එපා,
රෙගුලර් බොන්න ගත්තම ටික කාලයක් යනකොට ඇඩික්ශන් එකක් වෙනව
බොන ප්රමානය මදි වෙලා ටික ටික කෑන් එක ලොකු වෙනව
වෙන වෙන ඔප්ශන්ස් වලට යන්න, ෆිල්ම් එකක් බලන්න, එලියට ගිහිල්ල කන්න, බීච් එකට යන්න , සෙල්ලන් කරන්න යන්න,
මාසෙකට දෙපාරක් බොන්න ලිමිට් තියා ගන්න
ලෙඩ එන්න කලින් නවත්ත ගන්න වැඩ කරන එක වැදගත්
ලෙඩක් හැදුනට පස්සෙ ජීවිතය ඉතාමත් ආමාරුයි.. ට්රස්ට් මී බ්රෝ