බිරින්දෑවරු 6 දෙනෙක් විවාහ කරගත් VIII වන හෙන්ර

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ලංකාවේ ත් මෙහෙම තමයි මම හිතන්නේ තිබුනේ.
නමුත් මම දන්න විදියට නුවර යුගයේ තුබුනා දීග විවාහ ,බින්න විවාහ, බහුපුරුෂ විවාහ කියලා විවාහ ක්‍රම වර්ග තුනක්
එකේ මෙකේ අනිත් පැත්ත. ඒ කියන්නේ එක බිරිදට ස්වාමියන් 1 නෙකුට වඩා තබා ගන්න අවසර තිබෙනවා. ඒක ඉංගිරිසි වරුන් විසින් තහනම් කරා 1815 පස්සේ මුළු රටම ආක්‍රමණය කරාම.
:P
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137

mekane. Lankawe rajawarunta ara anthappura (harems) thibila thiyenawa ne.eke godak bisowaru indala tiyenawa. Saamaanya minissunta nam ehema ba mama hithanne. (habai ekath sure na. Ara Martin Wickramasinghe mahathmayage 'kauruwala gedara' pothe tiyenne eka swami purushayekuta bharyawo 2k inna kathawak.ehema system ekakuth lankawe thibila thiyenawa.) england wala rajawarunta ehema ba ne.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ලංකාවේ ත් මෙහෙම තමයි මම හිතන්නේ තිබුනේ.
නමුත් මම දන්න විදියට නුවර යුගයේ තුබුනා දීග විවාහ ,බින්න විවාහ, බහුපුරුෂ විවාහ කියලා විවාහ ක්‍රම වර්ග තුනක්
එකේ මෙකේ අනිත් පැත්ත. ඒ කියන්නේ එක බිරිදට ස්වාමියන් 1 නෙකුට වඩා තබා ගන්න අවසර තිබෙනවා. ඒක ඉංගිරිසි වරුන් විසින් තහනම් කරා 1815 පස්සේ මුළු රටම ආක්‍රමණය කරාම.
:P
ආතල් නෙ..ඒක;)
 
sudupusa

Member
Jul 19, 2011
101
5
0
මහනුවර නගරය
oops.png
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගොඩක් මහන්සි වෙලා තියෙනවනේ රුෂි ඔයා..
    මම අවේ ජෝක් එකක් දාල යන්න..එත් විස්තරේ
    දැක්කම මේක නොකිය යන්න බැහැ..
    ගොඩක් වටිනවා..ඔයාල වගේ අය නිසා තමා
    මම තාමත් එළකිරි එකේ ඉන්නේ..ඔයාල
    වගේ අය ඉන්නකම් යන්න හිත දෙන්නේ නැහැ..
    මෙතනට ආව කියන්නේ ජීවිතේට අහපු දැකපු
    නැති ඒවා ගොඩක් ඉගෙන ගන්න ලැබෙනවා..
    එක ගොඩක් වටිනවා තනියම ඉන්න වෙලාවට...
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    සමාවෙන්න මේක මෙතන කියන උනාට. ලංකාවේත් බහුතර ශ්‍රේෂඨ සිංහල බෞද්ධ පිරිසක් හිටියට, සුළු
    සිංහල බෞද්ධ පිරිසක් ඉන්නවා බුද්ධාගම අයිතිකරගත්ත. අන්න ඒ කට්ටියත් Bloody Mary වගේ සද්භාවයෙන් තමයි අන් සහෝදර ආගම් වලට සලකන්නේ.:eek::eek:

    :rolleyes::rolleyes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඇත්තෙන්ම ඔහේට ලංකාවේ අංතඃපුර පිටින් තියාන හිටපු රජෙක් හිටියෙම නැද්ද... 6දෙනා මොන කජ්ජක්ද eny way thanks for information rep added
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සමාවෙන්න මේක මෙතන කියන උනාට. ලංකාවේත් බහුතර ශ්‍රේෂඨ සිංහල බෞද්ධ පිරිසක් හිටියට, සුළු [/SIZE]සිංහල බෞද්ධ පිරිසක් ඉන්නවා බුද්ධාගම අයිතිකරගත්ත. අන්න ඒ කට්ටියත් Bloody Mary වගේ සද්භාවයෙන් තමයි අන් සහෝදර ආගම් වලට සලකන්නේ.:eek::eek:

    ඇත්තද ...බෞද්ධයින්ට ඔහොම සලකන අනික් ආගම් වල අය නම් ඉන්නවා..උන්ට එහෙම ඔලුවට අත හොදන්න පුලුවන් වෙලා තියෙන්නෙත් බෞද්ධ මිනිස්සුන්ගෙ තියෙන ආගමික සහජිවනය අයුතු විදහට ප්‍රයජනයට ගන්න එකෙන්.. :nerd: