බියර්-බොමු

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මම ඊයේ ගැහුවා මෙන්න මේ බියර් එක.made in italy.පට්ට.:cool:



    Italian_Beer1.jpg
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යාළුවා;16921708 said:
    මම නිකන් ස්මරියකත් සමරිය කිව්වෙ. පැය හතරක් පහක් රවුන් ගැහුවා.බෑග් එකකුත් අරගන. හොටෙල් එකෙන් අහු උන බාර් වලින් බෝතල් පැක් කරගන ගියෙ :rofl: යනගමන් බිබී ගියා. :P
    පොලිසිය ලෙඩ දැම්මෙ නෑ. බොන්න තහනම් නෑනෙ. :rolleyes: පොලිස් ආතල් එකක් කියන්නං ලාවට කොටන්න කම්මැලි :dull:. නයිට් ඩියුටි වැටිච්ච නාකි පොලිස් කාරයෙක් සෙට් උනා ගුවන් පාලමක් ගාවදි :rofl: ඌ අල්ලගත්ත. ඌ අහනවා මල්ලි කියල කතා කළේ. සිංහලෙන් මල්ලි කිව්වෙ. ඌට මීටර් අපි ලංකාවෙ කියලත්. මල්ලිලා බිබී කොහෙද යන්නෙ කියල. අපි ඉතින් කිව්වා ෆන් එකට ඇවිදින්නෙ ආව නිසා කියල. ඌ කියපි මල්ලිල තනියම ෆන් ගන්නව. අපි වේලෙනව කියල ෂොට් එකක් දෙන්නලු. මන් කිව්වා ඇයි සර් ෂොට් එකක්, ගහමුකෝ බෝතලයක් කියල දුන්න කින්ග්ෆිෂර් බෝතලයක්ම. ගැහුවා ඌත් එක්ක අපි දෙන්න පැය කාලක්බාගයක් වගේ. :rofl:
    මල්ලි කියන විතරයි ඌ සිංහලෙන් කිව්වෙ හරිය :rofl: දන්න දෙමළෙන් ගොඩ දාගත්ත මම. දෙමළ දන්න නිසා ඌට හෙන බොක්ක අපි සිංහල උනාට. ඔය ටිකට අපි මුළු දෙමල්ලු ජාතියටම ආදරේ කරන ටෝක් දුන්නෙ. :P උගෙ ෆෝන් නම්බර් එකයි ගෙදර ඇඩ්රස් එකයිත් දුන්න. ආයෙ එහෙ ආවම එන්නලු :baffled: කේස් එකක් උනොත් කෝල් එකක් දෙන්නලු සප් එක දෙන්නන්ලු :P
    අපි එක්ක සෙට් වෙලා ඉන්නන අස්සෙන් බයික් කාරයෙක්ගෙන් මූ රුපියල් 50ක් කැඩුවා :rofl: මෙහෙ ගානෙන් නං රුපියල් 120ක් වගේ :baffled:
    අපි වැඩේ ඉවර කරලා ආයෙ වටේ යාම ආරම්භ කළා :yes: මම CSK ටීයක් එකක් එහෙම අරන් ඒකත් ඇඳගෙන කැ*යා වගේ ගියෙ :rofl:

    ඉතුරු කොටස් පසුවට :sorry:

    ubata hamathanama kolu scene ne sudu :P
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    moko uba mitakalin apple cider dakala nadda? :angry:
    gampaha apu welawaka waren ape gedara, bothalayak aragena :P

    dakala thiyenawa gahala na:baffled:
    උබේ ලිපිනය දැනුම දුන්නනම් එනවා අරගෙන බෝතලයක්:P
    පෙරේද චැනල් 5 එකේ ගැහුවා:yes::yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    dakala thiyenawa gahala na:baffled:
    උබේ ලිපිනය දැනුම දුන්නනම් එනවා අරගෙන බෝතලයක්:P
    පෙරේද චැනල් 5 එකේ ගැහුවා:yes::yes:
    ela kollek ne :rolleyes:
    channel 5 eke thama bonna denawada ban? ethanama ehapatte Hansa village eka gawa tiyana pot eke dan bonna denne na neda?

    මේක හොදයිද බෝල?:eek:

    patta ban owa premium beer. kudu wennama neme itin fun ekak ganna maru, taste eka ehema patta
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ela kollek ne :rolleyes:
    channel 5 eke thama bonna denawada ban? ethanama ehapatte Hansa village eka gawa tiyana pot eke dan bonna denne na neda?

    චැනල් එකෙත් දෙනවා,හංස විලෙග් එකේ පහල ගහන්න දෙනවා,:yes:
    ඉස්සර චැනල් එකේ උන් අපිට සුදුව ගහන්න කිව්වා වතුර බොන කප් වලට දාගෙන.පොලිසියෙන් පනින නිසා:P

    patta ban owa premium beer. kudu wennama neme itin fun ekak ganna maru, taste eka ehema patta

    ඕව ගහන්න සල්ලි නෑ බන්.පස්සේ කාලෙක ගහනවා අනිවා:cool:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    චැනල් එකෙත් දෙනවා,හංස විලෙග් එකේ පහල ගහන්න දෙනවා,:yes:
    ඉස්සර චැනල් එකේ උන් අපිට සුදුව ගහන්න කිව්වා වතුර බොන කප් වලට දාගෙන.පොලිසියෙන් පනින නිසා:P



    ඕව ගහන්න සල්ලි නෑ බන්.පස්සේ කාලෙක ගහනවා අනිවා:cool:

    mama channel 5 nam gihin tiyanawa eth bila na :D e kale bonne na.

    oka machan echchara ganan na 250k wage wenne
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    mama channel 5 nam gihin tiyanawa eth bila na :D e kale bonne na.

    oka machan echchara ganan na 250k wage wenne

    බොනවට චාජ් කරන්නේ නෑ
    ඔව් ගානට ශේප් වෙන්න පුළුවන්
    දැන්නම් ටිකක් ගණන් උස්සල මේ කැ#යෝ:angry:
    අපිනම් කොහොමත් මල් වත්තට තමයි පනින්නේ ඕන දෙයකට:yes::cool: