කවුරුත් වගේ මේ දවස් වල ගෙදරට වේලා ඉන්න එකේ.
හිත ටිකක් හරි නිදහස් කර ගන්න ඕනෑවට කියලා ආතල් චිත්රපටි බලනවාට වඩා වෙනස් ම ආකාරයෙන් රුචිකත්වයක්
දක්වන හොරර් ගණයට අයත් කෙටි චිත්රපටි බලන එකේත් වෙනම ආතල් එකක් තියෙනවා නේ.
'හොල්මන්', 'ට්රිලර්' ගණයට අයත් චිත්රපටි නරඹන උදවියට මේ යු ටියුබ් චැනලය බොහෝ සේ වැදගත් වෙයි කියලා හිතනවා.
(සමහරක් අය මේ ගැන මීට කලින් ම දැනුවත් වේලා තියෙනවා වෙන්නත් පුලුවන්.)

කාලයකින් මට හම්බ වුන හොදම යු ටියුබ් චැනලයක් කිව්වොත් නිවැරදී.
ඔගොල්ලන් මේ ගණයේ කෙටි චිත්රපටි නරඹන්න රුචිකත්වයක් තියෙනවා නම් ඒ ගැන දැනුවත් කරලා.
තමන්ටත් මේ වගේ හම්බ වුන චැනල් ගැන දැනුවත් කරලා යන්න.
satutyi dakinna labuna eka