බිල්ඩින් කඩා වැටීම.

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බලපන් හැම තැනම වගේ අනවසර ඉදිකිරීම්. තමන්ගේ ඉඩමක උනත් ගෙයක් හදද්දී ඒකට ප්ලෑන් එකක් අනුමත කරගෙන පිලිවෙලට වැඩේ කරන්න ඕන. ඒත් අපේ උන්දැලෑ නැකතක් බලලා මකබාස් ට උවමනා විදිහට එක එක ගෙවල් හදාගන්නවා. අවුරුදු කීපයක් යද්දී ප්‍රශ්න. ඉරි තලනවා, පුපුරනවා. එක්කෝ අල්ලපු ගෙදර එකාට කරදරයි වහලේ වතුර හරවනවා. වලං හෝදන ඒවා පාරේ. මල විකාරයක් වෙලා තියෙන්නේ.

    මගේ අදහස සෑම ග්‍රාම සේවා වසමකම ඉන්න සංවර්ධන නිලධාරීන්ට පලාත් පාලන ආයතන බලය දීලා ඒ ඒ වසම් වල හදන ගෙවල් / ගොඩනැගිලි ප්‍රමිතිය , ප්ලෑන් අනුමත කරලද බලන්න, එහෙම නැත්තම් ඒව කරගන්න උදවුට දාන්න ඕන. ලංකාවේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා. දැන් ඉන්න සංවර්ධන නිලධාරීන් අවුරුද්දකට එක සැරයක් එන සල්ලි වලින් පාරක් ක්‍රොන්ක්‍රීට් කරනවා බලාන ඉන්න එක විතරයි කරන්නේ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැල්ලවත්තෙ කඩන් වැටුන මතකනේ.. වැල්ලවත්ත පැත්තෙම තියෙන්නෙ ඔහොම බිල්ඩින්ග් ලු. වැල්ලවත්ත නෙවෙයි මුලුකොළඹම ඔහොම ඉදිකිරිම ගොඩාක් තියේලු.. up
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,690
    113
    Sri Lanka
    බලපන් හැම තැනම වගේ අනවසර ඉදිකිරීම්. තමන්ගේ ඉඩමක උනත් ගෙයක් හදද්දී ඒකට ප්ලෑන් එකක් අනුමත කරගෙන පිලිවෙලට වැඩේ කරන්න ඕන. ඒත් අපේ උන්දැලෑ නැකතක් බලලා මකබාස් ට උවමනා විදිහට එක එක ගෙවල් හදාගන්නවා. අවුරුදු කීපයක් යද්දී ප්‍රශ්න. ඉරි තලනවා, පුපුරනවා. එක්කෝ අල්ලපු ගෙදර එකාට කරදරයි වහලේ වතුර හරවනවා. වලං හෝදන ඒවා පාරේ. මල විකාරයක් වෙලා තියෙන්නේ.

    මගේ අදහස සෑම ග්‍රාම සේවා වසමකම ඉන්න සංවර්ධන නිලධාරීන්ට පලාත් පාලන ආයතන බලය දීලා ඒ ඒ වසම් වල හදන ගෙවල් / ගොඩනැගිලි ප්‍රමිතිය , ප්ලෑන් අනුමත කරලද බලන්න, එහෙම නැත්තම් ඒව කරගන්න උදවුට දාන්න ඕන. ලංකාවේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා. දැන් ඉන්න සංවර්ධන නිලධාරීන් අවුරුද්දකට එක සැරයක් එන සල්ලි වලින් පාරක් ක්‍රොන්ක්‍රීට් කරනවා බලාන ඉන්න එක විතරයි කරන්නේ..
    Aththa ban. Man mage plan eka gahanna Rs. 30 000+ gewwa. Wenama plan eka gahuwe. Eta passe submit kala. eken passe T.O enawa inspection ekata. Uuta wath salli dunne na. Geyak ne ban. Hariyatama wenna ooni nisa. Apita ooni widihata plan approve karan gewal hadanna hoda na.
     
    • Like
    Reactions: Dhanushka.N

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    දැනටමත් ප්‍රොසෙස් එක තියනවා හරියට වෙන්නෙ නැති එක තමයි සීන් එක, ඒකට ඉතින් වෙන තැනකට බලතල දුන්නා කියලා වෙනසක් නැහැ. මොකද පගා ගහල වැඩ කරන එවුන් කොහෙත් ඕක කරනවා
    දැනටත් අර COC ද මොකද්ද එක ගනිද්දි ඕව බලනවා සේරම. නමුත් ෆවුන්ඩේශන් හරියට දාලද ප්ලෑන් එකේ තියන විදියට කම්බි, බේස් වලවල් දාලද කියලා හොයන්න කොහමද බන්, හදනවෙලේ ගිහින් බලං ඉන්න කියලයැ
     
    • Like
    Reactions: Dhanushka.N

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    බලපන් හැම තැනම වගේ අනවසර ඉදිකිරීම්. තමන්ගේ ඉඩමක උනත් ගෙයක් හදද්දී ඒකට ප්ලෑන් එකක් අනුමත කරගෙන පිලිවෙලට වැඩේ කරන්න ඕන. ඒත් අපේ උන්දැලෑ නැකතක් බලලා මකබාස් ට උවමනා විදිහට එක එක ගෙවල් හදාගන්නවා. අවුරුදු කීපයක් යද්දී ප්‍රශ්න. ඉරි තලනවා, පුපුරනවා. එක්කෝ අල්ලපු ගෙදර එකාට කරදරයි වහලේ වතුර හරවනවා. වලං හෝදන ඒවා පාරේ. මල විකාරයක් වෙලා තියෙන්නේ.

    මගේ අදහස සෑම ග්‍රාම සේවා වසමකම ඉන්න සංවර්ධන නිලධාරීන්ට පලාත් පාලන ආයතන බලය දීලා ඒ ඒ වසම් වල හදන ගෙවල් / ගොඩනැගිලි ප්‍රමිතිය , ප්ලෑන් අනුමත කරලද බලන්න, එහෙම නැත්තම් ඒව කරගන්න උදවුට දාන්න ඕන. ලංකාවේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා. දැන් ඉන්න සංවර්ධන නිලධාරීන් අවුරුද්දකට එක සැරයක් එන සල්ලි වලින් පාරක් ක්‍රොන්ක්‍රීට් කරනවා බලාන ඉන්න එක විතරයි කරන්නේ..
    Pagawata plan pass karana horunta mokada karanne owage inna TO kariyo ehema. Un pagawa nodena minissunta kohomath kapilla daala plan pass nowennama adinawa. Ethakota samahara minissu wade karaganna pagawa denawa. Un system ekak hadagena inne jarawa nodena ekata ok eka nodenna. Oya wage unwa eliyata dala oya wade karanna ona.