බිරින්දෑවරු සත් දෙනා

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බිරින්දෑවරු සත් දෙනා

    10590688_881509378543827_881704998205893957_n.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,930
    113
    Dubai
    මොන හුයන්නක්ද මේ.. :oo::oo::oo::oo::oo::oo::oo:

    බුද්ධාගම ගැන උබ මොනවද දන්නේ? මේ වගේ දෙයකට මේ වගේ උත්තරයක් දෙන්න උබ මොන හු*#ක්ද? :angry:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒවා හුයනු වගේද පෙන්නේ...අනේ මන්ද :angry::angry:

    මුලින්ම පින්තූරෙ පෙනුනෙ නෑ බොලවු..

    :eek::eek::eek::eek::eek::eek:

    රිප්ලයි එක දැම්මම තමා පින්තූරෙ ලෝඩ් වුණේ..

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    :yes::yes::yes:

    munge thiyana ppaukarakama thmayi

    බුද්ධාගම ගැන උබ මොනවද දන්නේ? මේ වගේ දෙයකට මේ වගේ උත්තරයක් දෙන්න උබ මොන හු*#ක්ද? :angry:

    බුද්ධාගම ගැන උඹලා දන්න එව්වා කියහන් කො බලන්න..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උඹලා දන්නේ මොකක් හරි හුයන්නක් අල්ලගෙන කෑගහන්න විතරයි.. බුද්ධ ධර්මයේ කියන දේවල් පිලිපදින්නෙ නැති උඹලා වගේ එවුන් තමා ඇත්තටම බුද්ධාගමට නිග්‍රහ කරන්නේ.. කටේ සවුදමට බෞද්ධ කම තිබිල වැඩක් නෑ බොලවු.. ක්‍රියාවෙනුයි බෞද්ධ වෙන්න ඕන..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මචං මේ සිරාවට කියන්නේ...මට මේ එළකිරියේ පේන්නම බැරි දෙයක් තමයි උඹලා එකා එකා ගහ බැනගන්න එක.එකෙක්වත් අනිත් එකට දෙක වෙන්න කැමති නැතිව ඇති.ඒත් මචං එපා බං ඔහොම බැන ගන්න..මේකට එන්නේ FB වගේ මගුල් වලින් ගන්න බැරි දෙයක් අරන් යන්න.ආවාම උබලා බැන ගන්නවා..
    පොඩ්ඩක් හිතපල්ලා.අපේ රටට,ජාතියට කෙලවුනේ ඕකයි...

    :(:(:(:(:(:(:(:(:(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,930
    113
    Dubai
    බුද්ධාගම ගැන උඹලා දන්න එව්වා කියහන් කො බලන්න..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උඹලා දන්නේ මොකක් හරි හුයන්නක් අල්ලගෙන කෑගහන්න විතරයි.. බුද්ධ ධර්මයේ කියන දේවල් පිලිපදින්නෙ නැති උඹලා වගේ එවුන් තමා ඇත්තටම බුද්ධාගමට නිග්‍රහ කරන්නේ.. කටේ සවුදමට බෞද්ධ කම තිබිල වැඩක් නෑ බොලවු.. ක්‍රියාවෙනුයි බෞද්ධ වෙන්න ඕන..

    :yes::yes::yes::yes::yes::yes::yes:

    පොටො එක ලොඩ් වෙන්න කලින් මෙ මොන හුයන්නක්ද කියලා දාන්න උබ බබා..:confused::confused: තමන්ගෙ අතින් වෙච්ච දේවල් අනිකා පිටින් අරින උබලා වගේ එවුන් තමයි බොල බුද්දාගමට නිගා කරන්නේ..අපි නෙවෙයි.. :rolleyes::rolleyes:

    kasunacrox; [B said:
    මචං මේ සිරාවට කියන්නේ...මට මේ එළකිරියේ පේන්නම බැරි දෙයක් තමයි උඹලා එකා එකා ගහ බැනගන්න එක.එකෙක්වත් අනිත් එකට දෙක වෙන්න කැමති නැතිව ඇති.ඒත් මචං එපා බං ඔහොම බැන ගන්න..මේකට එන්නේ FB වගේ මගුල් වලින් ගන්න බැරි දෙයක් අරන් යන්න.ආවාම උබලා බැන ගන්නවා..
    පොඩ්ඩක් හිතපල්ලා.අපේ රටට,ජාතියට කෙලවුනේ ඕකයි...
    [/B]

    එහෙම නෙවෙයි බන්... අපි හැම දෙයක්ම තර්ක විතර්ක කරන්න ඔන. ඒක නැතුව ගහ ගන්නෙ බැන ගන්නේ නෑ බන්z :yes::yes:
     
    :P:P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol::lol::lol: