ලංකාවේ ත් මෙහෙම තමයි මම හිතන්නේ තිබුනේ.
නමුත් මම දන්න විදියට නුවර යුගයේ තුබුනා දීග විවාහ ,බින්න විවාහ, බහුපුරුෂ විවාහ කියලා විවාහ ක්රම වර්ග තුනක්
එකේ මෙකේ අනිත් පැත්ත. ඒ කියන්නේ එක බිරිදට ස්වාමියන් 1 නෙකුට වඩා තබා ගන්න අවසර තිබෙනවා. ඒක ඉංගිරිසි වරුන් විසින් තහනම් කරා 1815 පස්සේ මුළු රටම ආක්රමණය කරාම.