මගෙ යාලුවෙක් ෆෝන් ශොප් එකක් දැම්ම පෙරේදා,
වෙනම අලුත් නම්බරයක් ගෙවල ගත්තා බිස්නස් එකට. බෝඩ් එකට දැම්මෙ ඒක.
අද ට්රූකෝල එකේ තියෙනවා ෆෝන් හොරා කියලා. අවටම එකෙක් තමයි කරන්න ඇත්තෙ. ඔහොම උන්ට කන්න නැතිව මැරෙන්න ඕන.
සමහර උන් කෙල්ලො ටෝක් කරලා සෙට් උනේ නැති උනාමත් බඩුව කියලා නැත්තන් Spa <girlname> දාලා නම්බරේ ට්රූකෝල දානවා. බහුතරය සත්තු
ට්රූකෝල රෙජිස්ටර් නොවී ඒකෙ තියෙන තමන්ගෙ නම්බරේ නම වෙනස් කරන්න පුලුවන්ද?

Last edited: