බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    බුදු දහම ඇරෙන්න, අනිත් ආගම් වලට නම් කරල බලන්න හොද පරීක්ශනයක්...මොකද...ලෝකය සත්ය කියන බේස් එක උඩනෙ ඒව ගොඩ නැගිල තියෙන්නෙ...ඉතින් ලෝකයේ හොදින් ඉන්න එක තමයි එවගේ අරමුන..
    නැහැ ලෝකෙ හොදින් ඉන්න එක විතරක් නෙවේ මරනින් මතුවටත් හොදින් ඉන්න පුලුවන් කියලත් කියල තියෙනව ක්‍රිස්තියානි ආගමේනන්....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,605
    100,838
    113
    ඉතින් ප්‍රශ්නේ එතනමයි..

    උබ කර්මය ගැන පැහැදිලි කරද්දී බුදු ,සංග යන කොටස් දෙකේ මැදිහත් වීමකින් විතරයි මිනිස්සුන්ට කෙලවර යහපතක් වෙන්නේ කියන තැනට ඇවිත් . කර්මය උබේ පැහැදිලි කිරීම බුදුදහම මුලික කරගෙන කරන එකක්. එතනින් එළියේ කවුරුත් ඉන්න බෑ කියලා හිතනවා.

    එක ලෝකේ ඉන්න හැම එකාටම හැබැයි අදාළ කරනවා.
    මම කර්මය පැහැදිලි කරේ නැත. ඒක දන්නවා ඇති කියන උපකල්පනය උඩ ඉදලා අනික් ටික කිව්වේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    ඔව් හෙලයෙක් කියල තියෙන දේ තේරුම් ගන්න තරම් ඉගෙනගෙන තියෙනවා, උබ අහන ප්‍රශ්න මෙහේ සමහර බණ අහන්න එන සුද්දොත් හාමුදුරුවොන්ගෙන් අහනව,සරලව කිව්වොත් බේසික් නොදන්න කෙනෙක් අහන ප්‍රශ්ණ ඕවා, උබ අහන දේවල් වලට අරූ දෙන උත්තර උබට පේන්නෙ නෑ එක කොනක් අල්ලං ඉන්න හින්ද, සහ උබ මේ කියන 'බේසික්' නොදන්න හින්ද.... ඕව හොඳ වැලිඩ් ප්‍රශ්ණ, අරූට වෙලාවක් තිබ්බොත් උබට තව explanation හම්බවෙයි... ඌ උබට already උත්තර දීල තියෙන්නෙ...
    ඌ දීපු උත්තරත් ආගම මුලික් කර ගත්ත උත්තර බන් .
    ඒකයි අවුල.
    තමන්ගේ ආගම තමයි හැමදේටම මුල් වෙන්නේ කියලා පටන්ගෙන ගියාම එකෙන් එන උත්තරත් මේ වගේ තමන්ගේ ආගම නිසා තමයි ලෝකේ පවතින්නේ වගේ කතා.

    ඔයා බේසික් දන්නවා නම් උත්තර දෙන්නකෝ. බේසික් දන්නවා මම දන්නේ නෑ කියලා වැඩක් නෑ .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    නැහැ ලෝකෙ හොදින් ඉන්න එක විතරක් නෙවේ මරනින් මතුවටත් හොදින් ඉන්න පුලුවන් කියලත් කියල තියෙනව ක්‍රිස්තියානි ආගමේනන්....

    ලෝකය කිව්වෙ ඒ සියල්ල ඇතුලත් ව...අපාය, දිව්ය ලෝක...ඔය හැම එකක්ම සත්ය කියන මුලාව උඩ ගොඩ නැගුන ආගම්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    මම කර්මය පැහැදිලි කරේ නැත. ඒක දන්නවා ඇති කියන උපකල්පනය උඩ ඉදලා අනික් ටික කිව්වේ.
    කර්මයට ආගමක් අදාළ නෑ නේ ?
    හැබැයි උබේ උත්තර ඇතුලේ තියනව මනුස්සයන්ට කෙලවර යපහපතක් වෙන දැනුම තියෙන්නේ බුද්ධාගම ඇතුලේ විතරයි කිඅන දේ, .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,605
    100,838
    113
    කර්මයට ආගමක් අදාළ නෑ නේ ?
    හැබැයි උබේ උත්තර ඇතුලේ තියනව මනුස්සයන්ට කෙලවර යපහපතක් වෙන දැනුම තියෙන්නේ බුද්ධාගම ඇතුලේ විතරයි කිඅන දේ, .
    බුදුහාමුදුරුවෝ ගේ පැහදිලි කිරීම ගැන කියද්දී බුද්දාගම ගැන කියන්නේ නැතුව සයන්ස් වලින් පැහැදිලි කරන්නද කියන්නේ. 🤦

