බිල් දෙකම ගෙව්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    බිල් දෙකම ගෙව්ව

    මාස දෙකක ලයිට් බිලයි ටෙලිෆෝන් බිලයි ගෙව්ව
    Online :cool:
    අවුලක් නැතුව එක පාරින්ම වැඩේ වුණා.. :P

    යකෝ මං හිතං හිටියෙ මාර අමාරු වැඩක් කියල
    උඹලනෙ මට කිව්වෙ කාඩ් එකේ නම්බර්ස් ගහල ගෙවන්ඩ පුලුවන් කියල - තියෙන්නෙ මාස්ටර්කාඩ් එකක් NSB

    යකෝ රටින් බඩු ඕඩර් කරන්ඩත් පුලුවන් මේ විදියට
    ඒ ගැන විස්තර ටිකක් කියපල්ලකො
    ගෙදරට බඩු එන්ඩ කොච්චර කල් යනවද ඕඩර් කලාට පස්සෙ
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මාස දෙකක ලයිට් බිලයි ටෙලිෆෝන් බිලයි ගෙව්ව
    Online :cool:
    WhatsApp-Send-GIF-UK-Release-Date-Price-Support-GIF-How-to-Send-GIF-in-WhatsApp-iPhone-WhatsApp-iOS-WhatsApp-Release-Date-UK-2-1-560110.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මාස දෙකක ලයිට් බිලයි ටෙලිෆෝන් බිලයි ගෙව්ව
    Online :cool:
    අවුලක් නැතුව එක පාරින්ම වැඩේ වුණා.. :P

    යකෝ මං හිතං හිටියෙ මාර අමාරු වැඩක් කියල
    උඹලනෙ මට කිව්වෙ කාඩ් එකේ නම්බර්ස් ගහල ගෙවන්ඩ පුලුවන් කියල - තියෙන්නෙ මාස්ටර්කාඩ් එකක් NSB

    යකෝ රටින් බඩු ඕඩර් කරන්ඩත් පුලුවන් මේ විදියට
    ඒ ගැන විස්තර ටිකක් කියපල්ලකො
    ගෙදරට බඩු එන්ඩ කොච්චර කල් යනවද ඕඩර් කලාට පස්සෙ

    Hi internet explorer :dull::dull: