ඔයාට නොගැළපෙන එක අවබෝධ නොවීම නිසා වෙච්ච දෙයක් නෙවෙයි ඒ විෂයේ අවුලක් කියලම විශ්වාස කරන්නේ ඇයි.අදික විශ්වාසය නිසා තමයි හැම දේම ඩිෆෙන්ඩ් කරන්න යන්නේ... තමන්ගේ ආගම ඇතුලේ කිසි වැරද්දක් නොගැලපෙන දෙයක් තියනව කියලා පිළිගන්න කැමති නෑ ගොඩක් උන්.
ඒ කියන්නේ ඕක විශ්වාසයක් නේ.
පරම සත්‍යක් නෑ නේ මට තාම හම්බුනේ . හොයාගත්තම ත්‍රෙඩ් එකක් දාන්නම්
------ Post added on May 9, 2024 at 12:32 PM

