බලපන් හැම තැනම වගේ අනවසර ඉදිකිරීම්. තමන්ගේ ඉඩමක උනත් ගෙයක් හදද්දී ඒකට ප්ලෑන් එකක් අනුමත කරගෙන පිලිවෙලට වැඩේ කරන්න ඕන. ඒත් අපේ උන්දැලෑ නැකතක් බලලා මකබාස් ට උවමනා විදිහට එක එක ගෙවල් හදාගන්නවා. අවුරුදු කීපයක් යද්දී ප්රශ්න. ඉරි තලනවා, පුපුරනවා. එක්කෝ අල්ලපු ගෙදර එකාට කරදරයි වහලේ වතුර හරවනවා. වලං හෝදන ඒවා පාරේ. මල විකාරයක් වෙලා තියෙන්නේ.
මගේ අදහස සෑම ග්රාම සේවා වසමකම ඉන්න සංවර්ධන නිලධාරීන්ට පලාත් පාලන ආයතන බලය දීලා ඒ ඒ වසම් වල හදන ගෙවල් / ගොඩනැගිලි ප්රමිතිය , ප්ලෑන් අනුමත කරලද බලන්න, එහෙම නැත්තම් ඒව කරගන්න උදවුට දාන්න ඕන. ලංකාවේ ප්රශ්න ගොඩක් විසදෙනවා. දැන් ඉන්න සංවර්ධන නිලධාරීන් අවුරුද්දකට එක සැරයක් එන සල්ලි වලින් පාරක් ක්රොන්ක්රීට් කරනවා බලාන ඉන්න එක විතරයි කරන්නේ..