බිරිඳකගේ රහස් - 1

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්

    Hahahha maru kataawe
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    මිනිහ වැඩට ගියහම Viber ..whatsapp.. ඇතිපදම් හොර මිනිහත් එක්ක චැට් කරලා , මිනිහ වැඩ ඇරිලා එන්න ළං වෙනකොට ඔක්කොම delete කරලා දාලා බැටරිය full චාර්ජ් කරලා ෆෝන් එක තියන්න. මෙහෙම කරනකොට කීයටවත් අල්ලන්න බෑ. මොකද උඹලා කියන්නේ. ගෙදර එන්න කලින් ගෑනු ිරිමි සියලුම chat history delete කරල දානව නේද. මම බස් එකේදි ට්‍රේන් එකේදි අනන්තවත් දැකලා තියෙනවා.
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝද අැලේ නැම්මේ...
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලස්සන, කඩිසර වගේම නුවණක්කාර බිරිඳක් කියන්නේ සැමියෙකුට වගේම නිවසටත් ලොකු වාසනාවක් (මේ මං වගේ :cool: ) ඒ වගේ බිරිඳකගේ පාලනයේ තියෙන මුළුතැන්ගෙයි රහස් වට්ටෝරුවක් එකින් එක කියන්න හිතුවා. (සේරම එක සැරේ කිව්වාම අගයක් නෑනේ!)
    ඔන්න එහෙනම් රහස් අංක 1;
    බත් මුට්ටියේ වතුර රත්වෙනකොට ඊට බටර් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් මුසුකරන්න. බත් ඇට ඇලෙන්නේ නෑ. සුවඳක් වගේම හොඳ පිරිපුන් පෙනුමක් බතට ලැබෙනවා. හරිම රසයි..

    Im going to show this my wifr :rofl:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්

    කවුද ඕයි මෙහෙම කමෙන්ට් කරපු එකා:D:D:D:D යකෝ හිනාව නවත්තගන්න බෑ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    එළවළු බත් වලට, Fried Rice හදන බත් එකටනම් අවුලක් නෑ. සුදු බත් එකට මෙහෙම කරන එක හරිද මං අහන්නෙ.. TFS