

මට නෙමෙයි බන් ගැහුවේ, හැබැයි අපිට ගැහුවා වගේ තමයි බන් එතන ඉන්න අහිංසකම එකාට ගැහුවේ. අපිට ගහන්න බැරි කමට ගැහුවා වගේ ඒක. උට තුවාලයි පොඩ්ඩක් හෙල්මට් එකේ වයිසරේ වැදිලා. හීරිලා.උබට තුවාල ද?
මට නෙමෙයි බන් ගැහුවේ, හැබැයි අපිට ගැහුවා වගේ තමයි බන් එතන ඉන්න අහිංසකම එකාට ගැහුවේ. අපිට ගහන්න බැරි කමට ගැහුවා වගේ ඒක. උට තුවාලයි පොඩ්ඩක් හෙල්මට් එකේ වයිසරේ වැදිලා. හීරිලා.
ඔව් බන්. මාර විදිහට ඌ හොයාගත්තේ. කවුරුම හරි කිව්වා ඒක. නැත්ත ඌ ඉවෙන් හොයාගත්ත.වලියක් වෙන්නේ කොහොමද බන්. ගුටිකෑමක් නේ.
මුලින්ම හොයාගනින් අරූට උබල බොනවා කියලා කේලම් කියපු එකා![]()
අයියයි මල්ලියි ආවේ ගහන්න එකෙක්ට,.එකතු වෙලා දෙන්න නේ තිබ්බේ ගහපු උන්ට පුජාව
ඔව් බන්. මාර විදිහට ඌ හොයාගත්තේ. කවුරුම හරි කිව්වා ඒක. නැත්ත ඌ ඉවෙන් හොයාගත්ත.
අයියයි මල්ලියි ආවේ ගහන්න එකෙක්ට,.
ඇයි උගේ අවසරය ඇතුවද අනිත් උන් වැඩ කරන්න ඕන? එළවලා දාන්න එපැයි. උඹලට තේරෙන්නේ නැද්ද ඇවිල්ල තියන විදිහෙන්? අරු මොකටද ගියේ එතෙන්ට?ඔව් බන්. මාර විදිහට ඌ හොයාගත්තේ. කවුරුම හරි කිව්වා ඒක. නැත්ත ඌ ඉවෙන් හොයාගත්ත.
අයියයි මල්ලියි ආවේ ගහන්න එකෙක්ට,.
අංක එක ඉතින් රටේ තත්වේ. නීතිය අනුව අපි කරන්නේ වරදක්.ඇයි ඉතිං ගහන්න ආපු උන්ට ගැහුවේ නැත්තේ ?
ඒක තමා බන් කියන්නේ. ඌ එතනට යනකන් අරුන් දෙන්න පිට වුනේ නෑ. උන් නිකන් පිස්සු බල්ලෝ වගේ කැරකුනා එතන.ඇයි උගේ අවසරය ඇතුවද අනිත් උන් වැඩ කරන්න ඕන? එළවලා දාන්න එපැයි. උඹලට තේරෙන්නේ නැද්ද ඇවිල්ල තියන විදිහෙන්? අරු මොකටද ගියේ එතෙන්ට?
අංක එක ඉතින් රටේ තත්වේ. නීතිය අනුව අපි කරන්නේ වරදක්.
අනික තමා එකට හිටපු උන් එකට සෙල්ලම් කරපු උන්. පොඩි කාලේ ඉඳන් එකතමා ඉන්න උන්,
ඒක තමා බන් කියන්නේ. ඌ එතනට යනකන් අරුන් දෙන්න පිට වුනේ නෑ. උන් නිකන් පිස්සු බල්ලෝ වගේ කැරකුනා එතන.
මං නං කාගෙවත් ඇප වලට අත්සන් කරන්නේ නෑ. දැන් ඔහොම අත්සන් කලාම ඒක අයින් කර ගන්න බැරිද? මන් දන්නේ නෑ මන් කරලා නෑ ඕවා.ඒක තමා බන් කියන්නේ. ඌ එතනට යනකන් අරුන් දෙන්න පිට වුනේ නෑ. උන් නිකන් පිස්සු බල්ලෝ වගේ කැරකුනා එතන.
ඔය වලි ප්‍රශ්න හන්දා මමත් දැන් තනියෙන් බොන්නේ.. කූල් බියර් එකක් ගහලා චිල් එකේ ඉන්නවා.. පමණ ඉක්මවා බිව්වම මනස විකෘති වෙනවා බන්.. රණ්ඩු නැති ප්‍රශ්න..
බීපු උන් නම් කමක් නෑ, මේ හොඳ සිහියෙන් ඉන්න උන් නේ බන්.බීල ගහගන්න උන් ආශ්‍රය කරන්න එපා. අමුම ගොන් වැඩක්. අපේ පැත්තෙ වලියක් ගිහින් බිබී හිටපු බෝතලේ කුඩු කරල උරහිසට ඇනලා. දැන් ඌට අවුලක් නෑ මම හිතන්නෙ.
thaniyama bona eke athal ekak thiyanawa thamai. habai, harima bayanakai. ebbehiweema hungak wediiii. athdekimen kiyanne.mole kalpanakarala weda karannna malli.ඔය වලි ප්‍රශ්න හන්දා මමත් දැන් තනියෙන් බොන්නේ.. කූල් බියර් එකක් ගහලා චිල් එකේ ඉන්නවා.. පමණ ඉක්මවා බිව්වම මනස විකෘති වෙනවා බන්.. රණ්ඩු නැති ප්‍රශ්න..
ඔය වලි ප්‍රශ්න හන්දා මමත් දැන් තනියෙන් බොන්නේ.. කූල් බියර් එකක් ගහලා චිල් එකේ ඉන්නවා.. පමණ ඉක්මවා බිව්වම මනස විකෘති වෙනවා බන්.. රණ්ඩු නැති ප්‍රශ්න..
hondai hondai....JAYAWEVA,math ehema thama ban wife gen kisi aulak nane.hamadama bonneth na