unofficial... එත් ඒ වගේ ගානක් මැරෙන්න ඇති.. හැට දාහට අමතරව 20000ක් හොයාගන්න නැ කියල කියන්නේSahenna marunada meken. 60000k kiyala official ganakda?
මේක නිව්ස් රිපෝර්ට් එකක්ද







ඔව් මේකත් එක හේතුවක් මිනිස්සු තාම jvp එකට අකමැති..88/89 අරගලය ඔච්චරට කෙලවෙන්න ලොකුම හේතුවක් උනේ JVP එකේ නියොගයක් දෙනවා හමුදා පොලිසි වල ඉන්න අයට එවගේන් අයින් වෙන්න නැත්නම් පවුලේ අයව මරනවා කියලා එකේදි UNP අණ්ඩුවේන් කරන්නේ අණ්ඩුවේ මැරයෝ දාලා තොරාගත් හමුදා පොලිසි අයගේ පවුල්වල අයව මරලා එක JVPපිටින් දාලා ( JVP එකනුත් එ කලේ හමුදා පොලිසි අයගේ පවුල් වල අයව මරලා තියනවා ) , ඊට පස්සේ අල්ලා ගන්න JVP කරයන්ට වද දේන්න පාවිච්චි කරලා තියෙන්නේ එ මැරුන පවුල් අයිති හමුදා පොලිසි අයට, එතකොට වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
මම JVP ගැන ලියපු Books,Newspaper articles වලින් තමා ඒ දේවල් දැනගත්තේ..![]()
එක තැනක මම දැක්කා රොහණ විජේවීර පවා පිලිගත්තාලු එ හමුදා පොලිසි වල අයගේ පවුල් වල අය මරන්නා ගත්ත තිර්ණය එයලා කරපු ලොකු වැරද්දක් කියලා![]()
විජේවීර එහෙමටම සුදු මිනිහෙක් නෙවෙයි කියල තමා කියන්නෙ. උබ කියන්නෙ ගින්නෙන් උපන් සීතල ගැන නන් ඒකෙ ඉදපු විජේවීරට වඩා සෑහෙන්න වෙනස් කෙනෙක් ඇත්ත කෙනා ගැන එයාව ආශ්‍රය කරපු දැන් ක්‍රියාකාරී දේශපාලනේ නැති අය කියන දේවල්.අර film එක හරියට බැලුවානම් ඔය jvp එක ගැන මවල තියන බැඩ් image එක නැති වෙනවා. විජේ විරගේ කතාව.
අද වගේම තමා එදත් නූගතුන් අතරට ප්‍රශ්නය ගියා ගමන් වෙන්නේ වෙන දෙයක්. කොහොම සංවිධානය උනත් මිනිස්සු පාලනය කරන්න අමාරුයි. අදත් හැම කුණු ගොඩක්ම jvp එක පිටින් යනවා වගේ එදා උනේ ත් ඒ ටික
Meke Samahara unta Thamange Pakshe Mokakhari waraddak penakota Henata Ridenawa. Don't care about themඅලුත් භීෂණය වළලන්නේ කොහොමද යකො මේකෙන්.. පකක් කතා නොකර හිටපන්..
සූරියකනද්දෙ ඉස්කෝලෙ යන කෙල්ලන්ව යුනිෆෝම් එක පිටින් අරගෙන ගිහින් දවස් ගනන් තියාගෙන රේප් කරලා මැරුවාජේවපෙ කැරැල්ල ගැන හරියට දන්න එවුන් කවදාවත් ඒක ජේවිපෙ උඩට දාන්නේ නෑ.
එදා සිද්දවෙච්චි අපරාදවලින් 90% කට වඩා කලේ රජයයි උන්ට හිතවාදි හැතිකරයයි.
ඒ දවස්වල ගමේ පාඩුවේ හිටපු උගත් කොල්ලෙක් දැක්කම ඇහැට කණට ලස්සනට ඉන්න කෙල්ලෙක් දැක්කම උන්ට ජේවිපෙ ලේබල් ගහල උන්ව ඉස්සුවා. දූෂනය කලා. මැරුවා.
මම දන්න එක කතාවක් තියෙනවා. ලස්සන කෙල්ලක් පාඩුවෙ හිටියා. රෑ හමුදාවෙන් කියල ගෙදරට ඇවිල්ලා ජේවිපෙ ලේබල් ගහල ඉස්සුවා. දවස් දෙකකට පස්සෙ කෙල්ලව ගේ ළගට ගෙනල්ල දානව.
දවස් දෙකක් තිස්සෙ සෙට් එකක් එක දිගට මේකිව දූෂනය කරලා. අන්තිමට මේකිගෙ ඔලුව නරක් වුණා. කාලයක් ගියා. අන්තිමට කාමරේ දොරවල් ලොක් කරගෙන ගිනි තියාගෙන මැරුණා. ඔය වගේ කතා ඕන තරම්. වධකාගාරවලට අහිංසක උගත් කොල්ලො කෙල්ලේ කී දෙනෙක් පරලොව යැව්වද? අන්තිමට උගත් පරම්පරාවක් වද කරලම දැම්මා. අන්තිමට ඉතුරු වුණේ බයියොයි ටොයියොයි විතරයි. උන්ට මොළයක් නෑ. අචලතාපීයි. ගද සුවද දැනෙන්නේ නෑ. උන් හදපු ආණ්ඩුවල සැප තමයි අද අපි මේ විදින්නේ. ඡන්දයක් ළං වෙන කොට 88, 89 මතක් කරලා වැළලෙන්නේ ඒ අචලතාපි වේසිගෙ පුතාල. උන්ට ඕන මාරුවෙන් කොළ එකාගෙයි නිල් එකාගෙයි පයිය උරන්න. නැත්තං පුක දෙන්න.
