කොහොමත් එලකිරියෙ උන් බීල නැතත් වෙරි වගේ තමා.![]()
posts walin da ehema conclusion ekakata awe ? 
posts walin da ehema conclusion ekakata awe ?
![]()
උඹට බෝතල් 100ක් ගැහුවත් ඌ වෙරි නැතුව කරන දේවල් කලහැකිද බෑනෙ 
mohowk ගැන කිව්වෙඋඹට බෝතල් 100ක් ගැහුවත් ඌ වෙරි නැතුව කරන දේවල් කලහැකිද බෑනෙ
![]()
uge natural high eka apita kudu gahalath ganna ba 
මෙන්න කසුනා බීලා ඇවිල්ලා මේ ඇහුනද ගෙදර උදවිය මෙන්න මු හොරෙන් කාමරේට රිංගගෙන![]()

uge natural high eka apita kudu gahalath ganna ba
![]()
mohowk ගැන කිව්වෙඋඹට බෝතල් 100ක් ගැහුවත් ඌ වෙරි නැතුව කරන දේවල් කලහැකිද බෑනෙ
![]()

ඔය සීන් එක මටත් තියෙනව බංubata me experience eka nathuwa athikalayak set ekak ekka drinks dammama mata dan bona ekata kisi asawak nathi unath unwa cut kara eka waradi kiyala hithenawa… maara seen eka...:
බීලත් බෑ.. නොබීත් බැහැ බිව්වෙ නැතත් කතා කලාම නොගිහින් ඉන්න හිතට හරි නෑ...ගියාම උගුඩුව වාගෙ බලාගෙන ඉන්නත් බෑ නොබී..වෙරි මරගාතෙ ගෙදර ඇවිත් මාට්ටු වෙන්නත් බැහැ උත්භෝටික ප්රශ්න මෙව්වා 
ගල් පාලිය නැටුම"homosexual behaviour is so common among lizards"![]()
ow bn mula idan bonne nathuwa hitiya nam hari,...
iskole Kalema bonna patan gatta ne... dan bonna ba kiwwama unge katawal arenawa… as loku wenawa..
adath mata shape wenna thibba ban wada kiyala , matama awul wage hithila thama e pattatama adila giye…![]()
මට ඔය ජරාව බොන්න බෑ බං.... වමනෙට එනවා... scotch whiskey ටිකක් අයිස් එක්ක තමා ඉතින් බොන්න පුලුවන්...

podda podda hari adu karapan,,, Poddak hospital ekekata gihilla balapan mchn medical ward ekakata un wdina duk,, dekkath athi nathara karanna,, good luck
මම කිව්වේ බියර් බං... වහටු රහක් එන්නේ...![]()
apo whisky walata wada nam hodai bn.. whisky godak biwwama wamaneta enawa.. beer nam kochchara biwwath wamaneta enne na..
අයිස් එක්ක ටික ටික බොන්න ඔන. නැත්නම් පට්ට කොක්ටේල් ටිකක් තියෙනවා මාටිනී හරි බකාඩි වලින් හරි හදන. ඒවත් මරු. 