බිම්මල් වගාව

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මම විස්තර දන්නේ නෑ. Training course එකක් කරගන්න ඉන්නේ
    හරි මහන්සි වෙන්න ඕනේ වැඩක්.
    වැඩිය ඉර එලිය වැටෙන්නේ නැති වෙන්න හොදට කලු ඉටිරෙදි ගහලා වට කරලා හදපු මඩුවක් ඕනේ ඔය වැඩේට.
    හොද බිස්නස් එකක් ලාබ තියෙනවා.
    වැඩේ තියෙන්නේ බීජ පැකට් හැදිල්ලයි, පැය 4ක් විතර තැම්බිල්ලයි තමා.
    ඔය හදන පැකට් සේරම හොදට තම්බන්න ඕනේ පැය 4ක් විතර බැරල් වල දාගෙන.
    ටිකක් වැඩිපුර මහන්සි වෙන්න ඕනේ ඉතින්.
    හතු මඩුව පරිස්සම් කරගන්න ඕනේ ඇතුලට කාටවත් යන්න නොදී එහෙම.
    පොඩි විශබීජයක් ගිය ගමන් මල් එන එක නතර වෙනවා.
    අවුලක් නෑ කරලා බලපන්.
    හැබයි ටිකක් මහන්සි වෙන්න රෙඩී වෙලා ඉදපන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Sterilize ehema karala hari vidiyata karapan. Youtube eke viathara athi. Good luck
    thanks මචං

    ඔව් හොද n95 වගේ මාස්ක් එකක් යූස් කරපං මඩුවට වතුර ගහන්න යනකොට සහ මල් කඩන්න යනකොට
    thank you
    ------ Post added on Jan 3, 2023 at 10:58 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    සමහරවිට බීජ මෝරන්න කලින් ක්ෂේත්‍රයෙන් ඉවත්කරගන්නවා ඇති
    poddak e timing gana nam danagannama wenawa. mokada mal kapanna one mature wenakota nam oka karanna bane. lapati kale kaduwoth narak wenawa athi tak gala.

    anith eka gedarin pita durak thiyala karanna, podi aya ehema innawanam hoda kalpanawen, poddak hari adhuma, hathiya gathiyak awoth oka wenna puluwan pradana hethuwa ekata.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොනාද මචං ඉදලොලු කියන්නේ? විස්තර ටිකක් දාපන්කෝ දැනගන්න
    කෑලේ හැදෙන ජාතියක් වැහැලැ නැවතුනාම උදේට හැදෙන්නේ කාටවත් න‌ොකියා ගිහින් කඩාගෙන ඒන්න ඔන කඩන්නත් වීදියටක් තියෙනවා අව්ව වැටෙන්න කලින් කඩන්න ඔන සත්තු කනවා නැත්නම්. අනිත් බිම්මල් පරාදයි ඉතින්. අවුරැද්දටක සැරයක් දෙකක් තමා කන්න ස‌ෙට් ව‌ෙන්නේ :P
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gampaha AG office ekata gihin details ganin. ethanin ubata awashya karana badu ehema free denawa. hut eka gahuwahama RDB bank eken loan ekakuth denawa.

    mama invest karala thawa kenekuta wede set karala dunna, dan wede yanawa negala habai podiyata, dawasata packet 20k withara kapanawa. pack 1k kadeta danne Rs 120- 130 ta. packet 5k withara yaluwo nikan illa gannawa.
     
    thank you සුද්දා (y)
     
    • Like
    Reactions: SLK_sri

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වැඩෙ නම් ලේසි නැ. සර්පයෝ කේස් එහෙමත් තියනවා. කැ#රි මීයන් ගෙනුත් බේර ගන්න බැ. ඕකුන් නිසා සර්පයොර් එනවා. පොඩ්ඩක් හොයලා බලලා වැඩේට අත ගහපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ලොකුවට කරන අය බිම්මල් මලු අනිත් අයට විකුනනව. එහෙම අරන් කරත් ලාභ ඇති. වැඩි දෙයක් නම් දන්නෙ නෑ. කන්න තමයි දන්නෙ. ඩීප් ෆ්‍රයි කරාම පට්ට රසයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හරියට කොරොත් හොදට Profit තියෙනවා
    ඔව් එහෙම තමයි කට්ටිය කියන්නේ. පොඩියට පටන්ගන්න ඕන. මේ වෙලාවේ ලොකු වියදමක් දරන්න අමාරු නිසා.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    කෑලේ හැදෙන ජාතියක් වැහැලැ නැවතුනාම උදේට හැදෙන්නේ කාටවත් න‌ොකියා ගිහින් කඩාගෙන ඒන්න ඔන කඩන්නත් වීදියටක් තියෙනවා අව්ව වැටෙන්න කලින් කඩන්න ඔන සත්තු කනවා නැත්නම්. අනිත් බිම්මල් පරාදයි ඉතින්. අවුරැද්දටක සැරයක් දෙකක් තමා කන්න ස‌ෙට් ව‌ෙන්නේ :P
    Uba Matara patththe da?:P:)

    ado ube kathawa ahala achchiwa mathak una.. idalolu hathu nam siravata patta rasai. eh taste eka set wela naha kisi dekin. American oyster mona magulak da. Habai button mushroom eka tikak eh vage 40% vitara
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ඔව් එහෙම තමයි කට්ටිය කියන්නේ. පොඩියට පටන්ගන්න ඕන. මේ වෙලාවේ ලොකු වියදමක් දරන්න අමාරු නිසා.
    අවිස්සාවේල්ලේ මම අදුරන කෙල්ලක් කරා ඒ කාලේ හොදට ආදායම් කිව්වා ගණන් නම් හරියට මතක නැහැ දැන්
    කඩේට දාලා විකෙන්නේ නැති ඒවා ආපහු ගෙනැල්ලා වෙලාල පැකට් කරනවා
     
    • Like
    Reactions: Asmodeus and Lovtus

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Uba Matara patththe da?:P:)

    ado ube kathawa ahala achchiwa mathak una.. idalolu hathu nam siravata patta rasai. eh taste eka set wela naha kisi dekin. American oyster mona magulak da. Habai button mushroom eka tikak eh vage 40% vitara
    අපේ වත්තෙත් ප‌ොට් ඒකක් තිබුනා අවුරුද්දකට සැරයක් හැදෙනවමයි ඒතන කාලෙකින් හැදුනේ නෑ :rolleyes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අපේ වත්තෙත් ප‌ොට් ඒකක් තිබුනා අවුරුද්දකට සැරයක් හැදෙනවමයි ඒතන කාලෙකින් හැදුනේ නෑ :rolleyes:
    Samanyen ban May wala neh hadenne? patta rasai ban
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Samanyen ban May wala neh hadenne? patta rasai ban
    ඒහෙමම කියලා කාලයක් නම් මතක නෑ. වැස්සත් ඒක්ක තමයි මීටරෙන් ඉන්නේ. අපි අවදි ව‌ෙන ක‌ොට ග‌ෙදර අය කඩල ඉවරයි. හතු කඩන්න විදියකුත් තියෙනවා ගමේ පිපුණත් ඉතින් ක‌ොටසක් හම්බවෙනවා. සමහර තැන්වල පිපෙනවා දොබෙන් යන්න:P
     
    • Love
    • Like
    Reactions: Asmodeus and krizta