නැ. මොකද විනාශ කරන්න තරම් ලොකු පලදාවක් එන දෙයක් 80 ගනන් වල තිබුනේ නැ. පණ ඇද ඇද දිව්වේ.

    ස්වභාවික හේතුනිසා පරිහානියට ගියා. ඒක කැපිටලයිස් කලා කන්ස්පිරසියට
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මේවා අපිවත් නිවැරදි ව ජනගත කරන්න ඕනා. නැත්තම් 2000න් පස්සේ එවුනුත් තවත් මෝඩයෝ වෙනවා.වැරදි ඉතිහාස කතා නිසා.

    කතාව මෙහෙමයි.
    ලංකාවේ කෘෂිකරුමේ අවුරුදු දහස් ගානක් කරත්, හරියට නිසිආකාරව හොදට පලදාවක් ගන්න පුලුවන් පරික්ෂණ කරන්න ආයත ඒකක පිහිටුවන්නේ මැත ඉතිහාසේ. හාල් අර්තාපල් හැමබොගෙම හොද පලදාව ගන් ක්‍රම හොයාගන්නේ මැත ඉතිහාසේ. අලුත් ලෙඩ හොයාගන්න පිලියම් කරන්න එහෙම දැනුම අඩුයි.

    අනෙක් වගේ වගේම ⁣ ⁣දොඩම් වගාව හැමදාම ලෙඩ එක්ක දිව්වේ. කිප වරක්ම විනාස වුනා රටෙන්ම. ආයිත් තැනින් තැන ඉතිරි වුන ඒවා වවලා තමයි කරගෙන ගියේ. ඕවාට පිලියම් දෙන්න තාක්ෂණ තිබුනේ නැ. 80 කාලෙත් ඔයවගේ අලුත් ලෙඩකින් විනාස වුනා. පිලියම් තිබ්බේ නැ. මම හිතන්නේ මෙතන අයගේ දෙමාපියෝ ඇති අපේ වයස් වල. අහලා බලන්න කෘෂිකර්මේ කරද්දි මේවා ඒකාලේ ඉගෙන ගන්න ඇති.මතක ඇති.

    ඕය ලෙඩ ආවාම පිටරටින් තමයි විද්‍යාඥයො ඇවිත් පරික්ෂන කලේ.
    මම හිතන්නේ, පසුකාලිනව මේ විදේස කුමන්ත්‍රණ කතා කන්ස්පිරිසි ගොඩ නගන අය මේ පිට රටින් ලෙඩ ගැන හොයන්න ආපු අය කතාවට ඇදගෙන මේවා රිශ්‍රායල හා විදේස බහුජාතික කුමන්ත්‍රණ කියන කැල්ල අලවනවා කියලා. නැතුව අපි එ කාලවල වලත් මේ කාලවත් ජිවත් වුන අය හැටියට ඕවා අහලා නැ. මොකද විනාශ කරන්න තරම් ලොකු පලදාවක් එන දෙයක් 80 ගනන් වල තිබුනේ නැ. පණ ඇද ඇද දිව්වේ.

    ස්වභාවික හේතුනිසා පරිහානියට ගියා. ඒක කැපිටලයිස් කලා කන්ස්පිරසියට
    අනික ඕව Social media reach ගන්න පට්ටම සිරා ටොපික්. සට සට ගාල ශෙයා වෙන්නෙ