බිව්වා බන්, වලියක් ගියා.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    උබට තුවාල ද?
    මට නෙමෙයි බන් ගැහුවේ, හැබැයි අපිට ගැහුවා වගේ තමයි බන් එතන ඉන්න අහිංසකම එකාට ගැහුවේ. අපිට ගහන්න බැරි කමට ගැහුවා වගේ ඒක. උට තුවාලයි පොඩ්ඩක් හෙල්මට් එකේ වයිසරේ වැදිලා. හීරිලා.
     
    • Sad
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට නෙමෙයි බන් ගැහුවේ, හැබැයි අපිට ගැහුවා වගේ තමයි බන් එතන ඉන්න අහිංසකම එකාට ගැහුවේ. අපිට ගහන්න බැරි කමට ගැහුවා වගේ ඒක. උට තුවාලයි පොඩ්ඩක් හෙල්මට් එකේ වයිසරේ වැදිලා. හීරිලා.

    එකතු වෙලා දෙන්න නේ තිබ්බේ ගහපු උන්ට පුජාව
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    වලියක් වෙන්නේ කොහොමද බන්. ගුටිකෑමක් නේ. :baffled:

    මුලින්ම හොයාගනින් අරූට උබල බොනවා කියලා කේලම් කියපු එකා :lol:
    ඔව් බන්. මාර විදිහට ඌ හොයාගත්තේ. කවුරුම හරි කිව්වා ඒක. නැත්ත ඌ ඉවෙන් හොයාගත්ත.
    එකතු වෙලා දෙන්න නේ තිබ්බේ ගහපු උන්ට පුජාව
    අයියයි මල්ලියි ආවේ ගහන්න එකෙක්ට,.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන්. මාර විදිහට ඌ හොයාගත්තේ. කවුරුම හරි කිව්වා ඒක. නැත්ත ඌ ඉවෙන් හොයාගත්ත.

    අයියයි මල්ලියි ආවේ ගහන්න එකෙක්ට,.

    ඇයි ඉතිං ගහන්න ආපු උන්ට ගැහුවේ නැත්තේ ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔව් බන්. මාර විදිහට ඌ හොයාගත්තේ. කවුරුම හරි කිව්වා ඒක. නැත්ත ඌ ඉවෙන් හොයාගත්ත.

    අයියයි මල්ලියි ආවේ ගහන්න එකෙක්ට,.
    ඇයි උගේ අවසරය ඇතුවද අනිත් උන් වැඩ කරන්න ඕන? එළවලා දාන්න එපැයි. උඹලට තේරෙන්නේ නැද්ද ඇවිල්ල තියන විදිහෙන්? අරු මොකටද ගියේ එතෙන්ට?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    ඇයි ඉතිං ගහන්න ආපු උන්ට ගැහුවේ නැත්තේ ?
    අංක එක ඉතින් රටේ තත්වේ. නීතිය අනුව අපි කරන්නේ වරදක්.
    අනික තමා එකට හිටපු උන් එකට සෙල්ලම් කරපු උන්. පොඩි කාලේ ඉඳන් එකතමා ඉන්න උන්,
    ඇයි උගේ අවසරය ඇතුවද අනිත් උන් වැඩ කරන්න ඕන? එළවලා දාන්න එපැයි. උඹලට තේරෙන්නේ නැද්ද ඇවිල්ල තියන විදිහෙන්? අරු මොකටද ගියේ එතෙන්ට?
    ඒක තමා බන් කියන්නේ. ඌ එතනට යනකන් අරුන් දෙන්න පිට වුනේ නෑ. උන් නිකන් පිස්සු බල්ලෝ වගේ කැරකුනා එතන.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අංක එක ඉතින් රටේ තත්වේ. නීතිය අනුව අපි කරන්නේ වරදක්.
    අනික තමා එකට හිටපු උන් එකට සෙල්ලම් කරපු උන්. පොඩි කාලේ ඉඳන් එකතමා ඉන්න උන්,

    ඒක තමා බන් කියන්නේ. ඌ එතනට යනකන් අරුන් දෙන්න පිට වුනේ නෑ. උන් නිකන් පිස්සු බල්ලෝ වගේ කැරකුනා එතන.

    ඔක්කොම එකතු වෙලා අරුන්ට දෙකක් දීල පැන්නුවා නම් බන් මම නම් කියන්නේ ඕක ඔච්චර දරුණු නොවෙන්න තිබ්බා
     
    • Sad
    Reactions: Heshan Daminda

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒක තමා බන් කියන්නේ. ඌ එතනට යනකන් අරුන් දෙන්න පිට වුනේ නෑ. උන් නිකන් පිස්සු බල්ලෝ වගේ කැරකුනා එතන.
    මං නං කාගෙවත් ඇප වලට අත්සන් කරන්නේ නෑ. දැන් ඔහොම අත්සන් කලාම ඒක අයින් කර ගන්න බැරිද? මන් දන්නේ නෑ මන් කරලා නෑ ඕවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    ඔය වලි ප්‍රශ්න හන්දා මමත් දැන් තනියෙන් බොන්නේ.. කූල් බියර් එකක් ගහලා චිල් එකේ ඉන්නවා.. පමණ ඉක්මවා බිව්වම මනස විකෘති වෙනවා බන්.. රණ්ඩු නැති ප්‍රශ්න..

    සිකුරාදට වයිල්ඩ් ඇපල් බොට්ල් දෙකයි චිකන් හරි මොනා හරි අරං ගිහින් චිල් එකේ සින්දුවක්.අහගෙන පාඩුවෙ බීල නිදාගන්නව ප්‍රශ්න නෑනෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    බීල ගහගන්න උන් ආශ්‍රය කරන්න එපා. අමුම ගොන් වැඩක්. අපේ පැත්තෙ වලියක් ගිහින් බිබී හිටපු බෝතලේ කුඩු කරල උරහිසට ඇනලා. දැන් ඌට අවුලක් නෑ මම හිතන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    බීල ගහගන්න උන් ආශ්‍රය කරන්න එපා. අමුම ගොන් වැඩක්. අපේ පැත්තෙ වලියක් ගිහින් බිබී හිටපු බෝතලේ කුඩු කරල උරහිසට ඇනලා. දැන් ඌට අවුලක් නෑ මම හිතන්නෙ.
    බීපු උන් නම් කමක් නෑ, මේ හොඳ සිහියෙන් ඉන්න උන් නේ බන්.
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    ඔය වලි ප්‍රශ්න හන්දා මමත් දැන් තනියෙන් බොන්නේ.. කූල් බියර් එකක් ගහලා චිල් එකේ ඉන්නවා.. පමණ ඉක්මවා බිව්වම මනස විකෘති වෙනවා බන්.. රණ්ඩු නැති ප්‍රශ්න..
    thaniyama bona eke athal ekak thiyanawa thamai. habai, harima bayanakai. ebbehiweema hungak wediiii. athdekimen kiyanne.mole kalpanakarala weda karannna malli.
     
    • Sad
    Reactions: Heshan Daminda

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය වලි ප්‍රශ්න හන්දා මමත් දැන් තනියෙන් බොන්නේ.. කූල් බියර් එකක් ගහලා චිල් එකේ ඉන්නවා.. පමණ ඉක්මවා බිව්වම මනස විකෘති වෙනවා බන්.. රණ්ඩු නැති ප්‍රශ්න..

    math ehema thama ban wife gen kisi aulak nane.hamadama bonneth na