බිෂනේ කාලේ බිල්ලෝ..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේ ටික තමයි තියෙන්නේ. මේකේ එක කැල්ලක් අඩුයි..

    meke full documentry eka tiyeda??
    ------ Post added on Jun 27, 2022 at 3:48 PM

    full video එක මොකක් ගැනද
    ------ Post added on Jun 27, 2022 at 3:48 PM

    අර දොකිමෙන්ට්‍රිය හොයාගන්න විදියක් නැද්ද
    ------ Post added on Jun 27, 2022 at 3:51 PM

    මේ තියෙන්නේ බලපන්...

    මේක නිව්ස් රිපෝර්ට් එකක්ද

    ------ Post added on Jun 27, 2022 at 3:51 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මෙන්න මේ ටික තමයි තියෙන්නේ. මේකේ එක කැල්ලක් අඩුයි..

    ------ Post added on Jun 27, 2022 at 3:48 PM

    ------ Post added on Jun 27, 2022 at 3:48 PM

    ------ Post added on Jun 27, 2022 at 3:51 PM

    මේ තියෙන්නේ බලපන්...

    ------ Post added on Jun 27, 2022 at 3:51 PM

    තැන්ක්ස් ලොකු අයියන්ඩි යන්න එපා කිරිය දාලා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Meke Samahara unta Thamange Pakshe Mokakhari waraddak penakota Henata Ridenawa. Don't care about them
    Danna un dannawa machan Uba mewa share karanne E kale wistara Anith ayata dana ganna kiyala.
    අම්මප බන්. මම මේ ත්‍රෙඩ් දන්නේ ඔය පැකේ එක පක්ෂේකටවත් සහාය දක්වල නෙවෙයි..
    Meka Balanna.

    මේක බැලුව මම. මේ දෙන්න හැබැයි බොක්කෙන්ම අරගල කරපු දෙන්නෙක්..
    බිල්ලට අන්දන්න ගමේ ග්‍රාම සේවක වගේ අයව අරං යනවලු....
    අල්ලපු වත්තෙ වැට මායිමට ඇරගන්න එකා පාරෙ යනව දැක්කත්, බිල්ල ඔලුව වනනවලු...😥
    ඔව් ගොඩක් ග්‍රාම සේවකල බලෙන් තමයි අරන් ගිහින් තියෙන්නේ..
    ප්‍රේමදාස උඩුගම්පොල කියන බිහිසුණු නිල ඝාතකය නිර්මාණය වෙන්නෙ ඒ තිගැස්සුන....ලේ තැවරුණ සමාජය අස්සෙන්..
    ප්‍රේමදාස උඩුගම්පොලගේ ඔය මහ ගෙවල් තියෙන්නේ අපේ පැත්තේ, අපේ ගෙවල් වල ඉඳන් 2KM වගේ දුර.. ඔය ගෙදර තමයි පව්ලේ අයව ඔක්කොම මරල තිබ්බේ.

    තව නැද්ද මචන් මේවගේ ඒවා..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඉරාජ් ගේ චුටි පුතාලා ජෙප්පන්ට ගහන කැම්පේන් එක මේකටත් ගෙනල්ලා පුදුම කරුමයක් වෙලා
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    මෙන්න මේ ටික තමයි තියෙන්නේ. මේකේ එක කැල්ලක් අඩුයි..

    ------ Post added on Jun 27, 2022 at 3:48 PM

    ------ Post added on Jun 27, 2022 at 3:48 PM

    ------ Post added on Jun 27, 2022 at 3:51 PM

    මේ තියෙන්නේ බලපන්...

    ------ Post added on Jun 27, 2022 at 3:51 PM

    thank you machan:love:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඒකත් එක්තරා තිත්ත ඇත්තක් තමයි

    ප්‍ර්‍රෙමෙගෙ ආණ්ඩුව මර්ධනය කොච්චර හොඳට කලාද කිව්වොත් 94 වෙනකොට ජේවීපී නමින් දේසපාලනේ කරන්න ඉතුරු වෙලා හිටියේ එක්කො පාවල දීපු උන්. නැත්නම් රට පැනල පණකෙන්ද බේරගත්ත උන්. අනිත් සේරම වගේ වාෂ්ප :yes:
    දැන් අය දන්නෙ නැති වුනාට සෝමවංශ අමරසිංහ පක්ෂ නායකකම ගන්න ආවේ ඇමෙරිකාවේ ඉඳලා. එයත් ඇමරිකන් පුරවැසියෙක්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    දැන් අය දන්නෙ නැති වුනාට සෝමවංශ අමරසිංහ පක්ෂ නායකකම ගන්න ආවේ ඇමෙරිකාවේ ඉඳලා. එයත් ඇමරිකන් පුරවැසියෙක්.
    මං දන්න විදියට එංගලන්තෙ හිටියේ. කොහෙ උනත් ඔන්න ඕක තමා තිත්ත ඇත්හ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    දැන් අය දන්නෙ නැති වුනාට සෝමවංශ අමරසිංහ පක්ෂ නායකකම ගන්න ආවේ ඇමෙරිකාවේ ඉඳලා. එයත් ඇමරිකන් පුරවැසියෙක්.
    Somawansha amarasinghe UK hitiye. Not USA
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඒ කාලෙ උන්ට දැනිච්ච මර බයේ හැටියට ජෙප්පොන්ට චන්දෙ නැති එකේ පුදුමෙකුත් නෑ