බිලියන 485ක් නිකම් බෙදන "අස්වැසුම" ජූලි 1 දා සිට

topkollek

Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,523
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වැනිදා සිට ආරම්භ කෙරේ.
    මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
    ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.

    මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500 බැගින් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා ගෙවීම් සිදු කෙරේ. අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින් 2024 මාර්තු 31 වැනිදා දක්වාද ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000 බැගින් 2023 ජූලි 01 වැනිදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය.
    දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින්ද වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000 බැගින්ද වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000 බැගින්ද ලබා දෙනු ඇත.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    5vtelw.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,523
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරිනේ ඉතිං මූ කිව්වා..😅

    ඉදිරි දශක දෙකම පොහොට්ටුව ආණ්ඩු කරනවා.රනිල් වැඩ්ඩා..😅

    පවුල් ලක්ෂ 32න් චන්ද ලක්ෂ 64කට කිට්ටු ගාණක් ලැබෙනවා. රටේ වැඩකරන මිනිස්සුන්ගේ චන්ද වැඩක් නෑ, හිඟන චන්දෙන් රට ගෙනියනවා
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    හනේ කොච්චර හොදයිද? :love2: දෙයියෝ වැඩියා වගේ...
    අදම යනවා ග්‍රාම සේවක මාත්තියා හම්බෙලා ඉල්ලුම් පත්තරයක් ඉල්ලගෙන එන්න.
    අන්ත දිළිදු ultra pro max කැටගරියකුත් දාලා දෙන්න රනිල් දෙයියෝ..

    ඕක දැක්කම මට මේ episode එක මතක් වුණා

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පවුල් ලක්ෂ 32න් චන්ද ලක්ෂ 64කට කිට්ටු ගාණක් ලැබෙනවා. රටේ වැඩකරන මිනිස්සුන්ගේ චන්ද වැඩක් නෑ, හිඟන චන්දෙන් රට ගෙනියනවා

    Exactly
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,243
    113
    I repeat

    පවුල් ලක්ෂ 32න් චන්ද ලක්ෂ 64කට කිට්ටු ගාණක් ලැබෙනවා. රටේ වැඩකරන මිනිස්සුන්ගේ චන්ද වැඩක් නෑ, හිඟන චන්දෙන් රට ගෙනියනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    පවුල් ලක්ෂ 32න් චන්ද ලක්ෂ 64කට කිට්ටු ගාණක් ලැබෙනවා. රටේ වැඩකරන මිනිස්සුන්ගේ චන්ද වැඩක් නෑ, හිඟන චන්දෙන් රට ගෙනියනවා

    ඔන්න ඕක තමයි රටේ සල්ලි තියෙනව අපිට කමක් නෑ කියන මෝඩ පොන්න හැත්තට කියන්නෙ එහෙම තිබුණට තොපිට අරුන්ව යට කරන් ඕන දෙයක් වෙච්චාවෙ කියල ඉන්න බෑ උන්ට කෙළඋනොත් ඔක්කොටම කෙළවෙනවා. ඒ නිසා හැමෝටම සාධාරණ රටක් හදපල්ලා කියලා. පේනවනේ කෙළවෙන හැටි.

    උන්ට මොන මගඩියෙන් හරි සල්ලි කොළ තිබුණට දුර දකිනින බුද්ධියක් නෑ කොහොමත්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,523
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    PAYE tax ගහල එකතුවෙන්නෙත් බිලියන 100ක් විතර නේද? :rolleyes2:
    මේකට සල්ලි කොහෙන්ද කපන්නෙ ?

    මොන්සන් කලින් පොස්ට් එක දානකොට මිලියන දෙකයි කියල දැන් ඒක මිලියන 3.2 වුනේ කොහොමද?
    ------ Post added on May 12, 2023 at 9:39 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,607
    6,369
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වැනිදා සිට ආරම්භ කෙරේ.
    මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
    ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.

    මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500 බැගින් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා ගෙවීම් සිදු කෙරේ. අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින් 2024 මාර්තු 31 වැනිදා දක්වාද ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000 බැගින් 2023 ජූලි 01 වැනිදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය.
    දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින්ද වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000 බැගින්ද වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000 බැගින්ද ලබා දෙනු ඇත.
    HU HUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU
     
    • Angry
    Reactions: topkollek

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    PAYE tax ගහල එකතුවෙන්නෙත් බිලියන 100ක් විතර නේද? :rolleyes2:
    මේකට සල්ලි කොහෙන්ද කපන්නෙ ?

    මොන්සන් කලින් පොස්ට් එක දානකොට මිලියන දෙකයි කියල දැන් ඒක මිලියන 3.2 වුනේ කොහොමද?
    ------ Post added on May 12, 2023 at 9:39 AM
    Samurdhi kapanawa godak ewa. Kapapuwagen tikak ithuru unta gewanawa.
     
    • Wow
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වැනිදා සිට ආරම්භ කෙරේ.
    මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
    ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.

    මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500 බැගින් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා ගෙවීම් සිදු කෙරේ. අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින් 2024 මාර්තු 31 වැනිදා දක්වාද ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000 බැගින් 2023 ජූලි 01 වැනිදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය.
    දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින්ද වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000 බැගින්ද වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000 බැගින්ද ලබා දෙනු ඇත.
    Ganwala wahallu ploime list hadanne medawaswala, mun inna thak rata hadeida LOL
     
    • Haha
    Reactions: topkollek

    monson

    Well-known member
  • May 7, 2007
    25,800
    28,990
    113
    PAYE tax ගහල එකතුවෙන්නෙත් බිලියන 100ක් විතර නේද? :rolleyes2:
    මේකට සල්ලි කොහෙන්ද කපන්නෙ ?

    මොන්සන් කලින් පොස්ට් එක දානකොට මිලියන දෙකයි කියල දැන් ඒක මිලියන 3.2 වුනේ කොහොමද?
    ------ Post added on May 12, 2023 at 9:39 AM
    2023-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)​

    සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
    - සමාජයේ වඩාත්ම අවදානමට ලක් විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ යෝජිත ක්‍රියාකාරකම් අතුරින් ප්‍රමුඛ ක්‍රියාකාරකමක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සැලසුම් කරනු ලැබ ඇති සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියට සහාය වීම පිණිස ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ. ඉලක්කගත පවුල් සඳහා මූල්‍ය සහනාධාර සැලසීම, දුප්පත් සහ අවදානමට ලක් වූවන් සඳහා අවස්ථා වැඩිදියුණු කිරීමේ නියමු වැඩසටහන සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම යන සංරචක තුන (03) යටතේ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස ලෝක බැංකුව සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - http://www.cabinetoffice.gov.lk/cab...iew=article&id=16&Itemid=49&lang=si&dID=12013
     
    Last edited:

    Polime gihin kathire gahanna inna unta social protection lol
     
    බෙදන්නෙ රුපියල් නිසා මේ ඩොලර් රුපියල් කරගන්න ඕන.

    මේ ඩොලර් මිලියන 200 ඕපන් මාකට් එකේ ලාබෙට රුපියල් දීල මිලදී ගන්නවා. කවුද රුපියල් දීල ඩොලර් ගන්නෙ? මහා බැංකුවද වෙන පින්වතෙක් ද?

    Polime gihin kathire gahanna inna unta social protection lol
    chanda aithiya ahosi karanna ona munta
    ------ Post added on May 12, 2023 at 10:03 AM