නැහැ ලෝකෙ හොදින් ඉන්න එක විතරක් නෙවේ මරනින් මතුවටත් හොදින් ඉන්න පුලුවන් කියලත් කියල තියෙනව ක්‍රිස්තියානි ආගමේනන්....බුදු දහම ඇරෙන්න, අනිත් ආගම් වලට නම් කරල බලන්න හොද පරීක්ශනයක්...මොකද...ලෝකය සත්ය කියන බේස් එක උඩනෙ ඒව ගොඩ නැගිල තියෙන්නෙ...ඉතින් ලෝකයේ හොදින් ඉන්න එක තමයි එවගේ අරමුන..

