බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,602
    100,832
    113
    අදික විශ්වාසය නිසා තමයි හැම දේම ඩිෆෙන්ඩ් කරන්න යන්නේ... තමන්ගේ ආගම ඇතුලේ කිසි වැරද්දක් නොගැලපෙන දෙයක් තියනව කියලා පිළිගන්න කැමති නෑ ගොඩක් උන්.
    ඔයාට නොගැළපෙන එක අවබෝධ නොවීම නිසා වෙච්ච දෙයක් නෙවෙයි ඒ විෂයේ අවුලක් කියලම විශ්වාස කරන්නේ ඇයි.

    පරම සත්‍යක් නෑ නේ මට තාම හම්බුනේ . හොයාගත්තම ත්‍රෙඩ් එකක් දාන්නම් ✌️
    ------ Post added on May 9, 2024 at 12:32 PM
    ඒ කියන්නේ ඕක විශ්වාසයක් නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,769
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ ඕක විශ්වාසයක් නේ.
    නෑ විශවාසයක් නෙවෙයි.. මට තේරෙන විදිය .

    ඔයාට නොගැළපෙන එක අවබෝධ නොවීම නිසා වෙච්ච දෙයක් නෙවෙයි ඒ විෂයේ අවුලක් කියලම විශ්වාස කරන්නේ ඇයි.
    ඔය කොහොම කියන්නේ අවබෝද නොවීම කියලා ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    ඔව් ඉතින්.
    මට තේරෙන්නේ නෑ උබ ල ඔය මම මුලින්ම කිව්වා කතාවට විරුද්දව කතා කරන්න ගියේ ඇයි කියලා.

    ආගම් ඔක්කොම ටික ඉතින් කියන්නේ තමන්ගේ එකෙන් තමයි ගොඩ යන්න පුලුවන් එකම විදියට කියලා.
    ඒක උඩ හිටගෙන දිගටම දේවල් පැහැදිලි කරන්න ගියාම ලෝකෙම කැරකෙන්නේ තමන්ගේ ආගම නිසා කියන අදහස එනව.

    මෙතනත් වෙන්නේ ඒක .
    එකයි ලෝකේ කරන්න පුලුවන් හොදම දේවල තමන්ගේ ආගමට එකග දේවල් වෙන්නේ.
    ලෝකේ කාටහරි කරන්න පුලුවන් නරකම දේවල් තමන්ගේ ආගමට විරුද්ද දේවල් වෙන්නේ.
    ඕක සාමාන්‍ය යි.
    මම ඕක තමයි කිව්වේ මුල්ම රිප්ලයි එකෙන්. උබල බුදුහාම්දුරුවෝ , සංගයා තමයි මිනිස්සුන්ට කෙලවර යහපත් දෙයක් වෙන්න තියන මාර්ගය ගැන දැනුම තියන එකම මාර්ගය කියලා පිළිගන්න ගමන් මම අහපු දේ එහෙම නෙවෙයි කියන්නා ගිහින් වැඩක් නෑ . එහෙම තමයි ආගම් වල.
    බුද්ධගමේත් එහෙම තමයි.

    උබට, ලොජිකලි උත්තර දුන්න...මේවට...අයි බුදු දහම වෙනස් වෙන්නෙ... උබ අයෙත් දැන්...මෙහෙම තමයි වෙන්නෙ කියල උබෙ අදහස කියනව...එක්කො උබට මොන උත්තරය දුන්නත් වැඩක් නැ..උබෙ අදහස එකමයි...එහෙමද? නැත්තම් දීපු උත්තර වල ලොජිකලි ත්යෙන අවුල කියපන් කො..

    අදික විශ්වාසය නිසා තමයි හැම දේම ඩිෆෙන්ඩ් කරන්න යන්නේ... තමන්ගේ ආගම ඇතුලේ කිසි වැරද්දක් නොගැලපෙන දෙයක් තියනව කියලා පිළිගන්න කැමති නෑ ගොඩක් උන්.

