බිමලයට මොකෝ බන් උනේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    කෙබර කොටාට හිතුනද මූ කැපී පේනවා වැඩි, කපලා දාන්න ඕන කියලා? නැත්තන් අර කන්ටේනර් 323සීන් එකටද? නැත්තන් මූට වැඩ වැඩි හින්දද මුගෙන් එකක් අයින් කලේ? 🤔
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    අනේ මේ වැඩක් බලා ගනින් පොන්නයො
    අනුන්ගෙ රෙද්දවල් හොයන් නැතුව

    ලබන පාරත් අපි මාලිමාවට
    පුලුවන් දෙයක් කරපං
    නංගි වේස කමේ ගිහින් ගෙදර ආවද පොන්නයෝ? අද කීයක් හොයාගෙනද? 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    NPP පොරොන්දු ලිස්ට් එකෙන් කරලා තිබුණේ පොඩි කැබිනට් එක විතරයි.

    දැන් ඒකත් හමාරයි ද?

    මමනම් ඕක වෙයි කියලා සෑහෙන කාලෙකට කලින් කිව්වෙ 🤭 🤭 👇 👇

    තියරි අනුව හරි. මොකද තියරි වලදි "මිනිස් ආශා, පරන නය, වටේ පිටේ කට්ටියගේ කතා" වගේ ඒවා බලපාන්නේ නෑ.

    ඇත්ත ජීවිතේ ඕකට වඩා වෙනස්.

    ඔන්න මුලදි 15ක් දානවා. ටික දවසක් යනකොට, හම්බුනේ නැති උන්ගෙ ඔලුවට "යකො අපිත් වැඩ කලානේ. අපි කලුද? ඇයි අපිට බැරිද?" වගේ සිතුවිලි එන්න ගන්නවා.
    ගෙදර ගෑනු, අහල පහල උන් "යකෝ උඹ අපරාදෙනෙ ඔහොම පුක දුන්නේ. ඇමති කමක්වත් නැද්ද?. අපරාදේ උඹට support කලේ, අපිට කිසි වාසියක් නෑනේ. අනිත් උන් අපිට කොචොක් දානව අපි පුක දීපු එකා නිකන්ම නිකන් මන්ත්‍රී, උන්ගෙ එකා ඇමති කියලා" වගේ ඒවා කියන්න ගන්නවා.

    ඔන්න දැන් ඉතින් අරූට ඉන්න බැරි තැන ලොක්කට කියනව "බොසා මටත් ඇමති කමක් ඕනා" කියලා. එතකොට බොසා බෑ කරන්න. අපි 15යි තියාගන්නේ. ඔන්න ඉතින් දැන් අරූට ටික ටික මල පනිනව. ඊට පස්සෙ ඌ ඉතින් ලොක්කගෙ කකුලෙන් අදින්න ගන්නවා, support එකක් දෙන්නෙ නෑ. තැන තැන අවුල් කතා කියනවා, එක ලැට් එකයි. දැන් ලොක්කට ඉතින් option 2යි. මූට එකක් දීලා 15 පනිනවද? නැත්තන් අහුනෙ නෑ වගේ ඉන්නවද?. අහුනෙ නෑ වගෙ ඉන්න ගත්තම වෙන්නෙ මුලු එකම රුවිතෙට යන එක. මූට දැන් විපක්ශෙ උනුත් උසි උසි ගානවා. මුගෙ ටාර්ගට් එක ඉතින් කොහොමහරි ලොක්කට ඇමති කමක් නොදී ඉන්න බැරි ලෙවල් එකට ගේන එක. දැන් හිතපන්කො ඔය එන 120න් 60ක් විතර ඔහොම හිතන්න ගත්තාම මොකද වෙන්නෙ කියල.

    නිකන් හිතපන්කො ජෙප්පන්ට ගන්න පුලුවන් උනේ 90යි කියලා. ඉතුරු 30 ගනිද්දි එන උන් ඕවා demand කරන්නෙ නැද්ද? ඕක නිසා තමා මුස්ලිම් කොන්ග්‍රස් වගේ උ සීට් 5 6 තියන් ඇමති පට්ටම් 2 3 ගන්නේ. උන්ට demanding power එක වැඩි.

    දැන් ඔය උඩ කියපු ටික ඇවිල්ලා ජෙප්පන්ට විතරක් අදාල දෙයක් නෙවී. ඒක ඇවිල්ලා මිනිස්සුන්ගෙ හැටි.

    අන්න එදාට තමා ලොක්කට තෙරෙන්නේ මයික් පලන් කියපු බයිලා කරන්න ගියාම තමා රෙවෙන්නෙ කියලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    NPP පොරොන්දු ලිස්ට් එකෙන් කරලා තිබුණේ පොඩි කැබිනට් එක විතරයි.

    දැන් ඒකත් හමාරයි ද?

    පොඩි කැබිනට් එකේ දානව කිව්ව ගානටත් වඩා අඩුවෙන් අදත් ඉන්නෙ.

    ඉතිහාසෙ එහෙම කියලා කරපු එකම ආණ්ඩුව 😍❤️
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    තාරකට පාන්ද?

