බිමලයට මොකෝ බන් උනේ?

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    කෙබර කොටාට හිතුනද මූ කැපී පේනවා වැඩි, කපලා දාන්න ඕන කියලා? නැත්තන් අර කන්ටේනර් 323සීන් එකටද? නැත්තන් මූට වැඩ වැඩි හින්දද මුගෙන් එකක් අයින් කලේ? 🤔
    Uba wage abilinlata katha karanna topic ekak denna. Nattan mala wade. Ehema topic godak denawa anduwa apu dawase idan. Ubatala penne na :lol:

    CEB bill eka ehema approve una mathaka na neda
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    හරිනිට එක පාර ගේම දෙන්න බැරි නිසා, මුලින් තමන්ගෙ කට්ටියගෙම තටු කැපුව කියල පෙන්නුව. ඊළඟ වටයෙදි බලාගන්න පුළුවන් වෙයි කුහකයන්ගෙ වැඩ කිඩ 💕

    එහෙම හිතුවම හිතට සනීපයි නේද. ඒකම ජෙප්පන්ට ලොකු පිනක් බන්. 🤭

    ඔහොමම මවා ගන්න ඇමති මණ්ඩලේ කචල් වෙලා, ජෙප්පොයි, NPP එකයි දෙකට බෙදිලා, ආණ්ඩුවට විශ්වාසබංගයක් ඇවිත් පැරදිලා, අවුරුදු 5 ටත් කලින් ආණ්ඩුව වැටිලා, අරගලයක් ඇවිත් අනුර කුමාර එළවලා දාන හැටි.

    හම්මෝ දැනෙන ආධ්‍යාත්මික සුවය නේද 🤭
    ඔන්න ඔහොම සතුටින් ඉඳපන් බන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,454
    113
    මොකක්ද බන් උගෙ කමෙන්ට් එකේ තියෙන්නෙ?
    සිංහල බැරිද තොට

    උඹ වගේ අමු තිත්ත කුණුහරුප මොකුත් කියල නෑ. මිනිස්සුන්ට අපහාස කරල නෑ

    ලබන පාරත් මාලිමාවට තමයි ඉතිං, උඹල කොච්චර බිරුවත්, ලොම් හැලිච්ච කටු බල්ලො වගේ
     
    Last edited:
    • Haha
    Reactions: Lovtus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    ඇයි බන් JVP එකේ කැරි කොට උන් ඉන්නේ? ලපකොටා, බිමල්, හෑවගේ, සුනිල් උන් ඔක්කොම කොටයි. උන් හැම එකාම කුහකයි. 🤷🏻‍♂️


    අනුරාධරා වගේ එකෙක්. 👆🏻
    ------ Post added on Oct 11, 2025 at 7:20 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,454
    113
    ඇයි බන් JVP එකේ කැරි කොට උන් ඉන්නේ? ලපකොටා, බිමල්, හෑවගේ, සුනිල් උන් ඔක්කොම කොටයි. උන් හැම එකාම කුහකයි. 🤷🏻‍♂️


    අනුරාධරා වගේ එකෙක්. 👆🏻
    ------ Post added on Oct 11, 2025 at 7:20 AM
    මම 5 යි 10" ක් උසයි
    අද බර බැලුව කිලෝ 100 යි :(

    හිතේ හැටියට කන්න සල්ලි නැතුව මේ
    තව හිතෙන හිතෙන එක කෑවොත් කොහොමට තියෙයිද
     
    • Haha
    Reactions: tharakaf

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    NPP පොරොන්දු ලිස්ට් එකෙන් කරලා තිබුණේ පොඩි කැබිනට් එක විතරයි.

    දැන් ඒකත් හමාරයි ද?
    නෑ එහෙම එකක් වෙලා නෑ.
    උන් කිවුවේ 25 තමයි උපරිම කියලා. ඒ උනාට උන් කලින් 25ම දැම්මේ නෑ.
    තාම කියපු සීමාවේම ඉන්නවා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    කෙබර කොටාට හිතුනද මූ කැපී පේනවා වැඩි, කපලා දාන්න ඕන කියලා? නැත්තන් අර කන්ටේනර් 323සීන් එකටද? නැත්තන් මූට වැඩ වැඩි හින්දද මුගෙන් එකක් අයින් කලේ? 🤔
    බිමලයා කොහොමත් අනිත් උන්ට වඩා හොදයි. වැඩ අතිනුත් අනිත් උන්ට වඩා හොදයි. මූව ඉතින් කැපී පේනවා. ලපයට ඉරිසියා ඇති
     
    • Like
    Reactions: tharakaf