කට්ටියට රස විදින්න පොඩි කතාවක් FB ඒකෙන ගත්තේ
බිය සහ ගෞරවය
බොහෝ ඈත අතීතයේ විජය නගර් නම් ප්රදේශයේ විරාට් සින් නම් නපුරු රජෙක් රාජ්ය කළේය. ඔහුගේ නපුරුකම් හේතුවෙන් නගරයේ වැසියන් නිතරම ජිවත් උනේ බියෙනි. විරාට් සින් රජුට බොහෝ සෙයින් ඇලුම් කල ජැක් නම් බල්ලෙක් සිටියේය. එක ඉරණම්කාරී උදයක මෙම බල්ලා මියගියේය.විරාට් සින් රජු අතිශයින් ශෝකයට පත් විය ඔහු බල්ලාගේ අවසන් කටයුතු ඉහලින්ම සංවිදානය කළේය. මුළු නගරයම බල්ලාගේ අවසන් කටයුතු පැවැත්වෙන පිටියට රැස් වුහ.එම පිරිස දැකීමෙන් විරාට් සින් රජු අතිශයින් සතුටට පත් විය.නගරයේ ජනතාව තමන්ට කෙතරම් ආදරය කරන්නේදැයි ඔහු සිතිය.ලෝකයේ ජනප්රියම රජු තමා යැයි ඔහු සිතිය.දින කීපයකට පසු විරාට් සින් රජුද මිය ගියේය.එහෙත් ඔහුගේ අවමගුලට කිසිවෙක් පැමිණියේ නැත.

Last edited: