onna okai ban aththa beer ekak biwwata man nam hithanna awlak kiyalaපකේ සන්ස්කෘතිය ගණ කියවන උන් රිදිලා දුවගෙන එයි
ප.ලි
බියර් ගන්න තියෙන තැන නෙමි ප්‍රශ්නේ ගාන. ලංකාවට එන සුද්දෝ කියන්නේ උන්ගේ රටවල් වල බියර් 6 පැක් එකක් ගන්න ගානට මෙහෙ එක බියර් එකයි ගන්නහ්හ් පුළුවන් කියල
හිටං කිවේ බීර මිල වැඩි කලේ ගෑනු බීර බොන නිසා ලු
අනිත් ඔක්කොම ජරා වැඩ කරන්න හොඳයි බීර බොන්න හොඳ නෑ
පකේ සන්ස්කෘතිය ගණ කියවන උන් රිදිලා දුවගෙන එයි

lankawe unta redbull beer can gahanawa kiyanne henama posh cn unata .. owa pitarata normal . hariyata Mac,pizzahut wageowa wala price adu kalanam oita wada hoda nadda![]()
![]()
පකේ සන්ස්කෘතිය ගණ කියවන උන් රිදිලා දුවගෙන එයි
ප.ලි
බියර් ගන්න තියෙන තැන නෙමි ප්‍රශ්නේ ගාන. ලංකාවට එන සුද්දෝ කියන්නේ උන්ගේ රටවල් වල බියර් 6 පැක් එකක් ගන්න ගානට මෙහෙ එක බියර් එකයි ගන්නහ්හ් පුළුවන් කියල
හිටං කිවේ බීර මිල වැඩි කලේ ගෑනු බීර බොන නිසා ලු
අනිත් ඔක්කොම ජරා වැඩ කරන්න හොඳයි බීර බොන්න හොඳ නෑ
oya sinhala baudda kiyana samahara ungen mara logic thiyenne ban .oya kalakkani inna niusa thamai lankawe kisi deyak dinu wen naththe ,, harak mas uru mas kapuwahama paw wadi wage thamai
සිංහලීස් ලොජික් පව් සමීකරණය -
පව් ප්‍රමාණය = සතාගේ දේහ බර x ඒකක දේහ බරට පව් අනුපාත අගය
දේහ බරට පව් අනුපාත අගය :
හරක = 100
උරා = 80
කුකුළා(ගං) = 5
කුකුළා(බ්‍රොයිලර්) = 2

nodakin, hitan kiyanne puduma patu widiyata hithana sonnayek thamai..

වෙන රටවල් වල තියනවනම් තමයි ! ඒත් එහෙමයි කියලා වෙන රටවල් වල තියන හැම එකම ලංකාවට හරියන්නේ නෑ බං...!
බියර් බොන උන්ගේ ඡන්ද ගන්න කියපු බොරුවක් විතරක් උනොත් හොදයි මේක.. ඇත්තටනම් නොවේවා !!!
සිංහලීස් ලොජික් පව් සමීකරණය -
පව් ප්‍රමාණය = සතාගේ දේහ බර x දේහ බරට පව් අනුපාත අගය
දේහ බරට පව් අනුපාත අගය :
හරක = 100
උරා = 80
කුකුළා(ගං) = 5
කුකුළා(බ්‍රොයිලර්) = 2

සිංහලීස් ලොජික් පව් සමීකරණය -
පව් ප්‍රමාණය = සතාගේ දේහ බර x දේහ බරට පව් අනුපාත අගය
දේහ බරට පව් අනුපාත අගය :
හරක = 100
උරා = 80
කුකුළා(ගං) = 5
කුකුළා(බ්‍රොයිලර්) = 2
බියර්නෙ ලාබම සිංහලුන්ගෙ පොකට් එක හිස් කරන්ඩ ලේසියි එතකොට ගත්ත බිව්ව

කුඩු වලටත් සහනයක් ඕනේ.
සතොස මගින් සහන මිලට ගන්න පුළුවන්![]()