බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

lilman

Well-known member
  • May 10, 2009
    41,152
    54,908
    113
    Colombo
    නිකට ලග ලපයක් තියෙනවා ද කියලා

    Shalani-Tharaka-Images6.jpg

    STD ?? :(
     
    • Haha
    Reactions: malakadss

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    හැම දේම උන් බලනවා බන් අපි කොහොමද හිතන්නේ කියලා . සමහර වෙලාවට බලනවා එක එක ප්‍රශ්න හදලා උබ උබේ ගෙදර අයට ප්‍රශ්නයක් වේලාවකදී සලකන්නේ , එයාලට ඔයා කොයි වගේ respect එකක් දෙනවද කියලා . ඒ වගේම එයාලගේ පවුලේ අයටත් මොන වගේ respect එකක් දෙනවද කියලා .
    තව බලනවා අපි නිදහස හම්බුනාම මොන වගේද හැසිරෙන්නේ කියලා . තව බොරු ප්‍රශ්න මවල තරහ උනාම උබ මොන වගේ response එකක්ද දෙන්නේ වගේ කියලා . ගොඩක්ම test කරනවා අපි ප්‍රශ්නයක් වේලාවකදී මොන වගේ දේවල්ද ගන්න තීරණ කියලා . අනික දෙන උත්තර කියන දේවල් කෙලින් දෙන එකට කැමති අව්‍යාජව. ඒවා කොච්චර අවුල් උනත් අවුලක් නෑ . රගපාන්න බෑ බන් දවස පුරාම . කොයි වෙලේ හරි මාට්ටු වෙනවා උන්ට පොඩි පොඩි දේවල් වලින් උනත් . කොච්චර උනත් උබ උබ වෙන්නම බලන්න .
    ගොඩක්ම උන්ට එන ප්‍රශ්න වලින් අපිවත් මැනලා වැඩ දෙකම කර ගන්නවා .
    අනික ලොකුම දේ 100 කියලා 1 ක් කිව්වට කමක් නෑ වල් දේවල්. ඒ පැත්තත් active .ඕන joke එකක් , ඕනේ ප්‍රශ්නයක් කතා කරලා ඉන්න පුළුවන් කියලා පෙන්නන්න . මොකද වල් මගුල්ම කියවන්න ගියොත් sex ම ඔලුවේ තියන් මොකට උනත් එපා වෙනවා . වෙන වැඩට වගේනම් සෙට් කර ගත්තේ මේවා අදාල නෑ .

    අනික ගොඩක් sensitive දෙයක් කතා කරද්දී ඒ ප්‍රශ්නේ එයාට බලපාලා තියෙන විදිය ගැන විතරක් care කරන්න . වෙච්ච දේ අමිහිරිනම් එතනින් එහා කොහොමද උනේ වගේ ඒවා අහන්න යන්න එපා . විසදුම විතරක් කතා කරන්න . මුලින් කියද්දීම ප්‍රශ්නේ ඕනේ දේ විතරක් උඩින් අරන් detail ගැන අහන්නේ නැතුව එයාගේ පැත්තෙන් හොඳම විසඳුම දෙන්න .
    dan oya sambande gewal walin dannawada?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ලංකාවෙ කෙල්ලොන්ගෙ ඇති ලබ්බක් නෑ.. ඒ වුනාට පිත්තම නලලෙ තියන් ඉන්නෙ. ඇටෙන්ශන් සැරටම ඕනෙ මෙහෙ උන්ට. මටනං එපා වෙලා තියෙන්නෙ මෙහෙ ගෑනු හුරුතල් කරලා :dull:
    ඔව් ගොඩක් අපේ batch එකේ කෙල්ලෝ එහෙම රාජ කුමාර යෝ බදින්න හිතාගෙන හිටියේ, අන්තිමට බැන්දේ රාජපුරුෂයෝ
    30 පනිනකන් ඉඳපන් ගෑනුන්ගේ. එතකොට උඹේ පස්සෙන් එයි. :cool:
    මේක නම් ඇත්ත වගේ උබේ experince කොහොමද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,254
    113
    34
    Kalutara
    30 පැන්නම කෙල්ලෝ පස්සෙන් එන එක ගැන?
    30 පැන්නම ඉතින් කෙල්ලන්ට ඕන පවුලක් පන්සලක් වෙන්න. තව දුරටත් කොල්ලගෙ පට්ට ආර්තික මට්ටමක්, පට්ට ලස්සනක්, එහෙම හොයන්නෙ නෑ. එකට වසන්න පුලුවන් නම් ඕන එකක්.