බියකරුය මේ සසර චිත්‍රපටය | Biyakaruya Me Sasara Film

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං බැලුවා ඕක අවුරුදු දෙකකටද කොහෙද කලිං. ඇඟ හිරිවැටුනා බලද්දි
     
    • Like
    Reactions: lilman

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ada anura kumara fb live awama withrai apita ahenne . nikan hithapan api paw karala anura kumara wage ekek inna gedaraka jewwath wenna unoth. me sansare kochchara dukak weida ubata galaweemak tiyeida sansaren kata ariyoth boru kiyana ekek inna gedaraka jeewath wela? e asse light kanuwe vijitha enawa light kanu kadagena electricity na. baduhetti enawa badu gahala aids hadagena . me sansare koen galawennada. :D :yes: ;) :D
     
    • Like
    Reactions: lilman

    AnuradhaRa

    Well-known member
  • ඔව්, මොකද එක පවක්
    අපිත් කවදහරි මැරෙනව. අපි ඒවට කවදහරි මුහුණ දේනඩෝන වගේ කතා කියද්දි මට එකෙක් කිව්ව සාමාන්‍ය ජීවිතේ අප්සට් හින්දලු මම ඕව හිතන්නෙ
    මට වෙන වැඩක් නැති හින්දලු ඕව හිතන්නෙ, මට පිස්සු හින්දලු, ජීවිතේ අසාර්ථක හින්දලු
    මම කතෝලික, ඒ වුණාට බුද්ධාගමේ එකෙක් ඔය කතාව මට කිව්වෙ :lol:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිත්‍යාවෙන් හරි මිනිස්සුන් ව පවට භයකරලා තියාගන්න එක හොදයි.
     
    AnuradhaRa

    Well-known member
  • මිත්‍යාවෙන් හරි මිනිස්සුන් ව පවට භයකරලා තියාගන්න එක හොදයි.
    සාමාන්‍ය ජීවිතේද විදින දුක් කරදර
    දැං බලපං මම කවදහරි මැරෙනව
    මගෙ අම්ම තාත්ත මට කලින් මැරෙනව, මට ඒ දුක දරාගන්ඩ දවසක් එනවනෙ බං
     
    • Like
    Reactions: NK123

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මිත්‍යාවෙන් හරි මිනිස්සුන් ව පවට භයකරලා තියාගන්න එක හොදයි.

    oka piliganna kamathi nathi kenekuta oka mithyawak kiyala behara karanna puluwan. Eth machan budu hamuduruwo kiyala tiyenne marunama apaye yanawa kiyala witarak nemei. Mithyawak kiyala kiyanna kalin sampurnayenma thripitakaya kiyawala inna. Wisheshayenma abhidharmaya. Eke sampurnayenma wistara karala thiyenawa chuthi sithath ekka prathisandhi sitha sakas wena akaraya. E widihata thamai sathwayage milaga bawaya thiranaya wenne. Budu dahama kiyanne godak gamburu dharmaya.Eka awilla me nikan pansal gihin mal pahan puja karana eka witarak kiyala hithagena innawa nam namata bawuddayek witarai.
     
    • Like
    Reactions: NK123 and lilman

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93

    abidarmaya therum ganna hamotama baha... sansare purudu karala thiyenna ona....

    eka nisa godak aayata ae wage siyum dewal therumganna amarui.
     
    • Like
    Reactions: lilman

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,561
    9,051
    113
    අපිත් කවදහරි මැරෙනව. අපි ඒවට කවදහරි මුහුණ දේනඩෝන වගේ කතා කියද්දි මට එකෙක් කිව්ව සාමාන්‍ය ජීවිතේ අප්සට් හින්දලු මම ඕව හිතන්නෙ
    මට වෙන වැඩක් නැති හින්දලු ඕව හිතන්නෙ, මට පිස්සු හින්දලු, ජීවිතේ අසාර්ථක හින්දලු
    මම කතෝලික, ඒ වුණාට බුද්ධාගමේ එකෙක් ඔය කතාව මට කිව්වෙ :lol:
    Dewiyan wahanse buddagama mauwe ai ehenam? Kohomada sperms nathuwa lamai ipadenne? Ai pora lokema kemriyanam anagahanakan balan hitiye. Loketh pathalilu ned