බිස්නස් අයිඩියා

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    බිස්නස් අයිඩියා

    අවම ප්‍රාග්ධනයක් ඇතුව පටන් ගන්න පුලුවන් startup බිස්නස් මොනවද බන් තියෙන්නේ?.මට මේ ෆීල්ඩ් එකට බහින්න ආසයි.ඒ උනාට තාම පටන් ගන්න විදිහක් තේරෙන්නේ නෑ:)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෙන කාගේ හරි සාර්ථක බිස්නස් එකක් යටතෙ වැඩ කරලා බිස්නස් මොඩ්ල් එක තේරුම් අරගන ඒකෙ තියන අඩු පාඩු හදාගන හොඳ දේවල් වැඩි දියුණු කරගෙන තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න. තව කෙනෙක් ළඟ වැඩ කරනකොට ටික කාලයක් යනකොට තේරෙනවා මොකද කරන්න ඕන කියල.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වෙන කාගේ හරි සාර්ථක බිස්නස් එකක් යටතෙ වැඩ කරලා බිස්නස් මොඩ්ල් එක තේරුම් අරගන ඒකෙ තියන අඩු පාඩු හදාගන හොඳ දේවල් වැඩි දියුණු කරගෙන තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න. තව කෙනෙක් ළඟ වැඩ කරනකොට ටික කාලයක් යනකොට තේරෙනවා මොකද කරන්න ඕන කියල.

    weda karanne berinam aduma gane closely follow them
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    වෙන කාගේ හරි සාර්ථක බිස්නස් එකක් යටතෙ වැඩ කරලා බිස්නස් මොඩ්ල් එක තේරුම් අරගන ඒකෙ තියන අඩු පාඩු හදාගන හොඳ දේවල් වැඩි දියුණු කරගෙන තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න. තව කෙනෙක් ළඟ වැඩ කරනකොට ටික කාලයක් යනකොට තේරෙනවා මොකද කරන්න ඕන කියල.

    ඒක නම් හොද අයිඩියා එකක් තමයි.:)
     
    • Like
    Reactions: repeater

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අවම ප්‍රාග්ධනයක් ඇතුව පටන් ගන්න පුලුවන් startup බිස්නස් මොනවද බන් තියෙන්නේ?.මට මේ ෆීල්ඩ් එකට බහින්න ආසයි.ඒ උනාට තාම පටන් ගන්න විදිහක් තේරෙන්නේ නෑ:)
    rich dad poor dad පොත කියවහන් ඉස්සෙල්ලා...පස්සේ බැහැපන් ඕනේ දේකට
     
    • Like
    Reactions: a2mdb

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වෙන කාගේ හරි සාර්ථක බිස්නස් එකක් යටතෙ වැඩ කරලා බිස්නස් මොඩ්ල් එක තේරුම් අරගන ඒකෙ තියන අඩු පාඩු හදාගන හොඳ දේවල් වැඩි දියුණු කරගෙන තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න. තව කෙනෙක් ළඟ වැඩ කරනකොට ටික කාලයක් යනකොට තේරෙනවා මොකද කරන්න ඕන කියල.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ගොඩක් උන් මේ පොත ගැන හොද කියලා තියෙනවා:)

    ඔව් ඔව් ඒ පොත ගොඩක් හොදයි ව්‍යාපාර ක්ෂෙත්‍රයෙන් ඉස්සරහට යන්න කැමති ඕනෑම කෙනෙකුට...එහෙමෙ නැතත් මූල්‍ය සාක්ෂරතාව ගැන දැනගන්නත් නියමයි...ලංකාවේ මිනිස්සුන්ගේ මූල්‍යා සක්ෂරතාව ගොඩක් අඩු නිසා ඔය පොත කවුරු කවුරුත් බලන එක තමයි වට්ටින්නෙ...
     
    • Like
    Reactions: craabeysinghe

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඕකට පොඩි මොරාල් එකක් තියෙන්නත් ඕනේ බන්.... වැටෙයි කියලා හිතෙන බය හිතෙන් ඇත ඇරගන්න ඕනේ ලු.... මමත් හිරවෙලා ඉන්නේ ඔතන බන්....
     
    • Like
    Reactions: craabeysinghe

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    තියෙනවද දන්නෑ බන්.:no:

    තියේ බං...දනවත් පියා දිලිදු පියා කියලා..පොඩ්ඩක් බුක් ෂොප් වල බලහන්..හැබැයි ඉංග්ලිශ් වර්ශන් එක තමයි හොද...සිංහල පරිවර්තනයේ අපේ එකගෙත් අදහස් තියෙනවා...
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    තියේ බං...දනවත් පියා දිලිදු පියා කියලා..පොඩ්ඩක් බුක් ෂොප් වල බලහන්..හැබැයි ඉංග්ලිශ් වර්ශන් එක තමයි හොද...සිංහල පරිවර්තනයේ අපේ එකගෙත් අදහස් තියෙනවා...

    එල බන්.පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