බිස්නස් අයිඩියා එකක්
මට පොඩි අදහසක් තියෙනවා බිස්නස් එකක් පටන් ගන්න..Concrete Mixers, Rammers වගේ heavy tools පැත්තෙන්...මේවා seller කෙනෙක් සෙට් කරගෙන ලංකාවට ගෙන්නනවනම් කොහොමද හරි procedure එක දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..ලොකු උදව්වක්!!!