    එක ඉතින් පෘතක්ජනයින්ගෙ හැටිනෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,602
    100,832
    113
    නෑ විශවාසයක් නෙවෙයි.. මට තේරෙන විදිය .

    ඔය කොහොම කියන්නේ අවබෝද නොවීම කියලා ?
    මම මොකවත් කියන්නේ නෑ. මම ඇහුවේ ප්‍රශ්නයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,769
    113
    එකමත් එක රටක
    තේරෙන විධිය තමා හරිම එක
    හරිම එක කියලා මතයක නෑ . ආගමක් නෙවෙයි නේ මගේ තියෙන්නේ.
    ආගමක් විශ්වාස කරන අයට තමයි තෙරිලත් නොතේරුනා වගේ තමන්ගේ ආගමම බේරගන්න කියලා එකම තමයි එකම දේ කියලා විශ්වාස කරන් ඉන්නේ. තේරුමක් නෑ එහෙම කොහේ හරි තියන ආගමකට කඩේ ගිහින් අපි ඉපදුනේ ඒ වටපිටාවේ කියලා..

    උබට, ලොජිකලි උත්තර දුන්න...මේවට...අයි බුදු දහම වෙනස් වෙන්නෙ... උබ අයෙත් දැන්...මෙහෙම තමයි වෙන්නෙ කියල උබෙ අදහස කියනව...එක්කො උබට මොන උත්තරය දුන්නත් වැඩක් නැ..උබෙ අදහස එකමයි...එහෙමද? නැත්තම් දීපු උත්තර වල ලොජිකලි ත්යෙන අවුල කියපන් කො..
    උබේ පැහැදිලිකිරිම මම ගත්ත.. මම එතනින් එහා උබෙන් ඇහුවේ නෑ නේ.
    උබ උබේ පැහැදිලි කීරීම මම උත්තරේම විදියට පිළිගන්න ඕනෑමයි කියලා ද ඔය උඩ තියන එක ඇහුවේ ? :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    උබේ පැහැදිලිකිරිම මම ගත්ත.. මම එතනින් එහා උබෙන් ඇහුවේ නෑ නේ.
    උබ උබේ පැහැදිලි කීරීම මම උත්තරේම විදියට පිළිගන්න ඕනෑමයි කියලා ද ඔය උඩ තියන එක ඇහුවේ ? :rofl:

    මගෙන් ඇහුව නැති උනත්, උබට උත්තර දීපු දෙයක් නෙ අයෙ අයෙ අහන්නෙ...මම කලින් උත්තර දීපු එවත්, මගෙන්ම අහපු ඒව නෙවෙ නෙ..

    උබෙ අදහස වෙනස් වෙන්න නම්, උබ මොන වගේ උත්තරයක් ද බලා පොරොත්ත් වෙන්නෙ කියපන් කො?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,769
    113
    එකමත් එක රටක
    ඒක හරිම එකද කියල ඔප්පු කරගත්තේ කොහොමද?
    අවබෝධය නැතුව එක එක දේවල් විශ්වාස කරන එකට වඩා අවබෝද කරගන්න ට්‍රයි කරගන්න එක වටිනවා.
     
    • Haha
    Reactions: Podi puthas

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඌ දීපු උත්තරත් ආගම මුලික් කර ගත්ත උත්තර බන් .
    ඒකයි අවුල.
    තමන්ගේ ආගම තමයි හැමදේටම මුල් වෙන්නේ කියලා පටන්ගෙන ගියාම එකෙන් එන උත්තරත් මේ වගේ තමන්ගේ ආගම නිසා තමයි ලෝකේ පවතින්නේ වගේ කතා.

