ලස්ස පනහක් විතර යයිනේ..., අනික ඕෆ්සෙට් ගහන උන්ට පට්ට පඩියක් ගෙවන්න ඕන.කීයක් වගේ ඉන්වෙස්ට් කරන්න වෙයිද , දල වශයෙන් ?
ලස්ස පනහක් විතර යයිනේ..., අනික ඕෆ්සෙට් ගහන උන්ට පට්ට පඩියක් ගෙවන්න ඕන.කීයක් වගේ ඉන්වෙස්ට් කරන්න වෙයිද , දල වශයෙන් ?
ලස්ස පනහක් විතර යයිනේ..., අනික ඕෆ්සෙට් ගහන උන්ට පට්ට පඩියක් ගෙවන්න ඕන.
ලිස්ට් එකට දාගත්ත, මේකත් පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්නම්. ඒ අහල පහල ලොන්ඩරි නම් නැහැ.ලොන්ඩ්රියක් මරු උඹලගේ පැත්ත බලලාාා තමා දාන්න වෙන්නෙ....
හාර්ඩ්වෙයාර් තියෙනවා බන් තුන හතරක්මඕක area එකේ ඉන්න මිනිස්සු අනුව වෙනස් වෙනවා නේ බන්. උබට සල්ලි තියනවා නම් ජනකිර්නනම් hardware එකක් තමයි හොදම.
reject - මේක හරියන්නේ නැහැ බන්. ඒවා කරලා හම්බ කරන්න කැමති නෑ බන්.Spa ekak dapan nathnam badu pot ekak dapan. Kisima dawasaka hora boru wancha karannepa call waladi hoda Kali thiyenawa kiyala charter eunwa pennanna EPA.supiri business ekak karatha haki
ඉන්වෙස්ට්මන්ට් එක කීයක් වගේ යාවිද ? ලග තියෙන හාර්ඩ්වෙයාර් වලින් කොහොමත් රෙන්ට් කරන්න දෙනවා බන්.tools රෙන්ට්
මල් පැල කඩේ ඇරෙන්න අනිත් ටික ලිස්ට් එකට දාගත්ත. බලමු. තැන්ක්ස්1. doctor කෙනෙක්ට pp කරන්න තැනක් .
2. tool ෂොප් එකක්
3. toy ෂොප් එකක්
4. bag & සපත්තු කඩයක්
5. මල් පැලකඩයක්.
තව idea නම් ගොඩයි. තැන බලන් නැතිව කියන්න බැ..
තව හොඳම දේ ප්‍රදේශය අනුව service එකක් දෙන්න පුළුවන් තැනක් . එක තීරණය වෙන්නේ ප්‍රදේශය අනුව.
එළ , ලිස්ට් එකට දාගත්ත. බලමු. තැන්ක්ස් මචන්.ඔය ඇති පර්ච් 2 තියෙනවනේ ගෙදර ලගනම් ස්ටොක් ටික ගෙදර තියාගන්න.... සිල්ලර බඩු කඩේට වඩා අයිටම් තියෙන්න ඕනේ ලක්ෂ 50 වැඩිය තියෙන්න ඔනේ..වැඩිය
profit එද්දි ඒවගේම තමා බින්දු 5 ඉලක්කමක් එනවා මාසේ අන්තිමට
තැන්ක්ස් මචන්, අයිති කාරයට වචනයක් දාල බලන්න ඕන. ඌ මොකද කියන්නේ කියල.පාරට දාන්න තරම් වේස්ට් වෝට එන්නෙ නෑ! ආවත් පාරෙ කාණුවට දාන එක අවුලක් නෑ !
Totally Agreed. කෑම කඩයක් දානවා නම් දාපන් ඩිලිවරි එක්ක. හොදට බිස්නස් තියෙනවා. දන්න නිසා කියන්නේ. හැබැයි ප්ලේන්ටි, බනිස් රොල්ස් තියෙන කඩයක් නෙමේ. මොකක් හරි තීම් එකකට දාපන් කඩේ. එන්න ආස හිතෙන විදිහට. චීස් කොත්තු, රයිස් & සෙට් මෙනු., Pot Biriyani, සීෆුඩ්, බර්ගර්, ක්ලබ් සැන්විච්, French Fries, jar milkshake පොඩි උන් ටික අල්ලගන්න පුලුවන්. Facebook and Instagram Page එකක් හදලා promotion පාරක් දාහන්. leaflet ටිකක් ගහලා බෙදපන්. ඩිලිවරි ඩයල් එක හොද කිලීන් එකට යවහන්. Uniform එකක් print කරහන්. Cash & Card Payment.කෑම කඩයක් දානවා නම් "ඩිලිවරිය" ඔලුවේ තියා ගනින්. ලඟ පාත ඩිලිවරිය දාගන්න පුලුවන් නම් උබට කැඩෙන්නේ නැති සෙට් එකක් හදාගන්න පුලුවන් වෙයි. ඩිලිවරි කතාවේ මහපරිමානය තමයි ඔය uber eats / pick me eats වලට ගිහිල්ලා තියෙන්නෙ.

හැමිනේශන්!! collection center සීන් ඒකත් දැන් trend එකට යනවා අෑ. ලෙඩ්ඩු වැඩි ලංකාවේ ඒකත් පට්ටම බිස්නස් සීන් එකක් තමා දියුණු වෙන්න උවමනා නම්. යකෝ මට අමතක උනා නේ ඒක කියන්න. GT ලොක්කාම ඉන්න ඔනි ඕවා මතක් කරන්න ඉතින්.........Oya Asiri, Lanka Hospital wage ewala collection center ekak. Sample aran gihin denna thiyenne.
ඩිලිවරි කියන්නෙ මොකද්ද කියලා අපේ උන්ට කිසිම අදාලත්වයක් නෑ. අපේ උන් ඉන්නෙ Product එක විකුනන මානසිකත්වයෙන් විතරයි. Delivery , After-sales කියන්නේ මොකද්ද කියලා අපේ උන් තාම වැඩිය ගනන් ගන්නෙ නෑ. කොවිඩ් සිද්ධිය එක්ක අත්‍යාවශ්‍ය භාන්ඩ ඩිලිවරිය ගෙදරට එන දවස් වල මට මතක් උනේ අැමරිකාවේ අැමසෝන් සමාගමේ Prime-Pantry කියන Option එක. අැමරිකාවේ පට්ටම සාර්ථක ක්‍රමයක් Amazon Prime-Pantry. වැඩිය උවමනා නෑ අපේ රටේ තට්ටයාගේ "කප්-රුක" එකේ මොකද්ද කරන්නෙ? ඩිලිවරි කලාවම තමයි. ඉඳලා හිටලා තට්ටයා මිනිස්සු හූරාගෙන කන්න ප්‍රභල උත්සහයක් දරනවා ඒක වෙනම කතාවක්. නමුත් ඩිලිවරි කතාවෙන් පරතෙරට ගිය එකෙක් අපේ රටේ තට්ටයා.Totally Agreed. කෑම කඩයක් දානවා නම් දාපන් ඩිලිවරි එක්ක. හොදට බිස්නස් තියෙනවා. දන්න නිසා කියන්නේ. හැබැයි ප්ලේන්ටි, බනිස් රොල්ස් තියෙන කඩයක් නෙමේ. මොකක් හරි තීම් එකකට දාපන් කඩේ. එන්න ආස හිතෙන විදිහට. චීස් කොත්තු, රයිස් & සෙට් මෙනු., Pot Biriyani, සීෆුඩ්, බර්ගර්, ක්ලබ් සැන්විච්, French Fries, jar milkshake පොඩි උන් ටික අල්ලගන්න පුලුවන්. Facebook and Instagram Page එකක් හදලා promotion පාරක් දාහන්. leaflet ටිකක් ගහලා බෙදපන්. ඩිලිවරි ඩයල් එක හොද කිලීන් එකට යවහන්. Uniform එකක් print කරහන්. Cash & Card Payment.
හරියට කරොත් හොද බිස්නස් එක.![]()
තව බීම වර්ගත් දාපන් ඔය තැනේ හැටියට නියමයිකෑම දාන්න එපා බන් හයිලන්ඩ් ප්‍රඩ්ක්ට් විතරක් දාපන්..
පට්ට..
අයිස්ක්‍රීම් , පිටිකිරි , කල්කිරි , ෆ්රෙශ්කිරි , යෝගට්, කිරිටොෆී , මරු බන් බිස්නස් එකට