කැලේ කොටිය සිංහය වෙන සත්තු මරං කනව
උන්ටත් අපායෙ දඩුවම් තියෙනවද?
අපිත් කවදහරි මැරෙනව. අපි ඒවට කවදහරි මුහුණ දේනඩෝන වගේ කතා කියද්දි මට එකෙක් කිව්ව සාමාන්‍ය ජීවිතේ අප්සට් හින්දලු මම ඕව හිතන්නෙඔව්, මොකද එක පවක්

සාමාන්‍ය ජීවිතේද විදින දුක් කරදරමිත්යාවෙන් හරි මිනිස්සුන් ව පවට භයකරලා තියාගන්න එක හොදයි.
කැලේ කොටිය සිංහය වෙන සත්තු මරං කනව
උන්ටත් අපායෙ දඩුවම් තියෙනවද?
මම ඔය දෙන්න නෙමේKasunKDP, peasamist me thread eka thama dakke nathuwa athi
මිත්‍යාවෙන් හරි මිනිස්සුන් ව පවට භයකරලා තියාගන්න එක හොදයි.
abidarmaya therum ganna hamotama baha... sansare purudu karala thiyenna ona....oka piliganna kamathi nathi kenekuta oka mithyawak kiyala behara karanna puluwan. Eth machan budu hamuduruwo kiyala tiyenne marunama apaye yanawa kiyala witarak nemei. Mithyawak kiyala kiyanna kalin sampurnayenma thripitakaya kiyawala inna. Wisheshayenma abhidharmaya. Eke sampurnayenma wistara karala thiyenawa chuthi sithath ekka prathisandhi sitha sakas wena akaraya. E widihata thamai sathwayage milaga bawaya thiranaya wenne. Budu dahama kiyanne godak gamburu dharmaya.Eka awilla me nikan pansal gihin mal pahan puja karana eka witarak kiyala hithagena innawa nam namata bawuddayek witarai.
Dewiyan wahanse buddagama mauwe ai ehenam? Kohomada sperms nathuwa lamai ipadenne? Ai pora lokema kemriyanam anagahanakan balan hitiye. Loketh pathalilu nedඅපිත් කවදහරි මැරෙනව. අපි ඒවට කවදහරි මුහුණ දේනඩෝන වගේ කතා කියද්දි මට එකෙක් කිව්ව සාමාන්‍ය ජීවිතේ අප්සට් හින්දලු මම ඕව හිතන්නෙ
මට වෙන වැඩක් නැති හින්දලු ඕව හිතන්නෙ, මට පිස්සු හින්දලු, ජීවිතේ අසාර්ථක හින්දලු
මම කතෝලික, ඒ වුණාට බුද්ධාගමේ එකෙක් ඔය කතාව මට කිව්වෙ![]()