බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,267
    34,912
    113
    ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන. :yes: මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.:love:
    තාම බැඳලා නෑ නේද පුටේ? බැන්ඳට පස්සේ කියපංකෝ කොඳුරනවද ඝන්ටාර ගහනවද කියලා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    තමන්ට ඇත්තටම ආදරෙයි කියලා දැනෙන කෙනක්ව තමයි බඳින්න හොඳම.
    දෙන්නම හිතා ගන්න බැරි තරම් love . මේ love දෙක එක පාර run කරපුවා නෙවේ . එකක් ඉවර වෙලා එකක්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,010
    153,061
    113
    Are you dating her really?
    yes.gif
    dream-i-dream-about-doing-that.gif
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    පොලොවේ පය ගහලා ඉන්න එකක්ද බලපන් ඉස්සෙල්ලා.එහෙම එකියක් නම් උඹ ජිවිතේ අන්තිම අඩියට වැටුනත් දවසටත් උඹ එකක් ඉදියි.
    අනික අරපිරිමැස්ම.හුගක් උන් ඕක පටලෝ ගන්නවා කුණුකම / ප්‍රේතකම් එක්ක.නාස්තිකාර ගෑණියෙක් සෙට් වුනොත් ,උඹ කොච්චර හම්බ කරලා ගෙනත් දුන්නත් අරෙහෙ බලලා මෙහේ බලද්දී වාෂ්ප වෙලා,හැදෙන ලමයිනුත් ඒ වගේමයි හැදෙන්නේ.ආයේ දෙකක් නෑ.උඹත් නාස්තිකාරයෙක් නම් ඕක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
    අනිත් එක පිළිවෙල,පිරිසිදුකම.. ඕවා නම් ඒකිගේ ගෙදර ගිහින් තමයි බලන්න ඕනේ..කාමරයට ,කුස්සියට ගිහින් බැලුවම අදහසක් ගන්න පුලුවන් වෙයි.අම්මා වගේ තමයි දුව හැදෙන්නෙත්. :baffled:

    ඔය එකක් වත් වැඩක් නෑ යකෝ උයන්න බැරි නම්..:lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම කියන්නෙ බදින්න එපා
    බදින්න ඕනෙම නන් ඇම්ඩන්ගෙ උත්තරෙ බලපම්

    පොලොවේ පය ගහලා ඉන්න එකක්ද බලපන් ඉස්සෙල්ලා.එහෙම එකියක් නම් උඹ ජිවිතේ අන්තිම අඩියට වැටුනත් දවසටත් උඹ එකක් ඉදියි.
    අනික අරපිරිමැස්ම.හුගක් උන් ඕක පටලෝ ගන්නවා කුණුකම / ප්‍රේතකම් එක්ක.නාස්තිකාර ගෑණියෙක් සෙට් වුනොත් ,උඹ කොච්චර හම්බ කරලා ගෙනත් දුන්නත් අරෙහෙ බලලා මෙහේ බලද්දී වාෂ්ප වෙලා,හැදෙන ලමයිනුත් ඒ වගේමයි හැදෙන්නේ.ආයේ දෙකක් නෑ.උඹත් නාස්තිකාරයෙක් නම් ඕක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
    අනිත් එක පිළිවෙල,පිරිසිදුකම.. ඕවා නම් ඒකිගේ ගෙදර ගිහින් තමයි බලන්න ඕනේ..කාමරයට ,කුස්සියට ගිහින් බැලුවම අදහසක් ගන්න පුලුවන් වෙයි.අම්මා වගේ තමයි දුව හැදෙන්නෙත්. :baffled:

    ඔය එකක් වත් වැඩක් නෑ යකෝ උයන්න බැරි නම්..:lol:

    meka hari
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන. :yes: මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.:love:
    mageth asama type eka. Wediya kalabala nathi calm lassana kellek. Ex nam wisekara baduwak. Eki kiyawanna gattama epa wenawa