    උබත් වෙලාවක භෞතික විද්‍යාව අනික් ඒවටත් බලපානවා ඒ නිසා ඒ ගැන රසායන විද්‍යාවට අනුවත් හරි වෙන්න ඕනි වගේ හිතලා ඔය බල ගැන නිව්ටන් නියම එහෙම chemistry වලින් explain කරලා බලපන්කෝ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ලෝකය කිව්වෙ ඒ සියල්ල ඇතුලත් ව...අපාය, දිව්ය ලෝක...ඔය හැම එකක්ම සත්ය කියන මුලාව උඩ ගොඩ නැගුන ආගම්...
    ඇයි මුලාව කියන්නෙ පේන් නැති හින්දද...දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    කොහෙද බන් එහෙම රටවල් තියෙන්නෙ..ඔය විස්වාස කරන්නෑ කියල හිතන් ඉන්න ගොඩක් රටවල්වල මූලික වෙලා තියෙන්නෙ ක්‍රිස්තියානි ආගම...ඒකෙන් තම ඒගොල්ලො මූලික හරපද්දතීන් හදාගන තියෙන්නෙ ඉතින් ඒ ආගම් නොඇදහුව්වත් ඇදහෙව්වත් මූලික අඩිතාලම වැඩිල තියෙන්නෙ ක්‍රිස්තියානි ආගමෙන්.....බලහන් කොච්චර ඒ රටවල් දිව්නුද කියල...මෙහෙන් දුවන්නෙත් ඒ රටවල් වලටමනෙ චාන්ස් එකක් හම්බුනාම
    හර පද්දති හදාගන්න ආගම් වල බලපෑම තියෙන්න පුලුවන්.. හැබැයි වර්තමාන විශ්වාස / පිළිගැනීම් ඇතුලේ ඒ මිනිස්සු හොද නරක කරන්නේ ඔය කියන ආගමික කතා වලට රැවටිලා නෙවෙයි නේ.
    කතෝලික රටවට්ල් විතරක් නෙවෙයි..
    චීනේ ත් එහෙම නේ. ගුගල් දෙයියට අනුව චීනේ , "According to World Population Review 2023, 91 per cent of the nation's population does not follow any religion"
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    කර්මයට ආගමක් අදාළ නෑ නේ ?
    හැබැයි උබේ උත්තර ඇතුලේ තියනව මනුස්සයන්ට කෙලවර යපහපතක් වෙන දැනුම තියෙන්නේ බුද්ධාගම ඇතුලේ විතරයි කිඅන දේ, .

    ඉතින් අවුලක් නැ නෙ බන්...

    ගගට පැන්නොත්, උබත් ගිලෙනව, ඌත් ගිලෙනව...දෙන්නටම එකයි... හැබයි, ඌ පීනනන්න දන්නවනම්...ඌ උඩට එනව...එච්චරනෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    බුදුහාමුදුරුවෝ ගේ පැහදිලි කිරීම ගැන කියද්දී බුද්දාගම ගැන කියන්නේ නැතුව සයන්ස් වලින් පැහැදිලි කරන්නද කියන්නේ. 🤦

    උබත් වෙලාවක භෞතික විද්‍යාව අනික් ඒවටත් බලපානවා ඒ නිසා ඒ ගැන රසායන විද්‍යාවට අනුවත් හරි වෙන්න ඕනි වගේ හිතලා ඔය බල ගැන නිව්ටන් නියම එහෙම chemistry වලින් explain කරලා බලපන්කෝ.
    ඉතින් උබ හිටගෙන ඉන්නේ තමන්ගේ ආගම තමයි එකම මාර්ගය කියන එක උඩ නිසා උබේ පැහැදිලි කිරීම් වලින් කොහෙන් ගියත් උබට නොදනිම අරක මතු වෙන්ව.

    මම හිටගෙන ඉන්නේ එක චරිතයක් , ආගමක් ලොකු කරගෙන නෙවෙයි .

    ආගමක් මුල් කරගෙන බේස් එක දාගත්තම ටිකක් වෙලා යද්දී ලෝකේ කැරකෙන්නේ තමන්ගේ ආගම නිසා වගේ කතාවක් නිකන්ම හැදෙනවා.
    ඕක තමයි මම මුල් ප්‍රශ්නේ ඉදල කිව්වේ. උබ ආගම උඩ හිටගෙන ඒක එහෙම නෙවෙයි කියන්න ගියා නේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    ඇයි මුලාව කියන්නෙ පේන් නැති හින්දද...දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ

    නැ, ඔය දේවල් (අපි ඉන්න ලෝකය ඇතුලුව ) පරමාර්ත දර්ම, වින්නානය විසින් ගොඩ නගන දේවල් නිසා...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    ඉතින් අවුලක් නැ නෙ බන්...

