ජොනී බට්ට;16920210 said:ඉදල හිටල බන් strong beer එකක් බොන්නේ. strong ඒවායින් මට ඇල්ලුවේ බයිසන් පමණි, බෝතලක් ගැසුවොත් ආතල්, 2ක් ගැසුවොත් පුටුවෙම නින්ද යනවා![]()
![]()
නිවාඩු පාඩුවේ බොනවානම් ඉතින් heineken
![]()
පට්ට 4.5

ජොනී බට්ට;16920210 said:ඉදල හිටල බන් strong beer එකක් බොන්නේ. strong ඒවායින් මට ඇල්ලුවේ බයිසන් පමණි, බෝතලක් ගැසුවොත් ආතල්, 2ක් ගැසුවොත් පුටුවෙම නින්ද යනවා![]()
![]()
නිවාඩු පාඩුවේ බොනවානම් ඉතින් heineken
![]()


අපේ එකා නොදන්නා දෙමළ කතා කරලා බේරුනේ. ආතල් ඕයි. 

මචන් මේ Preethipura මචන්
වැඩේ කියන්නේ අපි යන්න සෙට් වෙලා ඉදිදී තමයි ඊයේ මේ ත්රෙඩ් එක දැක්කේ කියවලා තමා ගියේ එක්ක ගහන එක 3 නකින් ඉවර කලේ මේ ලිපියේ වැදගත් කම නිසා.![]()
යකෝ මේකේ කියලා තියෙන්නේ ඇල්කොහොල් නැති බියර් ගැන.උබලා බොන්නේ පුළුවන් තරම් ඇල්කොහොල් තියෙන එක.උබලගේ අක්මාවට සොරි තමා..
Practice වෙන්න Corona වගේ එකක් හරි Heinken හරි ගහල බලපන්mewa try kale. okkoma appiriyayi ban![]()

මෙන්න මේ බියර් පට්ට.තායිලන්ඩ් හදන්නේ..
![]()
බැංකොක් වලදි බිව්ව 



strong නම් දිරවන්නේ නෑ.ඒත් ඉතින් අනිත්වත් එක්ක බලපුවහම අව්ලකුත් නෑ.
special brew එකනම් පට්ට
strong වලට වඩා කික් එකක් තියෙනවා![]()
මම වැඩියම බොන්නෙ ස්පෙෂල්, හය්න්කන්, පෙරෝනි නැත්තන් කොරෝනා 
යාළුවා;16920631 said:Strong එක හොඳයි බං. හැබැයි මම බොන්නෙ නෑ වැඩිය.මම වැඩියම බොන්නෙ ස්පෙෂල්, හය්න්කන්, පෙරෝනි නැත්තන් කොරෝනා
![]()

ජොනී බට්ට;16920210 said:ඉදල හිටල බන් strong beer එකක් බොන්නේ. strong ඒවායින් මට ඇල්ලුවේ බයිසන් පමණි, බෝතලක් ගැසුවොත් ආතල්, 2ක් ගැසුවොත් පුටුවෙම නින්ද යනවා![]()
![]()
නිවාඩු පාඩුවේ බොනවානම් ඉතින් heineken
![]()



කෑල්ලටත් දවසක් පෙව්වා..

යාළුවා;16920276 said:මමයි මලයයි මැයි වල චෙන්නයි වලදි ගැහුවා. සේරම නිදාගත්තට පස්සෙ එලියට බැහැල කින්ග්ෆිෂර්.
කොර ඈ. පාන්දර 4 විතර වෙනකන් ඇවිද්දා. පුක් කාරයොයි බඩුයි හෙන සෙට් හම්බුනා. එක පුක් කාරයෙක්ගෙන් නූලෙන් බේරිලා ආවෙඅපේ එකා නොදන්නා දෙමළ කතා කරලා බේරුනේ. ආතල් ඕයි.
Kingfisher එක මරු ආ![]()




Heineken පට්ට..කෑල්ලටත් දවසක් පෙව්වා..
Kingfisher පට්ට හැබැයි මට Heineken වලට වඩා..
මහ කැ# සිද්ධියක්නේ ඕයි.. අනිවා මරු භාන්ඩෙ Kingfisher..
යනගමන් බිබී ගියා. 
පොලිස් ආතල් එකක් කියන්නං ලාවට කොටන්න කම්මැලි
. නයිට් ඩියුටි වැටිච්ච නාකි පොලිස් කාරයෙක් සෙට් උනා ගුවන් පාලමක් ගාවදි
ඌ අල්ලගත්ත. ඌ අහනවා මල්ලි කියල කතා කළේ. සිංහලෙන් මල්ලි කිව්වෙ. ඌට මීටර් අපි ලංකාවෙ කියලත්. මල්ලිලා බිබී කොහෙද යන්නෙ කියල. අපි ඉතින් කිව්වා ෆන් එකට ඇවිදින්නෙ ආව නිසා කියල. ඌ කියපි මල්ලිල තනියම ෆන් ගන්නව. අපි වේලෙනව කියල ෂොට් එකක් දෙන්නලු. මන් කිව්වා ඇයි සර් ෂොට් එකක්, ගහමුකෝ බෝතලයක් කියල දුන්න කින්ග්ෆිෂර් බෝතලයක්ම. ගැහුවා ඌත් එක්ක අපි දෙන්න පැය කාලක්බාගයක් වගේ. 
දන්න දෙමළෙන් ගොඩ දාගත්ත මම. දෙමළ දන්න නිසා ඌට හෙන බොක්ක අපි සිංහල උනාට. ඔය ටිකට අපි මුළු දෙමල්ලු ජාතියටම ආදරේ කරන ටෝක් දුන්නෙ.
උගෙ ෆෝන් නම්බර් එකයි ගෙදර ඇඩ්රස් එකයිත් දුන්න. ආයෙ එහෙ ආවම එන්නලු
කේස් එකක් උනොත් කෝල් එකක් දෙන්නලු සප් එක දෙන්නන්ලු 
මෙහෙ ගානෙන් නං රුපියල් 120ක් වගේ
මම CSK ටීයක් එකක් එහෙම අරන් ඒකත් ඇඳගෙන කැ*යා වගේ ගියෙ 
