බිරියට සැමියන් පස් දෙනයි.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    බිරියට සැමියන් පස් දෙනයි.

    සහෝදරයන් පස් දෙනකු සමග එක් බිරිදක් පවුල් කන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. දෙහාරබුන් නගරයේ ජීවත්වන රාජෝ වෑර්මා (21) නැමැති කාන්තාව එක් දරු මවකි.
    බාජු (32) සන්ට්රාම් (28), ගෝපාල් (26), ගුබූ (21) සහ දිනේෂ් (18) සහෝදරයන් ඇගේ සැමියෝය. ඉතා සතුටින් කුඩා දුප්පත් නිවසක කාලසටහනක් අනුව ඔවුන් ජීවත් වෙති. ඇගේ සැමියෝ පස්දෙනා කම්කරුවෝය.දරුවාගේ වයස මාස 18කි.


    04(75).jpg


    05(68).jpg


    06(63).jpg


    කිසිම අඩුපාඩුවක් නැති පුංචි පවුලක්. ආර්ථික අවපාතයට හොදම විසදුමක්

    By Lankadeepa.
     
    Last edited:
    • Like
    Reactions: westpra

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    රන් රඹුටන් ගස් එකයි. වලි කුකුලන් පස් දෙනයි.
    "එක ගෙයි කෑම" මේක අලුත් දෙයක් නෙමයි.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රන් රඹුටන් ගස් එකයි. වලි කුකුලන් පස් දෙනයි.
    "එක ගෙයි කෑම" මේක අලුත් දෙයක් නෙමයි.

    yeseeee
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    ලංකාවේ මහනුවර යුගයේ තිබුනා දීඝ විවාහ, බින්න විවාහ, බහුපුරුෂ විවාහ කියලා විවාහ ක්‍රම 3ක්. මෙතනින් බහුපුරුෂ විවාහ කියන්නේ ඒක් භාර්‍යාවකට පුරුෂයන් කිහිප දෙනෙක් ඉන්න එකටයි. ඉතින් මේක අපේ රටට අළුත් දෙයක් නෙවෙයි. ඒ මතකයන් යවාත්කාලීන කිරිමක් විතරයි.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    chater ganiyek ...madiwata loke eka pirimiyekta gahanu 3 gane wadiwela inna eke muna jara gahaniyekda meki............. daruwa mokageda kiyala issellama DNA daganna wei..............