හරි මහන්සි වෙන්න ඕනේ වැඩක්.මම විස්තර දන්නේ නෑ. Training course එකක් කරගන්න ඉන්නේ
වැඩිය ඉර එලිය වැටෙන්නේ නැති වෙන්න හොදට කලු ඉටිරෙදි ගහලා වට කරලා හදපු මඩුවක් ඕනේ ඔය වැඩේට.
හොද බිස්නස් එකක් ලාබ තියෙනවා.
වැඩේ තියෙන්නේ බීජ පැකට් හැදිල්ලයි, පැය 4ක් විතර තැම්බිල්ලයි තමා.
ඔය හදන පැකට් සේරම හොදට තම්බන්න ඕනේ පැය 4ක් විතර බැරල් වල දාගෙන.
ටිකක් වැඩිපුර මහන්සි වෙන්න ඕනේ ඉතින්.
හතු මඩුව පරිස්සම් කරගන්න ඕනේ ඇතුලට කාටවත් යන්න නොදී එහෙම.
පොඩි විශබීජයක් ගිය ගමන් මල් එන එක නතර වෙනවා.
අවුලක් නෑ කරලා බලපන්.
හැබයි ටිකක් මහන්සි වෙන්න රෙඩී වෙලා ඉදපන්
