බිස්නස් අයිඩියා එකක්

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    බිස්නස් අයිඩියා එකක්

    මට පොඩි අදහසක් තියෙනවා බිස්නස් එකක් පටන් ගන්න..Concrete Mixers, Rammers වගේ heavy tools පැත්තෙන්...මේවා seller කෙනෙක් සෙට් කරගෙන ලංකාවට ගෙන්නනවනම් කොහොමද හරි procedure එක දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..ලොකු උදව්වක්!!!:)
     
    • Dislike
    Reactions: ArunaTelshan

    isuru58

    Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    ela patan ganin, habai mewata famous brand tiyenwa, puluwannum owage spare parts issella gennanda blpn, concrete mixer num lankaweth hdnwa, market analysis 1k krla wadeta ata gahapan, ela