බිය සහ ගෞරවය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කට්ටියට රස විදින්න පොඩි කතාවක් FB ඒකෙන ගත්තේ


    බිය සහ ගෞරවය


    10407087_432228350266781_8933176009408715673_n.jpg


    10953976_432228373600112_326810661326558135_n.jpg



    බොහෝ ඈත අතීතයේ විජය නගර් නම් ප්‍රදේශයේ විරාට් සින් නම් නපුරු රජෙක් රාජ්‍ය කළේය. ඔහුගේ නපුරුකම් හේතුවෙන් නගරයේ වැසියන් නිතරම ජිවත් උනේ බියෙනි. විරාට් සින් රජුට බොහෝ සෙයින් ඇලුම් කල ජැක් නම් බල්ලෙක් සිටියේය. එක ඉරණම්කාරී උදයක මෙම බල්ලා මියගියේය.විරාට් සින් රජු අතිශයින් ශෝකයට පත් විය ඔහු බල්ලාගේ අවසන් කටයුතු ඉහලින්ම සංවිදානය කළේය. මුළු නගරයම බල්ලාගේ අවසන් කටයුතු පැවැත්වෙන පිටියට රැස් වුහ.එම පිරිස දැකීමෙන් විරාට් සින් රජු අතිශයින් සතුටට පත් විය.නගරයේ ජනතාව තමන්ට කෙතරම් ආදරය කරන්නේදැයි ඔහු සිතිය.ලෝකයේ ජනප්‍රියම රජු තමා යැයි ඔහු සිතිය.දින කීපයකට පසු විරාට් සින් රජුද මිය ගියේය.එහෙත් ඔහුගේ අවමගුලට කිසිවෙක් පැමිණියේ නැත.
     
    Last edited: