බියජනක_කෙටි_කතා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    කවුරුත් වගේ මේ දවස් වල ගෙදරට වේලා ඉන්න එකේ.
    හිත ටිකක් හරි නිදහස් කර ගන්න ඕනෑවට කියලා ආතල් චිත්‍රපටි බලනවාට වඩා වෙනස් ම ආකාරයෙන් රුචිකත්වයක්
    දක්වන හොරර් ගණයට අයත් කෙටි චිත්‍රපටි බලන එකේත් වෙනම ආතල් එකක් තියෙනවා නේ.

    'හොල්මන්', 'ට්‍රිලර්' ගණයට අයත් චිත්‍රපටි නරඹන උදවියට මේ යු ටියුබ් චැනලය බොහෝ සේ වැදගත් වෙයි කියලා හිතනවා.

    (සමහරක් අය මේ ගැන මීට කලින් ම දැනුවත් වේලා තියෙනවා වෙන්නත් පුලුවන්.)

    කාලයකින් මට හම්බ වුන හොදම යු ටියුබ් චැනලයක් කිව්වොත් නිවැරදී.

    ඔගොල්ලන් මේ ගණයේ කෙටි චිත්‍රපටි නරඹන්න රුචිකත්වයක් තියෙනවා නම් ඒ ගැන දැනුවත් කරලා.

    තමන්ටත් මේ වගේ හම්බ වුන චැනල් ගැන දැනුවත් කරලා යන්න.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Indian paranormal investigator Gaurav Tiwari

    හොල්මන් ගැන ආස එකෙක් නම් මෙන්න පොර. බලපන් යුට්යුබ් එකේ මූ ඇත්තටම මලගිය අය එක්ක සම්බන්දකම් තිබ්බ පොරක්. අන්තිමේ හොයාගන්න බැරිවෙන්න මැරිල තිබ්බ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Indian paranormal investigator Gaurav Tiwari

    හොල්මන් ගැන ආස එකෙක් නම් මෙන්න පොර. බලපන් යුට්යුබ් එකේ මූ ඇත්තටම මලගිය අය එක්ක සම්බන්දකම් තිබ්බ පොරක්. අන්තිමේ හොයාගන්න බැරිවෙන්න මැරිල තිබ්බ
    මම මේ චරිතය ගැන දැනුවත් වේලා හිටියේ නෑ සහෝ.. ස්තුතියි දැනුවත් කලාට.
    බොහෝ අත්හදා බැලිම් වලදී කණ්ඩායමක් වශයෙන් අත්දැකිමක් නොලබ තනියෙන් අත්දැකිමක් ලැබිමේදී තමයි මේ වගේ නොසිතු ඉරණමක් ලැබීමට සිදුවෙන්නේ.

    machan umbawa dakka kal,dan elakiri patthe enne nadda :) satutyi dakinna labuna eka
    මේ දවස් වල ගෙදර ඉන්න හින්දායි පොඩ්ඩක් හරි වේලාවක් ලැබෙන විදියට මේ පැත්තට ගොඩ වෙන්නේ... :)
    ------ Post added on Sep 1, 2021 at 11:51 AM

    මේ මහත්තයව දැක්ක කල්!
    ඔව්, සහෝ.. දැන් දිගටම එන්න වේලාවක් නෑ සහෝ.
    ------ Post added on Sep 1, 2021 at 11:51 AM

    Collo sahenna kalekin ne...
    ඔව්, ඒක තමයි. :)
    ------ Post added on Sep 1, 2021 at 11:52 AM
     
    • Like
    Reactions: 001flyD