    ඔයා බේසික් දන්නවා නම් උත්තර දෙන්නකෝ. බේසික් දන්නවා මම දන්නේ නෑ කියලා වැඩක් නෑ .
    හෙලයෙක් උබට සරලවම පැහැදිලි කරල තියෙනව, මතුපිටින් වෙන වෙන දේවල් එක්ක සන්සන්දනය කරල ඒක එහෙම නිසා මේකත් එහෙමද වගේ අහන ප්‍රශ්න වල පදනමක් නෑ... අනික අවුරුදු ගානක් කාලයක් තිස්සෙ ඉගෙනගත්ත හොයල බලපු දේවල් මෙතන කොටන්න වෙලාවක් නෑ, ඒක කරන එක ප්‍රැක්ටිකල් නෑ, උබ දාන සමහර කමෙන්ට් වලින් පේන්නෙ එහෙම...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,769
    113
    එකමත් එක රටක
    හෙලයෙක් උබට සරලවම පැහැදිලි කරල තියෙනව, මතුපිටින් වෙන වෙන දේවල් එක්ක සන්සන්දනය කරල ඒක එහෙම නිසා මේකත් එහෙමද වගේ අහන ප්‍රශ්න වල පදනමක් නෑ... අනික අවුරුදු ගානක් කාලයක් තිස්සෙ ඉගෙනගත්ත හොයල බලපු දේවල් මෙතන කොටන්න වෙලාවක් නෑ, ඒක කරන එක ප්‍රැක්ටිකල් නෑ, උබ දාන සමහර කමෙන්ට් වලින් පේන්නෙ එහෙම...
    කෝ අරන් වරෙන් ඌ පැහැදිලි කරපු තැන.. ඌ කියල තියෙන්නේ මිනිස්සුන්ට කෙලවර ගොඩ යන්න තියන දැනුම තියෙන්නේ තමන්ගේ ආගමේ කියන හැම ආගමකම එකා කියන කතාව තමයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කෝ අරන් වරෙන් ඌ පැහැදිලි කරපු තැන.. ඌ කියල තියෙන්නේ මිනිස්සුන්ට කෙලවර ගොඩ යන්න තියන දැනුම තියෙන්නේ තමන්ගේ ආගමේ කියන හැම ආගමකම එකා කියන කතාව තමයි.
    උගේ ගොඩක් facts උබට මිස් වෙලා තියෙනව, මොකද ඌ කියපු දෙයින් එහාට තේරුම් ගන්න උබ බේසික් දන්නෙ නෑ, ඒව රොකට් සයන්ස් නෙවෙයි, ඒ නිසා උගේ කමෙන්ට් එකෙන් නැවතිලා උබ ආයෙ ආයෙ එකම දේ අහනව...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,769
    113
    එකමත් එක රටක
    උගේ ගොඩක් facts උබට මිස් වෙලා තියෙනව, මොකද ඌ කියපු දෙයින් එහාට තේරුම් ගන්න උබ බේසික් දන්නෙ නෑ, ඒව රොකට් සයන්ස් නෙවෙයි, ඒ නිසා උගේ කමෙන්ට් එකෙන් නැවතිලා උබ ආයෙ ආයෙ එකම දේ අහනව...
    ඉතින් බන් ඔච්චර කියවන්නේ නැතුව උබ උගේ උත්තරේ අරන් පැහැදිලි කරපං කෝ .
    බයිලා කියල තේරුමක් නෑ ...

    ආ මම නොදන්නවා කියන්න බේසික් එකත් අරන් වරෙන් කෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,602
    100,832
    113
    අවබෝධය නැතුව එක එක දේවල් විශ්වාස කරන එකට වඩා අවබෝද කරගන්න ට්‍රයි කරගන්න එක වටිනවා.
    අවබෝධ කරගන්න බැරි ඒව එතකොට කොයි විදියට සලකන්නේ.

    අනික මොකද්ද අවබෝධ කරගන්න ට්‍රයි කරනවා කියන්නේ. මොකක් හරි නිශ්චිත ඉලක්කයක් තියෙනවද ඒක තාම සම්පූර්ණ වෙලා නෑ කියලා දැනගන්න
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඉතින් බන් ඔච්චර කියවන්නේ නැතුව උබ උගේ උත්තරේ අරන් පැහැදිලි කරපං කෝ .
    බයිලා කියල තේරුමක් නෑ ...

    ආ මම නොදන්නවා කියන්න බේසික් එකත් අරන් වරෙන් කෝ
    මම මුකුත් දන්නෙ නෑ බං