බිලා ගෙදර ආවම ...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමත් එලකිරියෙ උන් බීල නැතත් වෙරි වගේ තමා. :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rolleyes: posts walin da ehema conclusion ekakata awe ? :baffled:

    mohowk ගැන කිව්වෙ :rofl: උඹට බෝතල් 100ක් ගැහුවත් ඌ වෙරි නැතුව කරන දේවල් කලහැකිද බෑනෙ :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mohowk ගැන කිව්වෙ :rofl: උඹට බෝතල් 100ක් ගැහුවත් ඌ වෙරි නැතුව කරන දේවල් කලහැකිද බෑනෙ :baffled:

    :lol: uge natural high eka apita kudu gahalath ganna ba :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න කසුනා බීලා ඇවිල්ලා මේ ඇහුනද ගෙදර උදවිය මෙන්න මු හොරෙන් කාමරේට රිංගගෙන :rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න කසුනා බීලා ඇවිල්ලා මේ ඇහුනද ගෙදර උදවිය මෙන්න මු හොරෙන් කාමරේට රිංගගෙන :rolleyes:

    "homosexual behaviour is so common among lizards" :P
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ubata me experience eka nathuwa athi:sorry: kalayak set ekak ekka drinks dammama mata dan bona ekata kisi asawak nathi unath unwa cut kara eka waradi kiyala hithenawa… maara seen eka...:
    ඔය සීන් එක මටත් තියෙනව බං :( බීලත් බෑ.. නොබීත් බැහැ බිව්වෙ නැතත් කතා කලාම නොගිහින් ඉන්න හිතට හරි නෑ...ගියාම උගුඩුව වාගෙ බලාගෙන ඉන්නත් බෑ නොබී..වෙරි මරගාතෙ ගෙදර ඇවිත් මාට්ටු වෙන්නත් බැහැ උත්භෝටික ප්‍රශ්න මෙව්වා :(
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ow bn mula idan bonne nathuwa hitiya nam hari,...
    iskole Kalema bonna patan gatta ne... dan bonna ba kiwwama unge katawal arenawa… as loku wenawa.. :dull:

    adath mata shape wenna thibba ban wada kiyala , matama awul wage hithila thama e pattatama adila giye…:sorry:

    podda podda hari adu karapan,,, Poddak hospital ekekata gihilla balapan mchn medical ward ekakata un wdina duk,, dekkath athi nathara karanna,, good luck
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    apo whisky walata wada nam hodai bn.. whisky godak biwwama wamaneta enawa.. beer nam kochchara biwwath wamaneta enne na..

    විස්කි එකපාර හලා ගන්න එපා...:yes: අයිස් එක්ක ටික ටික බොන්න ඔන. නැත්නම් පට්ට කොක්ටේල් ටිකක් තියෙනවා මාටිනී හරි බකාඩි වලින් හරි හදන. ඒවත් මරු. ;)