    ඔව්වා නෙවෙ උබර්ලා හිතන්න ඕනෙ දැන්,
    ඉදිරියෙදි අපේ සජිත් මහත්තයා කියනා කියන විදියට පෝස්ට් දාන්න ස්ට්‍රැජීස්.. :cool:
     
    • Haha
    Reactions: $onny and ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    තාරකට පාන්ද?

    ඔව්වා නෙවෙ උබර්ලා හිතන්න ඕනෙ දැන්,
    ඉදිරියෙදි අපේ සජිත් මහත්තයා කියනා කියන විදියට පෝස්ට් දාන්න ස්ට්‍රැජීස්.. :cool:
    ඇයි උඹ හිතන්නෙ අපි අනිත් උන්ට ඕන ඕන විදියට පොස්ට් දානවා කියලා? උඹලා දාන්නෙ එහෙමද? 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    :lol: පුංචි අම්මාගේ කැබිනට් එක ටික ටික ලොකු වෙනවද දන්නේ නෑ..

    අනේ මේ වැඩක් බලා ගනින් පොන්නයො
    අනුන්ගෙ රෙද්දවල් හොයන් නැතුව

    ලබන පාරත් අපි මාලිමාවට
    පුලුවන් දෙයක් කරපං

    තෝ වගේ නිකමෙක්ට මීටත් වඩා ගැලපෙන වෙන පක්ෂයක් නෑ පොන්නයෝ.. :lol:

    ------ Post added on Oct 10, 2025 at 7:50 PM
     
    • Haha
    Reactions: AKI-SL

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    නැත්තන් අර කන්ටේනර් 323සීන් එකටද?
    කන්ටේනර් සීන් එකට බිමලය අදාල වෙන්නෙ නෑනෙද, කස්ටම් එක තියෙන්නෙ මුදල් අමාත්‍යංශය යටතේ, ඒ කියන්නෙ අනුර යටතෙ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,220
    113
    Kotahena
    අනේ මේ වැඩක් බලා ගනින් පොන්නයො
    අනුන්ගෙ රෙද්දවල් හොයන් නැතුව

    ලබන පාරත් අපි මාලිමාවට
    පුලුවන් දෙයක් කරපං
    ලබන පාර වෙනකං ජීවත් වෙනවද බං

    මැරෙන්නේ කවද්ද?
     

    AnuradhaRa

    Well-known member
  • :lol: පුංචි අම්මාගේ කැබිනට් එක ටික ටික ලොකු වෙනවද දන්නේ නෑ..


    තෝ වගේ නිකමෙක්ට මීටත් වඩා ගැලපෙන වෙන පක්ෂයක් නෑ පොන්නයෝ.. :lol:

    ------ Post added on Oct 10, 2025 at 7:50 PM
    සංතෝසයි නේ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    බිමලයියට බර වැඩියි.
    දැන් බර හෑල්ලු කරලා තියෙන්නේ
    එතකොට තමයි වැඩ පෙන්වන්න ලේසි
    අනුරයියා යටින් ගානට වැඩ ටික කෙරීගෙන යනවා
    තව අවුරුදු 20කටවත් මාලිමා ආණ්ඩුව හොල්ලනු බොරු
     
    • Haha
    Reactions: hapriyankara

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113

    පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යයට

    October 10, 2025 03:38 pm

    https://sinhala.adaderana.lk/news/215542



    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
    එහි සඳහන්ව ඇත්තේ එම කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය සම්බන්ධව විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ආරම්භ කර ඇති විමර්ශනය හේතුවෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවය.
    ඒ අනුව විමල් වීරවංශ මහතාගෙන් එම කොට්ඨාසය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පහත සඳහන් ආකාරයට පිළිතුරු ලබා දුන් බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.
    01. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය තමා විසින් කිසි දිනක දැක නොමැති බවත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනා ගෙන නොමැති බවය.

    02. මත්ද්‍රව්‍ය ගෙන එන්නේ රාජ්‍ය අනුග්‍රහය මත හා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ රාජ්‍ය අනුග්‍රහය මත බව තමා පැවසුවේ පවතින පොදු තත්වය මත මිස මෙම සිදුවීම සම්බන්ධව නොවන බවත්ය.
    03. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු බව පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණය කල තොරතුරු මත බවය.
    04. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ගරු ජනාධිපති තුමා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා පුවක්දණ්ඩාවේ සනා යන අයගේ නිවසට පැමිණ ආහාර ගත් බව නොව එම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ආහාර ගත් බව තමා විසින් දැන ගත් බවය.

    05. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් එවැනි ප්‍රමාද කිරීමක් සිදු කල හැකි බවට තමා තුල පැවති විශ්වාසය හේතුවෙන් බවත්ය.
    ඒ අනුව 2025.10.02 වන දින මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කරන ලද ප්‍රකාශ වලට අදාලව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඔහු විසින් ඊයේ (09) දින ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී ඉදිරිපත් කර නොමැත.

    එබැවින් දැන දැනම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නාවූ යම් තොරතුරක් හෝ යම් කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
    තවදුරටත් මේ සම්බන්ධව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.