keeyak hari aanduwata kada ganna wadak wenna athi.
ඕක හෙන පරණ සීන් එකක්නෙ,අපේ ඉඩම මැනල අලුතින් ඔප්පුවකුත් දුන්න,ඔක්කොම ෆ්රී..දැන් වැලිඩ් අලුත් එක පරණ එක නෙවෙයි.

apo owage oppu enna wela yanawa. hada gaththoth hodai itin, issarahata denna yanne owa man hithanne,
ඕක හෙන පරණ සීන් එකක්නෙ,අපේ ඉඩම මැනල අලුතින් ඔප්පුවකුත් දුන්න,ඔක්කොම ෆ්රී..දැන් වැලිඩ් අලුත් එක පරණ එක නෙවෙයි.
එහෙම තමා..උන් සීමාව තියෙන විදියට මනින්නෙ..වටේ එවුන් ඇරගන්ඩ ආවොත් උන් මනින්නෙත් නෑ ඕන සුට්ටක් කරගන්ඩ කියල යනව
මහා කරදරයක් බං අපේ ඉඩම බිම් සවියෙන් ඇවිල්ලා හරියට මැනලා නැ
ප්රචස් එකක් අඩුවෙන් මැනලා
හරිම කරදරයක් දැන් වෙලා තියෙන්නේ
මොක්කුද මන්දා මේවට එන්නේ

එහෙම තමා..උන් සීමාව තියෙන විදියට මනින්නෙ..වටේ එවුන් ඇරගන්ඩ ආවොත් උන් මනින්නෙත් නෑ ඕන සුට්ටක් කරගන්ඩ කියල යනව![]()

දැන් අපිට හතර අතේ ඇවිදින්න වෙලා මේක හදා ගන්න මල කරුමයක්![]()

බිම් සවිය ඔප්පු කියලා මොකද්ද මගුලක් ඇවිල්ලා නේද
උබලට ලිවුම් ආවේ නැද්ද එන්න කියලා
දැන් තියෙන ඔප්පුව වෙනුවට බිම්සවිය කියලා ඔප්පුවක් දෙන සීන් එකක්
බිම් සවිය ඔප්පුව හදන එක අනිවාර්යද ?
මල කරදරක් එපා වෙනවා ඉතින් ඕවට ඇවිදින්න ගියාම.