බියර් නිෂ්පාදනයට සහල් දීම අත්‍යවශ්‍යයි..- ලාල් කාන්ත

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර සහ බියර් වැනි අනෙකුත් කර්මාන්ත සඳහාද යෙදවුම් ලෙස සහල් ලබාදීම අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී.ලාල් කාන්ත පැවසීය.​

    ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22වැනිදා) රැස්වූ අවස්ථාවේදී කෘෂිකර්ම ඇමැතිවරයා මේ බව කියා සිටියේය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ ඇතුළුව අදාළ කමිටුවේ සාමාජිකයන් මෙලෙස රැස්වූයේ පළමු වරටය.​

    සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර වැනි අනෙකුත් කර්මාන්ත සඳහාද යෙදවුම් ලෙස සහල් ලබාදීම අත්‍යවශ්‍ය බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.​

     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,158
    113
    මේ ටිකේ බිත්තර කන් නැද්ද බං? උබලගේ ඒජන්ට්ස්ලා පොල් සම්බෝලලු කන්නේ නේද? :rolleyes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඇයි දැන් හාල් අතිරික්තයක් පහල වෙලාද
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    රැපියල් 60 බද්ද අයින් කරලා ගෙන්නන්න දීපියව්කෝ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    me yaka communist gon wassek wunath kiyanna thiyenana de kelin kiyanawa adu gane
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මාලිමා ආර්තික තියරි
    ===================
    සම්බෝල කන නිසා පොල් නැති වෙනවා 😂 බල්ලන්ට බත්දුන් නිසා හාල් නැති උනා😅 නමුත් බියර් වලට හාල් ටොන් ගනන් දුන්නට හාල් අඩුවෙන් නෑ😁


    ------ Post added on Jan 23, 2025 at 9:10 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මාලිමා ආර්තික තියරි
    ===================
    සම්බෝල කන නිසා පොල් නැති වෙනවා 😂 බල්ලන්ට බත්දුන් නිසා හාල් නැති උනා😅 නමුත් බියර් වලට හාල් ටොන් ගනන් දුන්නට හාල් අඩුවෙන් නෑ😁


    ------ Post added on Jan 23, 2025 at 9:10 PM

    w67Y7nz.jpeg
     
    • Haha
    Reactions: Wickybro and KDH

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    ආණ්ඩුව එක එක වෙලාවට එක එක ඒවා කියනවා. හාල් මාෆියාව, බියර්, පොල් සම්බල්, බල්ලෝ බත් කෑම, පොල් කිරි,
    උන් කතාකරන දේවල් උන්ටවත් තේරෙනවද දන්නේ නැහැ

    උපදිදාරි මන්දබුද්දික ආණ්ඩුවක්
     
    • Haha
    Reactions: Troop and Dr.Amdan