    ගගට පැන්නොත්, උබත් ගිලෙනව, ඌත් ගිලෙනව...දෙන්නටම එකයි... හැබයි, ඌ පීනනන්න දන්නවනම්...ඌ උඩට එනව...එච්චරනෙ..
    අවුල් නේ බන්...

    ඌ පිනනවා කියල කවදාකවත් පිනපු නැති උන්ගෙන් ඉගෙන ගෙන තියෙන්නේ අත් දෙක ගල් කරගෙන ඉන්න එක වගේ දෙයක් නම් ඌ ඒකම විශ්වාස කරගෙන අත් දෙක ගල් කරගෙනම ඉන්න්ව වෙන දෙයක් කරන්නේ නැතුව.
    අනිත් එකා පුලුවන් එක එක ඌට හිතෙන දේවල් ට්‍රයි කරලා ගොඩ යන්න ඉඩ තියනව. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,605
    100,838
    113
    ඉතින් උබ හිටගෙන ඉන්නේ තමන්ගේ ආගම තමයි එකම මාර්ගය කියන එක උඩ නිසා උබේ පැහැදිලි කිරීම් වලින් කොහෙන් ගියත් උබට නොදනිම අරක මතු වෙන්ව.

    මම හිටගෙන ඉන්නේ එක චරිතයක් , ආගමක් ලොකු කරගෙන නෙවෙයි .

    ආගමක් මුල් කරගෙන බේස් එක දාගත්තම ටිකක් වෙලා යද්දී ලෝකේ කැරකෙන්නේ තමන්ගේ ආගම නිසා වගේ කතාවක් නිකන්ම හැදෙනවා.
    ඕක තමයි මම මුල් ප්‍රශ්නේ ඉදල කිව්වේ. උබ ආගම උඩ හිටගෙන ඒක එහෙම නෙවෙයි කියන්න ගියා නේ.
    දැන් ටිකකට කලින් හිතාන හිටියේ මම පැහදිලි කිරීමක් කරේ නෑ කියලනේ. තව ටිකකින් කිව්වේ මොකද්ද කියලත් තේරෙයි සමහර විට.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    අවුල් නේ බන්...

    ඌ පිනනවා කියල කවදාකවත් පිනපු නැති උන්ගෙන් ඉගෙන ගෙන තියෙන්නේ අත් දෙක ගල් කරගෙන ඉන්න එක වගේ දෙයක් නම් ඌ ඒකම විශ්වාස කරගෙන අත් දෙක ගල් කරගෙනම ඉන්න්ව වෙන දෙයක් කරන්නේ නැතුව.
    අනිත් එකා පුලුවන් එක එක ඌට හිතෙන දේවල් ට්‍රයි කරලා ගොඩ යන්න ඉඩ තියනව. :rofl:

    අවුලක් නැ..

    පීනන්න දන්නවනම් කියල තියෙන්නෙ...විශ්වාස කරනවනම් කියල නෙවේ...

    අනිත් එකා මොනව ට්‍රයි කරල් වැඩක් නැ, පීනන්න දන්නෙ නැත්තම් ගොඩට එන්න..:no:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    දැන් ටිකකට කලින් හිතාන හිටියේ මම පැහදිලි කිරීමක් කරේ නෑ කියලනේ. තව ටිකකින් කිව්වේ මොකද්ද කියලත් තේරෙයි සමහර විට.
    උබ කිව්වේ උබ උත්තරේ දුන්න කියලා.
    මම කිව්වේ උබ උත්තරේ දුන්නේ නෑ කියලා.

    අවුලක් නැ..

    පීනන්න දන්නවනම් කියල තියෙන්නෙ...විශ්වාස කරනවනම් කියල නෙවේ...

    අනිත් එකා මොනව ට්‍රයි කරල් වැඩක් නැ, පීනන්න දන්නෙ නැත්තම් ගොඩට එන්න..:no:
    ඉතින් මෙතන වෙන්නේ කවදාකවත් පිනාපු නැති කට්ටියකින් පින්නනෙන් මෙහෙමයි කියලා දෙයක් විශ්වාස කරගෙන ඉන්න එකක්.

    පිනපු එකෙකුත් නෑ ඉතින් ඒ විදියට.

    ඊට වඩා හොද නැද්ද ඒ දේවල් ඒ විදියටම විශ්වාස කරන්නේ නැතුව තමන්ම පීනන්න හොයාගන්න එක ?
    අර කියපු විදියට පිනන එකෙක් පේන්නත් නැත්නම් තව තව එක විශ්වාස කරගෙන ඉදල වැඩක් තියනවද.. ? ඒක දැනගන්න එක වෙනම දෙයක්. එකම තමයි එකම විදියට කියලා හිතන් ඉන්න එක මෝඩයි.
    ------ Post added on May 9, 2024 at 12:23 PM
     
    • Haha
    Reactions: Podi puthas

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,605
    100,838
    113
    උබ කිව්වේ උබ උත්තරේ දුන්න කියලා.
    මම කිව්වේ උබ උත්තරේ දුන්නේ නෑ කියලා.
    අවුලක් නෑ එක දැනට පැහැදිලි කිරීමක් කියල තිබ්බාවෙ.