මම නම් කියන්නේ විජේවීර කියන හාදය සුදු ඇදගෙන ඉන්න ඕනේ නෑ. මේ අදකාලේ ඉන්න නපුංසකයෝ දැක්කම උන් එදා එහෙම කරපු ඒවාට පුදුම වෙන්න දේයක් නෑ. එකලේත් හිටියේ ඔයවගේ උන්ම තමා. මෙච්චර ඇරලත් තාමත් හොඳ කියලා හිතන ඉන්න උන්ගේ බෙල්ල අනිවා ගේට්ටුවේ තියන්නම තමා ඕනේ.විජේවීර එහෙමටම සුදු මිනිහෙක් නෙවෙයි කියල තමා කියන්නෙ. උබ කියන්නෙ ගින්නෙන් උපන් සීතල ගැන නන් ඒකෙ ඉදපු විජේවීරට වඩා සෑහෙන්න වෙනස් කෙනෙක් ඇත්ත කෙනා ගැන එයාව ආශ්‍රය කරපු දැන් ක්‍රියාකාරී දේශපාලනේ නැති අය කියන දේවල්.
ඒකත් එක්තරා තිත්ත ඇත්තක් තමයිMata mathakai dawasak rathu irawage political program ekaka wijitha herathta billa kiwwa anith pette kaurihari

ohoma baluwoth rajapkkoth karana ewa parana godatama dala walalapan.එහෙනං පකටද පරණ ඒවා දාලා අලුත් භීෂණය වළලන්න යන්නෙ?
88/89 අරගලය ඔච්චරට කෙලවෙන්න ලොකුම හේතුවක් උනේ JVP එකේ නියොගයක් දෙනවා හමුදා පොලිසි වල ඉන්න අයට එවගේන් අයින් වෙන්න නැත්නම් පවුලේ අයව මරනවා කියලා එකේදි UNP අණ්ඩුවේන් කරන්නේ අණ්ඩුවේ මැරයෝ දාලා තොරාගත් හමුදා පොලිසි අයගේ පවුල්වල අයව මරලා එක JVPපිටින් දාලා ( JVP එකනුත් එ කලේ හමුදා පොලිසි අයගේ පවුල් වල අයව මරලා තියනවා ) , ඊට පස්සේ අල්ලා ගන්න JVP කරයන්ට වද දේන්න පාවිච්චි කරලා තියෙන්නේ එ මැරුන පවුල් අයිති හමුදා පොලිසි අයට, එතකොට වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
මම JVP ගැන ලියපු Books,Newspaper articles වලින් තමා ඒ දේවල් දැනගත්තේ..![]()
එක තැනක මම දැක්කා රොහණ විජේවීර පවා පිලිගත්තාලු එ හමුදා පොලිසි වල අයගේ පවුල් වල අය මරන්නා ගත්ත තිර්ණය එයලා කරපු ලොකු වැරද්දක් කියලා![]()
Rep added 24+. මේ ඝාතනය වුනේ ගාල්ල උළුවිටිකේ බද්දෙගම පාර අසල තියෙන ගෙදර. ඒ ගෙදර තාමත් තියෙනව ගාල්ල බද්දෙගම පාර අසල උළුවිටිකේ හරියේ. උඩුගම්පොල පවුලෙ ගම්පහ පැත්තෙන් පැවතුනාට ගොඩක් අය පදිංචි වෙලා හිටියෙ ඒ ගෙදර උඩුගම්පොලගෙ අම්මත් එක්ක. ඔය සිද්දිය වුන දවසෙ "උඹ අරූට කිරි දුන්නේ මේ දෙකෙන්ද කියල උඩුගම්පොලගෙ අම්මගෙ තන් දෙකත් කපල තියෙනවලු." පස්දෙනෙක් විතර මැරිල (උඩුගම්පොලගෙ අම්මයි අයියයි එයාගෙ පවුලයි) එක්කෙනෙක් බේරුන මට මතක විදියට. උඩුගම්පොලය ගොඩක්ම ෆෝම් වුනේ මේ සිද්ධියෙන් පස්සෙ තමයි...![]()
සුදු ඇදගෙන නැති එක වෙනයි සුදු ඇදගෙන හිටිය කියල ක්ලේම් කරන එක වෙනයි. මම කිව්වෙ ඒ බලන්න කියපු ෆිල්ම් එකේ චරිතෙ සහ ඇත්ත විජේවීර අතරෙ ලොකු වෙනසක් තියෙනව කියන එක.මම නම් කියන්නේ විජේවීර කියන හාදය සුදු ඇදගෙන ඉන්න ඕනේ නෑ. මේ අදකාලේ ඉන්න නපුංසකයෝ දැක්කම උන් එදා එහෙම කරපු ඒවාට පුදුම වෙන්න දේයක් නෑ. එකලේත් හිටියේ ඔයවගේ උන්ම තමා. මෙච්චර ඇරලත් තාමත් හොඳ කියලා හිතන ඉන්න උන්ගේ බෙල්ල අනිවා ගේට්ටුවේ තියන්නම තමා ඕනේ.