බියර්-බොමු

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16920210 said:
    ඉදල හිටල බන් strong beer එකක් බොන්නේ. strong ඒවායින් මට ඇල්ලුවේ බයිසන් පමණි, බෝතලක් ගැසුවොත් ආතල්, 2ක් ගැසුවොත් පුටුවෙම නින්ද යනවා :rofl: :rofl:

    නිවාඩු පාඩුවේ බොනවානම් ඉතින් heineken :D

    f176d78a5dd300f9f67978913c3680f8.jpg

    පට්ට 4.5 :cool:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by crazybuddy
    මොන නමින් ආවාත් ඔක්කොම Strong බියර් එකම තමා බං..
    Anchor Strong කියලා එකකුත් ගහනවා.. ඒකත් උන්ගෙ තමා..
    පට්ට තිත්තයිනේ..
    Spcial Brew නම් හොඳයි.. තිත්ත නෑ..

    Kingfisher එක ගහපිය.. පට්ට..:yes:

    මමයි මලයයි මැයි වල චෙන්නයි වලදි ගැහුවා. සේරම නිදාගත්තට පස්සෙ එලියට බැහැල කින්ග්ෆිෂර්. :P
    කොර ඈ. පාන්දර 4 විතර වෙනකන් ඇවිද්දා. පුක් කාරයොයි බඩුයි හෙන සෙට් හම්බුනා. එක පුක් කාරයෙක්ගෙන් නූලෙන් බේරිලා ආවෙ :rofl: අපේ එකා නොදන්නා දෙමළ කතා කරලා බේරුනේ. ආතල් ඕයි. :lol:
    Kingfisher එක මරු ආ :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් මේ Preethipura මචන්

    වැඩේ කියන්නේ අපි යන්න සෙට් වෙලා ඉදිදී තමයි ඊයේ මේ ත්‍රෙඩ් එක දැක්කේ කියවලා තමා ගියේ එක්ක ගහන එක 3 නකින් ඉවර කලේ මේ ලිපියේ වැදගත් කම නිසා.:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    :rofl:යකෝ මේකේ කියලා තියෙන්නේ ඇල්කොහොල් නැති බියර් ගැන.උබලා බොන්නේ පුළුවන් තරම් ඇල්කොහොල් තියෙන එක.උබලගේ අක්මාවට සොරි තමා..:sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    strong නම් දිරවන්නේ නෑ.ඒත් ඉතින් අනිත්වත් එක්ක බලපුවහම අව්ලකුත් නෑ.
    special brew එකනම් පට්ට:yes:
    strong වලට වඩා කික් එකක් තියෙනවා:love::love:

    Strong එක හොඳයි බං. හැබැයි මම බොන්නෙ නෑ වැඩිය. :dull: මම වැඩියම බොන්නෙ ස්පෙෂල්, හය්න්කන්, පෙරෝනි නැත්තන් කොරෝනා :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යාළුවා;16920631 said:
    Strong එක හොඳයි බං. හැබැයි මම බොන්නෙ නෑ වැඩිය. :dull: මම වැඩියම බොන්නෙ ස්පෙෂල්, හය්න්කන්, පෙරෝනි නැත්තන් කොරෝනා :yes:

    එක තමයි අනිත්වත් එක්ක බලද්දී අව්ලක් නෑ ස්ට්‍රොන්ග්......
    බැරන්ස් ඒකත් ටිකක් හොදයි:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;16920210 said:
    ඉදල හිටල බන් strong beer එකක් බොන්නේ. strong ඒවායින් මට ඇල්ලුවේ බයිසන් පමණි, බෝතලක් ගැසුවොත් ආතල්, 2ක් ගැසුවොත් පුටුවෙම නින්ද යනවා :rofl: :rofl:

    නිවාඩු පාඩුවේ බොනවානම් ඉතින් heineken :D

    f176d78a5dd300f9f67978913c3680f8.jpg
    :yes::yes::yes:
    Heineken පට්ට..:love: කෑල්ලටත් දවසක් පෙව්වා..:rofl:

    Kingfisher පට්ට හැබැයි මට Heineken වලට වඩා..;)

    යාළුවා;16920276 said:
    මමයි මලයයි මැයි වල චෙන්නයි වලදි ගැහුවා. සේරම නිදාගත්තට පස්සෙ එලියට බැහැල කින්ග්ෆිෂර්. :P
    කොර ඈ. පාන්දර 4 විතර වෙනකන් ඇවිද්දා. පුක් කාරයොයි බඩුයි හෙන සෙට් හම්බුනා. එක පුක් කාරයෙක්ගෙන් නූලෙන් බේරිලා ආවෙ :rofl: අපේ එකා නොදන්නා දෙමළ කතා කරලා බේරුනේ. ආතල් ඕයි. :lol:
    Kingfisher එක මරු ආ :yes:
    :lol::lol::lol:
    මහ කැ# සිද්ධියක්නේ ඕයි.. අනිවා මරු භාන්ඩෙ Kingfisher..:love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes::yes::yes:
    Heineken පට්ට..:love: කෑල්ලටත් දවසක් පෙව්වා..:rofl:

    Kingfisher පට්ට හැබැයි මට Heineken වලට වඩා..;)

    :lol::lol::lol:
    මහ කැ# සිද්ධියක්නේ ඕයි.. අනිවා මරු භාන්ඩෙ Kingfisher..:love:

    මම නිකන් ස්මරියකත් සමරිය කිව්වෙ. පැය හතරක් පහක් රවුන් ගැහුවා.බෑග් එකකුත් අරගන. හොටෙල් එකෙන් අහු උන බාර් වලින් බෝතල් පැක් කරගන ගියෙ :rofl: යනගමන් බිබී ගියා. :P
    පොලිසිය ලෙඩ දැම්මෙ නෑ. බොන්න තහනම් නෑනෙ. :rolleyes: පොලිස් ආතල් එකක් කියන්නං ලාවට කොටන්න කම්මැලි :dull:. නයිට් ඩියුටි වැටිච්ච නාකි පොලිස් කාරයෙක් සෙට් උනා ගුවන් පාලමක් ගාවදි :rofl: ඌ අල්ලගත්ත. ඌ අහනවා මල්ලි කියල කතා කළේ. සිංහලෙන් මල්ලි කිව්වෙ. ඌට මීටර් අපි ලංකාවෙ කියලත්. මල්ලිලා බිබී කොහෙද යන්නෙ කියල. අපි ඉතින් කිව්වා ෆන් එකට ඇවිදින්නෙ ආව නිසා කියල. ඌ කියපි මල්ලිල තනියම ෆන් ගන්නව. අපි වේලෙනව කියල ෂොට් එකක් දෙන්නලු. මන් කිව්වා ඇයි සර් ෂොට් එකක්, ගහමුකෝ බෝතලයක් කියල දුන්න කින්ග්ෆිෂර් බෝතලයක්ම. ගැහුවා ඌත් එක්ක අපි දෙන්න පැය කාලක්බාගයක් වගේ. :rofl:
    මල්ලි කියන විතරයි ඌ සිංහලෙන් කිව්වෙ හරිය :rofl: දන්න දෙමළෙන් ගොඩ දාගත්ත මම. දෙමළ දන්න නිසා ඌට හෙන බොක්ක අපි සිංහල උනාට. ඔය ටිකට අපි මුළු දෙමල්ලු ජාතියටම ආදරේ කරන ටෝක් දුන්නෙ. :P උගෙ ෆෝන් නම්බර් එකයි ගෙදර ඇඩ්රස් එකයිත් දුන්න. ආයෙ එහෙ ආවම එන්නලු :baffled: කේස් එකක් උනොත් කෝල් එකක් දෙන්නලු සප් එක දෙන්නන්ලු :P
    අපි එක්ක සෙට් වෙලා ඉන්නන අස්සෙන් බයික් කාරයෙක්ගෙන් මූ රුපියල් 50ක් කැඩුවා :rofl: මෙහෙ ගානෙන් නං රුපියල් 120ක් වගේ :baffled:
    අපි වැඩේ ඉවර කරලා ආයෙ වටේ යාම ආරම්භ කළා :yes: මම CSK ටීයක් එකක් එහෙම අරන් ඒකත් ඇඳගෙන කැ*යා වගේ ගියෙ :rofl:

    ඉතුරු කොටස් පසුවට :sorry: