බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

KissMass

Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    අනිවාර්යෙන් ඒ වගේ වැදගත් තීරණයක් ජීවිතයට ගද්දී, එළකිරි වාසීන් ගෙන් අහන් එක හොඳයි.... මොකද බුද්ධිමත් ජනතාවක් සිටින platform එකක්......
    මතක් කරලා කෙල්ලගේ photo එකකුත් upload කරපං....
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    what happend brooooo?
    එක්කෙනෙක් ඉන්නවා දැන්. ගොඩක් මගේ වැඩ වලටත් help කරනවා. මේකේ අය කියපු ඔක්කොම වගේ qualities තියෙනවා. මන් හිතනවා මගේ choice එක හරි කියලා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,608
    5,604
    113
    Colombo
    මොනවද බලන්න ඕනේ.
    ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .
    කෙල්ලව එක්ක මුලින් චැටක් දාලා බලපන්. කතාව දිගටම යනව නම් ජෝක් කරලා බලපන් මේකිට ජෝක් කියන ඒවා තේරෙනවද කියලා. ඒකිට ජෝක් තේරෙන්නේ නැත්තම් සීරියස් නම් අවුල්. අනික සෙකස් ප්ලෑන් මොනවද අහපන්. කෙල්ලො කැමතියි කොල්ලා කතාව පටන් ගන්නවනම්. එකෙදිත් අවුල්නම් අහපන් විවෘථව කතා කරන්න කියල. ඒකත් බැරිනම් අතෑරපන්. කෙල්ල කැම්පස් නම් ඩිග්‍රිය ඔලුවේ තියන්නම් ඉන්නේ අතෑරපන්. අනිත් මිනිස්සු ගැන කෙල්ලගේ තියෙන ආකල්ප බලපන්. අවුල්නම් අතෑරපන්. ගෑණු ගති අඩු නම් අතෑරපන්.
     
    Dhana 2023

    Junior member
  • Oct 13, 2023
    89
    45
    18
    මොනවද බලන්න ඕනේ.
    ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .
    Biridak widiyata thora ganna kello nea ban...e kiyanne marry karanne nethiwa , ashraya witharak karahan
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    කෙල්ලව එක්ක මුලින් චැටක් දාලා බලපන්. කතාව දිගටම යනව නම් ජෝක් කරලා බලපන් මේකිට ජෝක් කියන ඒවා තේරෙනවද කියලා. ඒකිට ජෝක් තේරෙන්නේ නැත්තම් සීරියස් නම් අවුල්. අනික සෙකස් ප්ලෑන් මොනවද අහපන්. කෙල්ලො කැමතියි කොල්ලා කතාව පටන් ගන්නවනම්. එකෙදිත් අවුල්නම් අහපන් විවෘථව කතා කරන්න කියල. ඒකත් බැරිනම් අතෑරපන්. කෙල්ල කැම්පස් නම් ඩිග්‍රිය ඔලුවේ තියන්නම් ඉන්නේ අතෑරපන්. අනිත් මිනිස්සු ගැන කෙල්ලගේ තියෙන ආකල්ප බලපන්. අවුල්නම් අතෑරපන්. ගෑණු ගති අඩු නම් අතෑරපන්.
    මම මේ ටිකට තේරුම් ගත්තේ තමන්ගේ plan, ඉස්සරහට change කරන්න ඉන්න දේවල් ගැන කියන්න ඕනේ පැහැදිලිව. නැත්තම් අව්ලක් වෙනවමයි.ආගම මාරු කරලා පරණ වැන්ද පිළිම වලට ගල් ගහන එක කැත හින්දා ඇද කුද කියන්නෙ නෑ.
     
    • Like
    Reactions: residue and SpinXO

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කොක අස්‍රෙ කලත් බැදල එකට ඉන්නකන් ගැනු ගැන හොයන්න බැ
    පුලුවන් නම් ටික කලක් ලිවින් 2 ගෙද ඉදපන්
    එහෙම කෙල්ලෙක් ඉන්නව නම් අඩු පාඩු හොයා ගන්න පුලුවන්
     
    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    මොනවද බලන්න ඕනේ.
    ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .
    1. Education
    2. Beauty
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    එක්කෙනෙක් ඉන්නවා දැන්. ගොඩක් මගේ වැඩ වලටත් help කරනවා. මේකේ අය කියපු ඔක්කොම වගේ qualities තියෙනවා. මන් හිතනවා මගේ choice එක හරි කියලා.
    21+ still no love, only shaking
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    21+ still no love, only shaking
    මට 29 යි බං.ඔහොම ඉඳපන් තව.

    බිරිඳක් විදිහට කෙල්ලෝ එකෙක්වත් සෙට් වෙන්නේ නැහැ බන්

    එහෙම ඕන නම් දික්කසාද වෙච්ච අය තමයි හොඳ
    හොයා ගන්නත් වෙනවනේ සපේක්ෂව හරි
    ------ Post added on Oct 20, 2023 at 2:03 PM