බිලියනපතියෙක් වුනේ කොහොමද??
ස්ටීව් ජොබ්ස්, ජැක් මා වගේ අය බිලියනපතියන් වුනේ කොහොමද??
ස්ටීව් ජොබ්ස් මම දන්න විදියට පරිගනක ඉංජිනේරුවෙක් නොවේ. ඔහුට තිබුනේ අලුත් අදහස්.....
ජැක් මා උනත් කියනව ඔහු 1992 දී කම්පැනි එක පටන් ගන්න හදද්දී ඉන්ටනෙට්, පරිගනක ගැන මොකුත් දන්නේ නෑ ඒත් ඉස්සරහට මෙහෙම දෙයක් කලොත් ඒක හරියනවා කියන අදහස විතරයි තිබුනේ...
බිල් ගේට්ස් නම් පොඩිකාලේ ඉදන් කෝඩ් ලියලා පටන් ගත්තේ ඒ නිසා මිනිහාගේ හිතේ තිබුන අදහස එලියට දාන්න එයාටම හැකියාව තිබුනා... ඒත් ස්ටීව් ජොබ්ස්, ජැක් මා මේදේ කලේ කොහොමද??
එයාලා ගැන තියන පොත් වීඩියෝ හැමදේම බැලුවම හැමදේම ගැන කියනවා ඒක් එයාලගේ අදහස ක්‍රියාත්මක කල විදිය කියන්නේ නෑ... ඒ කියන්නේ ජැක් මා alibaba වෙබ්සයිට් එක හදාගත්තේ කොහොමද?? ස්ටීව් ජොබ්ස් කොහොමද programming දන්නේ නැතුව Mac computer එක හදාගත්තේ...
එයාලට එයාගේ අයිඩියා එක වෙන කෙනෙක් ලවා කරගන්න පුලුවන් ඒත් එහෙම කරද්දී බය හිතෙන්නේ නැද්ද ඒ කෙනා ඒ අයිඩියා එක හොරකම් කරලා එයා ඒක හදයි කියලා...
මම මේක අහන්න හේතුව අපිට මේ හැමෝම කියනවානේ ප්‍රශ්න දිහා බලන්න ඒවට විසදුම් හොයන්න කියලා... ඒත් සමහර වෙලාවට ඒවට විසදුමක් අපිට ආවත් අලුත් අදහසක් ආවත් අපිට ඒක කරගන්න විදිය දන්නේ නෑ අපි... එහෙම වෙලාවට අපි ඒක කොහොමද කරගන්නේ...
මේක මට විතරක් නෙවෙයි හැමෝටම වැදගත් වෙයි...

Last edited:
idea eke value eka binduwai 