බිම්සවිය ඔප්පු හැදුවද

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    බිම්සවිය ඔප්පු හැදුවද

    අර ඉස්සර බිම්සවිය ඔප්පු හදන්න කියලා ඉඩම් මැනගෙන ගියා නේද ...දැන් ඒ ක නැද්ද :confused:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ගොඩක් අයගේ ඉඩම් හරියට මැනලා නැ වැරදියියට මැනලා තියෙන්නේ ගියාම කියනවලු සංශෝධනය කරගන්න කියලා. එකට අතින් සල්ලි ගෙවාගෙන උන් කියන මිනින්දොරුවෙක්ට කියලා ආයේ මන්නන්න ඕනෙලු :growl::growl:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඔව් ඒවා වරදිලු නේ!!මාර බිස්නස් මේවා!