ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්
Hahahha maru kataawe
ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්
ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්

ලස්සන, කඩිසර වගේම නුවණක්කාර බිරිඳක් කියන්නේ සැමියෙකුට වගේම නිවසටත් ලොකු වාසනාවක් (මේ මං වගේ) ඒ වගේ බිරිඳකගේ පාලනයේ තියෙන මුළුතැන්ගෙයි රහස් වට්ටෝරුවක් එකින් එක කියන්න හිතුවා. (සේරම එක සැරේ කිව්වාම අගයක් නෑනේ!)
ඔන්න එහෙනම් රහස් අංක 1;
බත් මුට්ටියේ වතුර රත්වෙනකොට ඊට බටර් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් මුසුකරන්න. බත් ඇට ඇලෙන්නේ නෑ. සුවඳක් වගේම හොඳ පිරිපුන් පෙනුමක් බතට ලැබෙනවා. හරිම රසයි..

ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්

බටර් මාගරින් කෑමට සුදුසු නෑ.... බත් එකට බටර් දාල බලමු කියල අපේ ගෑණි බැන්න මට![]()

dawasa gaane kanna ona na. wenasak karanna ona nam try karanna puluwan. that's itButter kaala kaala mona hari unoth![]()
dawasa gaane kanna ona na. wenasak karanna ona nam try karanna puluwan. that's it
ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්

යකෝ හිනාව නවත්තගන්න බෑ