    ඉතින් උබ හිටගෙන ඉන්නේ තමන්ගේ ආගම තමයි එකම මාර්ගය කියන එක උඩ නිසා උබේ පැහැදිලි කිරීම් වලින් කොහෙන් ගියත් උබට නොදනිම අරක මතු වෙන්ව.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    ඉතින් මෙතන වෙන්නේ කවදාකවත් පිනාපු නැති කට්ටියකින් පින්නනෙන් මෙහෙමයි කියලා දෙයක් විශ්වාස කරගෙන ඉන්න එකක්.

    පිනපු එකෙකුත් නෑ ඉතින් ඒ විදියට.

    ඊට වඩා හොද නැද්ද ඒ දේවල් ඒ විදියටම විශ්වාස කරන්නේ නැතුව තමන්ම පීනන්න හොයාගන්න එක ?
    අර කියපු විදියට පිනන එකෙක් පේන්නත් නැත්නම් තව තව එක විශ්වාස කරගෙන ඉදල වැඩක් තියනවද.. ? ඒක දැනගන්න එක වෙනම දෙයක්. එකම තමයි එකම විදියට කියලා හිතන් ඉන්න එක මෝඩයි.
    ------ Post added on May 9, 2024 at 12:23 PM

    එහෙම්මම විශ්වාස කරන්න කියල නැනෙ බන්...කරල බලන්න කියලනෙ තියෙන්නෙ...වැඩ කරානම්...පීනල එතෙර වෙන්නනෙ තියෙන්නෙ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    අවුලක් නෑ එක දැනට පැහැදිලි කිරීමක් කියල තිබ්බාවෙ.
    ඔව් ඉතින්.
    මට තේරෙන්නේ නෑ උබ ල ඔය මම මුලින්ම කිව්වා කතාවට විරුද්දව කතා කරන්න ගියේ ඇයි කියලා.

    ආගම් ඔක්කොම ටික ඉතින් කියන්නේ තමන්ගේ එකෙන් තමයි ගොඩ යන්න පුලුවන් එකම විදියට කියලා.
    ඒක උඩ හිටගෙන දිගටම දේවල් පැහැදිලි කරන්න ගියාම ලෝකෙම කැරකෙන්නේ තමන්ගේ ආගම නිසා කියන අදහස එනව.

    මෙතනත් වෙන්නේ ඒක .
    එකයි ලෝකේ කරන්න පුලුවන් හොදම දේවල තමන්ගේ ආගමට එකග දේවල් වෙන්නේ.
    ලෝකේ කාටහරි කරන්න පුලුවන් නරකම දේවල් තමන්ගේ ආගමට විරුද්ද දේවල් වෙන්නේ.
    ඕක සාමාන්‍ය යි.
    මම ඕක තමයි කිව්වේ මුල්ම රිප්ලයි එකෙන්. උබල බුදුහාම්දුරුවෝ , සංගයා තමයි මිනිස්සුන්ට කෙලවර යහපත් දෙයක් වෙන්න තියන මාර්ගය ගැන දැනුම තියන එකම මාර්ගය කියලා පිළිගන්න ගමන් මම අහපු දේ එහෙම නෙවෙයි කියන්නා ගිහින් වැඩක් නෑ . එහෙම තමයි ආගම් වල.
    බුද්ධගමේත් එහෙම තමයි.
     
    ඩිලාන්ගේ ඇසින් ආගම් ගැන හිතෙන හැටිද නැත්තං මේක පරම සත්‍යයක්ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    එහෙම්මම විශ්වාස කරන්න කියල නැනෙ බන්...කරල බලන්න කියලනෙ තියෙන්නෙ...වැඩ කරානම්...පීනල එතෙර වෙන්නනෙ තියෙන්නෙ...
    අදික විශ්වාසය නිසා තමයි හැම දේම ඩිෆෙන්ඩ් කරන්න යන්නේ... තමන්ගේ ආගම ඇතුලේ කිසි වැරද්දක් නොගැලපෙන දෙයක් තියනව කියලා පිළිගන්න කැමති නෑ ගොඩක් උන්.

    ඩිලාන්ගේ ඇසින් ආගම් ගැන හිතෙන හැටිද නැත්තං මේක පරම සත්‍යයක්ද
    පරම සත්‍යක් නෑ නේ මට තාම හම්බුනේ . හොයාගත්තම ත්‍රෙඩ් එකක් දාන්නම් ✌️