බිම් සවිය ඔප්පු

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    බිම් සවිය ඔප්පු

    බිම් සවිය ඔප්පු කියලා මොකද්ද මගුලක් ඇවිල්ලා නේද

    උබලට ලිවුම් ආවේ නැද්ද එන්න කියලා

    දැන් තියෙන ඔප්පුව වෙනුවට බිම්සවිය කියලා ඔප්පුවක් දෙන සීන් එකක්

    බිම් සවිය ඔප්පුව හදන එක අනිවාර්යද ?

    මල කරදරක් එපා වෙනවා ඉතින් ඕවට ඇවිදින්න ගියාම.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    apo owage oppu enna wela yanawa. hada gaththoth hodai itin, issarahata denna yanne owa man hithanne,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක හෙන පරණ සීන් එකක්නෙ,අපේ ඉඩම මැනල අලුතින් ඔප්පුවකුත් දුන්න,ඔක්කොම ‍ෆ්‍රී..දැන් වැලිඩ් අලුත් එක පරණ එක නෙවෙයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕක හෙන පරණ සීන් එකක්නෙ,අපේ ඉඩම මැනල අලුතින් ඔප්පුවකුත් දුන්න,ඔක්කොම ‍ෆ්‍රී..දැන් වැලිඩ් අලුත් එක පරණ එක නෙවෙයි.

    බිම් සවියෙන් අයිතිකාරයට වැඩි බලතල පවරනවා...ඒකයි...:yes:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    apo owage oppu enna wela yanawa. hada gaththoth hodai itin, issarahata denna yanne owa man hithanne,

    ඕක හෙන පරණ සීන් එකක්නෙ,අපේ ඉඩම මැනල අලුතින් ඔප්පුවකුත් දුන්න,ඔක්කොම ‍ෆ්‍රී..දැන් වැලිඩ් අලුත් එක පරණ එක නෙවෙයි.

    මහා කරදරයක් බං අපේ ඉඩම බිම් සවියෙන් ඇවිල්ලා හරියට මැනලා නැ

    ප්‍රචස් එකක් අඩුවෙන් මැනලා

    හරිම කරදරයක් දැන් වෙලා තියෙන්නේ

    මොක්කුද මන්දා මේවට එන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මහා කරදරයක් බං අපේ ඉඩම බිම් සවියෙන් ඇවිල්ලා හරියට මැනලා නැ

    ප්‍රචස් එකක් අඩුවෙන් මැනලා

    හරිම කරදරයක් දැන් වෙලා තියෙන්නේ

    මොක්කුද මන්දා මේවට එන්නේ
    එහෙම තමා..උන් සීමාව තියෙන විදියට මනින්නෙ..වටේ එවුන් ඇරගන්ඩ ආවොත් උන් මනින්නෙත් නෑ ඕන සුට්ටක් කරගන්ඩ කියල යනව :P
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    එහෙම තමා..උන් සීමාව තියෙන විදියට මනින්නෙ..වටේ එවුන් ඇරගන්ඩ ආවොත් උන් මනින්නෙත් නෑ ඕන සුට්ටක් කරගන්ඩ කියල යනව :P

    දැන් අපිට හතර අතේ ඇවිදින්න වෙලා මේක හදා ගන්න මල කරුමයක් :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් අපිට හතර අතේ ඇවිදින්න වෙලා මේක හදා ගන්න මල කරුමයක් :(

    එහෙම තමා අපි පුද්ගලිකව ගෙවල කරගන්නව වගේ නෑ,උන්ගෙ වැඩි සැලකිල්ලක් නෑ,ඉඩමේ සීමාව වෙනස් කිව්වොත් නඩු කේස් නිසා උන්ට ලේසි විදියට වැඩේ කරන්නෙ.. :(
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බිම් සවිය ඔප්පු කියලා මොකද්ද මගුලක් ඇවිල්ලා නේද

    උබලට ලිවුම් ආවේ නැද්ද එන්න කියලා

    දැන් තියෙන ඔප්පුව වෙනුවට බිම්සවිය කියලා ඔප්පුවක් දෙන සීන් එකක්

    බිම් සවිය ඔප්පුව හදන එක අනිවාර්යද ?

    මල කරදරක් එපා වෙනවා ඉතින් ඕවට ඇවිදින්න ගියාම.

    උඹලගෙ ඉඩම් සින්නක්කර නෙමෙයිද ?
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ඕක ගනින් ඉක්මනට .එතකොට ඉඩමට උඹලට තියන අයිතිය තහවුරු වෙනවා.පරණ ඔප්පු හෙන අවුල්නෙ වෙලාවකට අයිතිකාරයා හොයාගන්ඩත් බෑ.